සත්තු මරන්නැතුව ආරක්ෂිතව ඉවත්ක කරමු

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Ethakota kadayak nam karanne .eke Inna karapeththonta mokadha karanne ?? Kapuru bola suwadha apitath hodha nellu.meeyo oya koodu walin okkoma allanna be .ekek dennek elluwoth ate maatu wenne.
    අර ස්ප්‍රේ තරම් නම් කපුරු බෝල අහිතකර නෑ.
    කඩේකට වැඩියෙන්ම මීයො එන්නෙ කෑම වර්ග තියෙන හින්දනෙ. කබඩ්, වීදුරු පෙට්ටි වල තියෙන බඩු එලියෙන් තියලා ඒ කබඩ්, වීදුරු පෙට්ටි වලට අර කෑම වර්ග (බිස්කට් etc.) දාපුවම පොඩ්ඩක් අවදානම අඩු වෙනවා. කූඩුවෙන් එක පාරකට එකා ගානෙ ඔක්කොමලා අල්ලලා ගිහින් දාන්න පුළුවන්. මීයො 20ක් ඉන්නවා නම් 20 පාරයි. (අල කෑල්ලක්, පොල් කෑල්ලක්, පුච්චපු පොල් කෑල්ලක් වගේ දේවල් මාරුවෙන් මාරුවට තියන්න. දවසින් දවස කූඩුව තියන තැන වෙනස් කරන්න. දවසින් දවස කෑම වර්ගය වෙනස් වෙන කොට උන්ට නෑවිදින් ඉන්න බෑ.)
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔය සත්තු ටික නම් හරි කියමු. කිනිතුල්ලා නම් නොමරා බෑ මචන්. පුදුම වදයක් දෙන්නේ බව්වන්ට
     
    • Sad
    Reactions: S_M_S

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතින් බං ඕකුන් සත්ව ආත්ම වල ඉපදිලා දුක් විඳිනවනෙ. පිනක් දහමක් කරගන්නත් බෑ.

    ඉතින් වෙන හොඳ ආත්මෙකට යන්න ප්‍රාර්ථනා කරලා ආත්මෙ මාරු කරලා දෙන එක වැරදිද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ape gedara abandoned drainage line wagayak thibba. eka thanakin bttiyen eliyata yana hilen thadi nayek awilla gedara bitti assen suu suu gaala sadde dada hitiya basilisk wage. agal 4 downpipe kallak aran yata yakada net ekak gahala anik patta hilata allala bittarayak nulaka gatagahala thibba. awe na. ge athulen bittiya drill karala plumbing system ekata dum gahapu gaman mu awa. bate athulata giyama bate kelin karala end cap ekak gahala ehemmama end cap ayin karala goniyakata haluwa. ita passe aatha welakata gihin damma.

    mama nemei kale ape gas kapana dial eka gennala kale. mama di 100k athata wela goo giya kara kara hangila hituye
     
    • Haha
    Reactions: Ysa Karu

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොඩි දෙයක් එකතු කරන්නම් සර්පයින් ගැන.

    ලංකාවෙ ගොඩබිම දැනට හදුනාගෙන තියනවා සර්ප විශේස 120වගේ ප්‍රමානයක්. මේ අතරින් මිනිසුන්ට හානියක් කරන්න පුලුවන් සතුන් ඉන්නේ හත් දෙනයි
    1. නයා
    2.වැලි පොලග ( මරන වාර්තාවෙන්නේ නෑ)
    3. තිත් පොලග
    4. තෙලිස්සා/ කුනකටුවා
    5.මුදුකරවලා
    6. තෙල් කරවලා.
    7. පලා පොලග (මරන වාර්තාවෙන්නේ නෑ)

    මෙන්න මේ හත් දෙනාව මතක තියාගන්න පුලුවන්නම් වටිනවා.

    විශේසයෙන්ම රදනකයා සහා කරවලා වෙන්කරල හදුනාගන්න පුලුවන් කොදු ඇට පේලිය දිගේ තියෙන ශඩාස්‍රාකාර කොරපොතු පේලියෙන්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පොඩි දෙයක් එකතු කරන්නම් සර්පයින් ගැන.

    ලංකාවෙ ගොඩබිම දැනට හදුනාගෙන තියනවා සර්ප විශේස 120වගේ ප්‍රමානයක්. මේ අතරින් මිනිසුන්ට හානියක් කරන්න පුලුවන් සතුන් ඉන්නේ හත් දෙනයි
    1. නයා
    2.වැලි පොලග ( මරන වාර්තාවෙන්නේ නෑ)
    3. තිත් පොලග
    4. තෙලිස්සා/ කුනකටුවා
    5.මුදුකරවලා
    6. තෙල් කරවලා.
    7. පලා පොලග (මරන වාර්තාවෙන්නේ නෑ)

    මෙන්න මේ හත් දෙනාව මතක තියාගන්න පුලුවන්නම් වටිනවා.

    විශේසයෙන්ම රදනකයා සහා කරවලා වෙන්කරල හදුනාගන්න පුලුවන් කොදු ඇට පේලිය දිගේ තියෙන ශඩාස්‍රාකාර කොරපොතු පේලියෙන්
    එල. (y)
    ඔය සෙට් එකට අමතරව මධ්‍යම විෂ, සුලු විෂ සෙට් එකකුත් ඉන්නවා. උන්ගෙ විෂ මට්ටම මාරාන්තික විෂ නෙවේ. ඒත් වකුගඩු වලට එහෙම බලපානවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඉතින් බං ඕකුන් සත්ව ආත්ම වල ඉපදිලා දුක් විඳිනවනෙ. පිනක් දහමක් කරගන්නත් බෑ.

    ඉතින් වෙන හොඳ ආත්මෙකට යන්න ප්‍රාර්ථනා කරලා ආත්මෙ මාරු කරලා දෙන එක වැරදිද?
    May 9 wage gallface hitiyanam , pohotu karayo set eka ubatath oka kiyai
     
    Last edited:
    • Wow
    Reactions: Honda.putha

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,970
    8,311
    113
    Kotahena
    meeya nam machan karadara kara sathek uba kiyanne allala kohe hari danna kiyala ne dammoth ekko ayeth enava natham thava ahala pahala gedaraka gihin gema denava un apita lokuvata kelavanakam un paw thamai
    hathurek ge gedarata gihin daapan...
    kalu kada karayekge kadekata dapan
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මදුරුවා විතරයි මරන්නේ. එකත් ඉතින් කැමැත්තෙන් නෙමෙයි. :dull:
    මං දෙතුන් පාරක්ම පිඹ පිඹ එලවනවා.. පස්වෙනි පාරත් ඇවිත් කැරකෙනකොට නම් shot ඒක දෙනවා.. එකපාරින්ම මැරිලා යන්නම දෙන්න ඕන...මගේ අතින් සමහර වෙලාවට යන්තන් වැදිලා අන්ඩක් කැඩිලා හරි තටු කැඩිලා හරි වැටිලත් ඉන්නව.. එහෙම උන් නම් පව් ඉතින්..