මගේ හිතට හරි නෑ ඒකයි මේක කියන්න හිතුනෙ. අද මම ගෙදර වටේ වල් කපල දාන්න කියල මැශින් එක අරගෙන තෙල් එහෙම දාල ස්ටාර්ට් කරනව කරනව ස්ටර් වෙන්නෙ නෑ. බලනකොට මැශින් එකේ පැට්රල් යන බටයි වයර් වගේකුයි මීයෝ කාලා. වැඩේ එතනින්ම නැවතුනා. ඕකේ මලට මම එවෙලෙම මී පෙට්ටියක් ගේන්නම් කියල ටවුන් එකට ගිහින් ගනන් ඇහුවාම රුපියල් 900ක් මී උගුලක් ( මීයා අල්ලලා කොහෙට හරි ගිහින් දාන්න පුලුවන් නිසා ඒකක් ගනන් හැදුවෙ ඒත් ගාන වැඩී කලින් එකක් තිබ්බ ඒක ගත්තෙ 250ට ). කඩේ කොල්ලා කීවා තව කතුරුත් තියෙයි කියලා. කීයද ඇහුවාම රුපියල් 165ක් කීවා. මම ඒකක් අරන් ගෙදර ආවා. ඒත් හිතට අවුල් දැන් කේන්තිය නිවිල නිසා ඕක තියල සත්තු මරන්න්න. උඹල මොකද හිතන්නෙ මෙහෙම සත්තු මරන එක ගැන.
ගෙරි මීයෝ කොච්චර පිරිසිදුවට සුද්ද කරල තියාගත්තත් කොහෙන් හරි එනව ගෙදර ගාව කුඹුරක් තියෙනකොට 
