සත්තු මරන්න වරෙන් 😕😕😕

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,223
    8,055
    113
    Galaha
    මගේ හිතට හරි නෑ ඒකයි මේක කියන්න හිතුනෙ. අද මම ගෙදර වටේ වල් කපල දාන්න කියල මැශින් එක අරගෙන තෙල් එහෙම දාල ස්ටාර්ට් කරනව කරනව ස්ටර් වෙන්නෙ නෑ. බලනකොට මැශින් එකේ පැට්‍රල් යන බටයි වයර් වගේකුයි මීයෝ කාලා. වැඩේ එතනින්ම නැවතුනා. ඕකේ මලට මම එවෙලෙම මී පෙට්ටියක් ගේන්නම් කියල ටවුන් එකට ගිහින් ගනන් ඇහුවාම රුපියල් 900ක් මී උගුලක් ( මීයා අල්ලලා කොහෙට හරි ගිහින් දාන්න පුලුවන් නිසා ඒකක් ගනන් හැදුවෙ ඒත් ගාන වැඩී කලින් එකක් තිබ්බ ඒක ගත්තෙ 250ට ). කඩේ කොල්ලා කීවා තව කතුරුත් තියෙයි කියලා. කීයද ඇහුවාම රුපියල් 165ක් කීවා. මම ඒකක් අරන් ගෙදර ආවා. ඒත් හිතට අවුල් දැන් කේන්තිය නිවිල නිසා ඕක තියල සත්තු මරන්න්න. උඹල මොකද හිතන්නෙ මෙහෙම සත්තු මරන එක ගැන. :rolleyes2: ගෙරි මීයෝ කොච්චර පිරිසිදුවට සුද්ද කරල තියාගත්තත් කොහෙන් හරි එනව ගෙදර ගාව කුඹුරක් තියෙනකොට 🤬
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    වල් කපන මැෂිම විසික්කරල කැත්තක්, උදැල්ලක්, විසිකැත්තක් ගනින්.

    ලෝ කොස්ට්, නෝ මේන්ටෙනන්ස්, නෝ වයර්, නෝ පෙට්‍රල්
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    997
    93
    ලීටර් 5 කෑන් පිටින් ඩිශ් වොශ් කරන ලික්විඩ් රෙදි සෝදන එවා විකුනන පේජ් එකකින් ඔය වගේ සත්තු මීයො හූනො කැරපොත්තො එලවන ලික්විඩ් එකකුත් හදලා තිබ්බ. කමෙන්ට් නම් තිබ්බ හොදයි කියලා. අරගෙන බලපන් හරි යයි ද කියලා. පව් වැඩ නොකර බඩු ටික බේරගන්න පුලුවන් වෙයි හරි ගියොත්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ( මීයා අල්ලලා කොහෙට හරි ගිහින් දාන්න පු
    සින්හරාජෙ ටda අත අරින්නෙ? ඔවු වෙන එවුන්ට මියො බො වෙලා කරුම ගෙවන්න
    කඩේ කොල්ලා කීවා තව කතුරුත් තියෙයි කියලා. කීයද ඇහුවාම රුපියල් 165ක් කීවා. මම ඒකක් අරන් ගෙදර ආවා. ඒත් හිතට අවුල් දැන් කේන්තිය නිවිල නිසා ඕක තියල සත්තු මරන්න්න
    මහත්තයා ගන්නවානම් ගන්න නැත්නම් යන්න, අපිට මෙතන වැඩ තියෙනවා

    සතා පොඩි හින්දා පව අඩුයි බ්‍රෝ
    හම්මො මෙක, 😅
    ------ Post added on Sep 21, 2025 at 6:29 PM

    වල් කපන මැෂිම විසික්කරල කැත්තක්, උදැල්ලක්, විසිකැත්තක් ගනින්.

    ලෝ කොස්ට්, නෝ මේන්ටෙනන්ස්, නෝ වයර්, නෝ පෙට්‍රල්
    ලො කොලෙස්ටෙරොල්
    ------ Post added on Sep 21, 2025 at 6:30 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,223
    8,055
    113
    Galaha
    වල් කපන මැෂිම විසික්කරල කැත්තක්, උදැල්ලක්, විසිකැත්තක් ගනින්.

    ලෝ කොස්ට්, නෝ මේන්ටෙනන්ස්, නෝ වයර්, නෝ පෙට්‍රල්
    එහෙම කරන්න ගියොත් හොඳ පන යයි. :rolleyes2:
    නයෙක් ඇති කරපං 🐍
    නයෙක් ඉන්නව ඌ මීයෝ අල්ලන්නෙ නෑ පූසෝ අල්ලන්නෙ ඌ. 🥴

    මහත්තයා ගන්නවානම් ගන්න නැත්නම් යන්න, අපිට මෙතන වැඩ තියෙනවා
    ඒ කොල්ලා මී කතුර සෙට් කරල පෙන්නන්න හදනකොට අර පොල් කෑල්ල ගහ උල උගේ ඇඟිල්ලෙත් ඇනුන ලේ වැක්කෙරෙන්න. මට එතකොට තමයි හිතුනෙ සතාටත් මෙහෙම වෙනවනෙ කියල. කඩේට ගොඩ උන නිසයි අරූට තුවාල උන නිසයි බස්නස් එකක් වෙන්නඕන නිසා අරන් ආව මිසක් එවෙලෙම මගෙ හිත වෙනස් උනා. :rolleyes2:
    ------ Post added on Sep 21, 2025 at 6:34 PM
     
    • Wow
    Reactions: Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,624
    113
    එකමත් එක රටක
    නයෙක් ඉන්නව ඌ මීයෝ අල්ලන්නෙ නෑ පූසෝ අල්ලන්නෙ ඌ. 🥴
    අපේ ගෙදර කිචන් එකට අල්ලලා තව කෑල්ලක් තියනව . එකේ පට්ට මියෝ ගොඩක් හිටිය . සිවිලිමෙ. ඒ කෑල්ලට ත් බහිනවා .
    බැරිම තැන මම මිපසාන ගේනවා CIC ද කොහේද . පැකට් 5ක් විතර ගෙනාවට එකයි කඩල දැම්මේ . මුන් ඒවා ඔක්කොම කාල තිබ්බ . හැබැයි මැරිලා හිටියේ එකෙක් දෙන්නෙක් වගේ පේන්න .
    ඊ ට මාස දෙක තුනකට පස්සේ මොකක් හරි වෙලා මුන් ඔක්කොම මිසින් . මි පාසන නෙවෙයි වැඩ කරේ . දැන් බෙහෙතකටවත් එකෙක් නෑ . මොකෙක් හරි එකෙක් ඇවිත් සමුල ගාතනය කරලා ගිහින් වගේ . මල කුණක් වත් නෑ .
     
    • Like
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    එහෙම කරන්න ගියොත් හොඳ පන යයි. :rolleyes2:

    නයෙක් ඉන්නව ඌ මීයෝ අල්ලන්නෙ නෑ පූසෝ අල්ලන්නෙ ඌ. 🥴

    ඒ කොල්ලා මී කතුර සෙට් කරල පෙන්නන්න හදනකොට අර පොල් කෑල්ල ගහ උල උගේ ඇඟිල්ලෙත් ඇනුන ලේ වැක්කෙරෙන්න. මට එතකොට තමයි හිතුනෙ සතාටත් මෙහෙම වෙනවනෙ කියල. කඩේට ගොඩ උන නිසයි අරූට තුවාල උන නිසයි බස්නස් එකක් වෙන්නඕන නිසා අරන් ආව මිසක් එවෙලෙම මගෙ හිත වෙනස් උනා. :rolleyes2:
    ------ Post added on Sep 21, 2025 at 6:34 PM
    උඹට කොහොමත් ගන්න වෙනවා, කන්න වෙන්නෙ ආහ් කමක් නැ මෙක හරි නැ මම වෙන තැනකින් බලන්නාම් කිවුවොත්.
     
    • Haha
    Reactions: max_pain