සත්තු වත්ත බලන්න යන්න මේ පාරවල් දෙකෙන් ලේසි මොකක්ද යාලුවනේ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    යාලුවෙක් කිව්ව ඔය කතාවම දරුවගේ ආසාව නිසා යන්නෙ
    අවුලක් නෑ , එක පාරයි ලමයටම කල කිරෙයි. පුලුවන් නම් ග්‍රහලොකාගාරය බලන්න එක්කං යන්න
     
    • Like
    Reactions: Soft Generation

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔය දුර ඉදන් කොලබ එන්නේ පලයන්කෝ රිදියගම සෆාරි එකට. දෙහිවල සත්තු ටිකත් එකට නේද අරන් ගියේ.
     
    • Like
    Reactions: Soft Generation

    AnuradhaRa

    Well-known member
  • ඔය දුර ඉදන් කොලබ එන්නේ පලයන්කෝ රිදියගම සෆාරි එකට. දෙහිවල සත්තු ටිකත් එකට නේද අරන් ගියේ.
    ලමය එහෙම එකක් දන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Soft Generation

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    යාලුවෙක් කිව්ව ඔය කතාවම දරුවගේ ආසාව නිසා යන්නෙ
    යාල ගියා කියල සත්තු වත්තේ තරම් විවිධත්වයක සත්තු බලන්න බෑ. අඩු පාඩු ඇති. ඒත් එහෙම කියල යාල, සත්තු වත්තට සමාන නෑ. පොඩි ළමයෙක්ට ජිරාෆ්, රයිනෝ, සීබ්‍රා වගේ සත්තු දකින්න ඕන. එක නිසා එක එකාගේ බයිලා නොසලකා හැර ළමයට සත්තු වත්ත පෙන්වන්න.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඔය දුර ඉදන් කොලබ එන්නේ පලයන්කෝ රිදියගම සෆාරි එකට. දෙහිවල සත්තු ටිකත් එකට නේද අරන් ගියේ.
    මාත් මේ ඒක තමා කියන්න හැදුවේ , මහලොකු දුරකුත් නෑ මාතර ඉදන් එනවනම් හයිවේ ඇවිත් බරවකුඹුකින් හරි සූරියවැවින් හරි එලියට දාලා ගියානම් ලේසිනේ මහලොකු වෙලාවක් යන්නෙත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • යාල ගියා කියල සත්තු වත්තේ තරම් විවිධත්වයක සත්තු බලන්න බෑ. අඩු පාඩු ඇති. ඒත් එහෙම කියල යාල, සත්තු වත්තට සමාන නෑ. පොඩි ළමයෙක්ට ජිරාෆ්, රයිනෝ, සීබ්‍රා වගේ සත්තු දකින්න ඕන. එක නිසා එක එකාගේ බයිලා නොසලකා හැර ළමයට සත්තු වත්ත පෙන්වන්න.
    :yes:
     
    • Love
    Reactions: Soft Generation

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    අවුලක් නෑ , එක පාරයි ලමයටම කල කිරෙයි. පුලුවන් නම් ග්‍රහලොකාගාරය බලන්න එක්කං යන්න
    අවු 3 යි දරුවට ග්‍රහලෝකාගාරෙ තාම තේරෙන්නෑනෙ
     
    • Sad
    Reactions: Don GasCan