සත්තු සත්තු උදව් කරගන්න හැටි බලන්නකො

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    සත්තු සත්තු උදව් කරගන්න හැටි බලන්නකො

    විපතකදි මිනිස්සු මිනිස්සු උදව් කරගන්නවා වගේ සත්තු සත්තු උදව් කරගන්න හැටි බලන්නකො

    ජයවේවා යාලුවනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සංසාරේ කොතනක හරි වැරදිලා එකට දඩුවමක් ලෙස සතෙක් වෙලා ඉපදුනත් සසරේ හොද පුරුදු මගහැරිලා නැහැ .:)එත් පුරුවේ වාසනාවකට මිනිසත්බව ලබාගෙන වනසතුන්ටත් අන්ත විදිහට අපි හැසිරෙනවා :dull::(

    රේප් +10
     
    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    මචං ඔය මුගටියා වගේ weasel කොට්ටෝරුවාගේ පිටේ යන සීන් එක පරෝපකාරයක් එහෙම නෙවි. ඌ පිටට පැන්නෙ කුරුල්ලාව මරං කන්න. විස්තරේ හම්බවුනොත් දාන්නම්. හොයන්න කම්මැලියි.
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    මරුසිරා;20305641 said:
    සංසාරේ කොතනක හරි වැරදිලා එකට දඩුවමක් ලෙස සතෙක් වෙලා ඉපදුනත් සසරේ හොද පුරුදු මගහැරිලා නැහැ .:)එත් පුරුවේ වාසනාවකට මිනිසත්බව ලබාගෙන වනසතුන්ටත් අන්ත විදිහට අපි හැසිරෙනවා :dull::(

    රේප් +10
    adenawa :(:dull:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං ඔය මුගටියා වගේ weasel කොට්ටෝරුවාගේ පිටේ යන සීන් එක පරෝපකාරයක් එහෙම නෙවි. ඌ පිටට පැන්නෙ කුරුල්ලාව මරං කන්න. විස්තරේ හම්බවුනොත් දාන්නම්. හොයන්න කම්මැලියි.

    Ehemada. Wennath puluwan neda
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,233
    770
    113
    hitapan umballa kaama kanna lesthi unaama bath pingana umbalawath aragena igillunoth kohomada?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මරුසිරා;20305641 said:
    සංසාරේ කොතනක හරි වැරදිලා එකට දඩුවමක් ලෙස සතෙක් වෙලා ඉපදුනත් සසරේ හොද පුරුදු මගහැරිලා නැහැ .:)එත් පුරුවේ වාසනාවකට මිනිසත්බව ලබාගෙන වනසතුන්ටත් අන්ත විදිහට අපි හැසිරෙනවා :dull::(

    රේප් +10

    :dull::(

    You have given out too much Reputation in the last 24 hours, try again later.