සත්යෝදය පොතේ අති ධර්මයට පටහෑනි කරුනු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සත්යෝදය පොතේ අති ධර්මයට පටහෑනි කරුනු

    අප සියලු දෙනගේම බලපොරොත්තුව අවසනයේ නිවන් ලබගනීමය. එම නිස ඉහත පොතේ නිවන පිලිබන්දව කියවෙන අසත්ය කරුනු මුලින්ම ගෙන හෑර දක්වීමට සිතමි.

    Capture_1.png
    .


    Capture3.png



    ඉහත පොතෙ දෑක්වෙන ආකරයට නිවන් දෑකීමට පර්තනවක් අවශයනොවේ( සත්යෝදය 43 පිටුව).
    අප මුලින්ම අප මහා බොදිසත්වයන් නිවන් දෑකීමට කරන ලද උත්සාහය දෙස බලමු

    බුදුවන සෑම බෝධිසත්වයෙක්ම සම්බුදු රජාණන් වහන්සේ නමක් හමුවේ නියත විවරණය ලබා ගත යුතුය.
    නියත විවරණය ලබාගැනීමට පෙර සෑම බෝසත්වරයෙක්ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතුය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේවායි සිතින් සිතීමයි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙසේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟට වාග් ප්‍රණිධානය පුරන්නට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේවා! යැයි වචනයෙන්ම ප්‍රකාශ කිරීමයි. මෙසේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතුය.

    අප මහ බොදිසත්වයන් පලමුවම නියත විවරණය ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්

    රම්‍යවතී පුරයට දීපංකර බුදු රදුන් වඩින අවස්ථාවේ මහ මඟ පිරිසිදු කරමින් සරසන මිනිසුන් දුටු සුමේධ තවුසා ඒ කුමක් සඳහා දැ යි විමසී ය. දීපංකර බුදුන් වඩිනා බව අසා ‘බුද්ධ’ යන වචනය ඇසීමෙන් ම හේ පී‍්‍රතියට පත් විය; තමාට ද පිරිසිදු කිරීමට කොටසක් ඉල්ලාගත්තේ ය; එහෙත් එය නිමා කිරීමට මත්තෙන් ඈත වඩිනා බුදු රදුන් දැක බුදු පාමොක් මහ සඟනට මඩ නොතැවැරී ගමන් කිරීමට ගොහොරු මඬෙහි ඒදණ්ඩක් ලෙස වැදහොත්තේ ය; එසේ වැදැහෙව මතු බුදු බව ද ප්‍රාර්ථනා කළේ ය. තවුසාගේ හිස අද්දර වැඩ සිටි දීපංකර බුදු රජාණන් වහන්සේ බුදු ඇසින් ලොව බලා මතු බුදු වන බුද්ධාංකුර කෙනකු බව දැන, සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මත්තෙහි ගෞතම නමින් බුදු වන බවට නියත විවරණ දුන් සේක.

    මෙ ආකරයට අප මහ බොදිසත්වයන් බුදුවරුන් 25 දෙනෙකුගෙන නියත විවරණය ලබා ඈත.

    අවසනයේ සිරි මහ බොදිය මුල ඉදගෙන අදිශ්ටානයක් කරනුයේ බුදු වී මිස නොනගිටිමි යන්නය.


    එමෙන්ම බොදිසත්වයන් බුදුබව ලබීමෙන් පසුව පහත ප්‍රීති වාක්‍යක් ප්‍රකශයට පත් කරන ලදි.

    වඩුව,මම ඔබ දුටිමි.ඒ නිසා ඔබට නෑවතත් ගේ සෑදිය නොහෑකිය.ඔබගේ ගෙයි සියලු පරාල බිද දමන ලදී.එහි කෑනි මඩලද සුනු විසුනු කරන ලදී.එහි මාගේ සිත නිවනට පිවිසියේය.තන්හාවද කෙලවර කලෙමි.(බුද්දත්වය ලබීමෙන් පසු බුදුන් වහන්සේගේ මුව මඩලින් නිකුත් වු ප්‍රීති වාක්ය.)
    දම්ම පදය-ජරා වග්ගය.


    ඉහත සියලු කාරන අනුව නිවන්(බුදූ වීමට) අප මහා බූදු පියනන් තුල පර්තනවක්න්(ඡන්දයකි) තිබුනේද? නෑත්ද ? යන්න මන්ව පහදිලි වේ.

    එම නිස ඉහත පොතෙ සදන්වන උන් වහන්සේ නිවන කිසිත් උවමන නොවීය. නිවන කිසිත් ගනනකට නොගෙන කටයුතු කලේය යන ප්‍රකශ අසත්ය බවද? නිවන් දකීමට කෑමත්තක්(ඡන්දයකි) අවශය බවද පහදිලිය. එ නිව නිවන ගෙන මෙම පොතෙ තිබෙන කරුනු අසත්ය බව පහදිලිය

    2) තවද නිවන් ලබීමට සියුම් අශාවක් තිබීමක් ගෙන සදහන්වේ. නමුත් නිවන් ලබීමට අවශය වනුයේ ඡන්දයකි. නිවනට අති කමත්ත ඡන්දය

    https://www.scribd.com/document/36137872/15-Abhidharmaye-Mulika-Karunu-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB-%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94

    ඡන්දයකි යනු කුමක්ද යන්න දෙන ගෑනීමට ඉහත Link එකේ සදහන් ගනීමට අභිධර්මයේ මූලික කරුණු පොත වෑඩි දුරට කියවන්න.

    ඡන්දයට යම් අරමුනක අලුම් කරන ස්වභාවයක් නත, නමුත් අශාවට/තෘෂ්නාවට අරමුනට අලුම් කරන ස්වභාවයක් ඈත.


    අනෙක් කරුන වනුයේ නිවන සදහා අශාවක් තිබිය නොහකි වීමයි.නිවන ලබූ(ආර්ය අශ්ටාන්ගික මර්ගයෙ ගමන් කර චතුරර්ය සත්ය අවබොධ කල) කෙනෙකු පිරිනිවන් පෑමෙන් පසු විඥානය නෑවත භවය්ක් කරා ගමන් නොකරයි.නිවන ලොකොත්තර දරමයකි.එහි කිසිවක් නෑත. කිසිවක් නති දෙයකට අශාවක් අති විය නොහෑක.නිවනට අති විය හෑක්කේ ඡන්දයකි පමනි. ඡන්දයට යම් අරමුනක අලුම් කරන ස්වභාවයක් නෑත.

    සත්‍යෝදය පොත ලිවු ස්වාමින්වහන්සේ ආශාව සහ ඡන්දයකි අතර වෙනස දෑන සිටියා නම් නිවනට අති අශාව අත් හෑරිමක් ගෙන සදහන් කරනු ලබන්නේ නති බව මගේ විස්වාසයයි .
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙම පොතෙ සදහන් දර්මයට නොගලපෙන කරුනු ගෙන ඉදිරියෙදිත් වෙනම Thread එකකින් පිලිතුරු සපයමි. මෙ පොත අති දර්ම කරුනු ගෙන සත්ය ලෙස ගෙන කරුනු සපයූ කීප දෙනෙක් මෙම එකේ Forum එකේ සිටි. ඔවුන්ගෙන් මෙම Thread එකෙ අති කරුනු ගෙන මම මම සපයා ඈති කරුනු ගෙන පිලිතුරක් බලපොරොත්හ්තු වෙමි.
    මොකද ඔවු නිතරම ඉහත පොතේ අති කරුනු සත්ය බව පවසමින් Post කීපයක්ම දමා අති බවිනි.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සර්පයා කඳ මැද්දෙන් අල්ලන් වගේ. ධර්මය අතාර්කික බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙද්දිත් සමහරු තව තවත් තර්ක කර කර වෙහෙසට පත් වෙනවා.. මොකක්ද මේ පොත? කවුද ලියලා තියෙන්නේ?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පොතේ නම= සත්යෝදය
    ලියලා තියෙන්නේ = වල්පොළ රාහුල හිමි.