සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අය්යෝ අර ඇත්තුන්ට දෙන වධ බලන්න, පව් අප්ප, මෙහෙමත් අමුනුස්ස වැඩ. කොහොම අරන් ගියත් කාටවත් වධයක් නොවෙනව නම් තමය් හොන්ද, සත්තුන්ට පවා මෛත්‍රී කරන්න කියපු බුදු දහම ගැන ලෝකය මොනවද හිතන්නෙ මේව දැක්කම

    අනිත් එක බුදු හාමුදුරුවො කියල නෑනෙ උන්වහන්සෙට පෙරහැරවල් පවත්තන්න, ඒවට අලි දාන්න කියල. අපේ අය හදා ගත්ත දේවල් නෙ.

    මචන් ඇතා උගේ වැඩේ කරයි, උඹ ඇතාගේ වැඩේ භාරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්. :lol:

    අනික රාජ ඇතා හිටියේ ඌ පාවඩය නැතුව කකුලක් බිම තියන්නේ නෑ කරඬුව පිටේ තියෙද්දී. ඒවත් පුරුදු කරලද හෙණ්ඩුවෙන් ඇනල. හරි උඹ දැන් කියන්නේ ගරු ගාම්භීරව යන ඒක ඇතා කිව්වද අහලානේ අහන්නෙ. එතකොට දැන් දුකෙන් යනවා කියල උඹට කීවද? :lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සත්තු පිස්සෙක් කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද? මම කරන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දර්ශනය අනුගමනය කරන එක විතරය්, එහෙනම් ඉතින් බුදු හාමුදුරුවො වැරදි දෙයක්ද දේශනා කරල තියෙන්නෙ?

    Mokada umba danne ALIYA gena witrada. tawa saththu innwa me loke.thambi hark marana eka harida? tho harakagenem kiri bila harakawama maran kanawa?eka sathwa hinsanaya nemida?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තෝපි ඔක්කොම ගොං කැරියෝ..
    තොපිට පේන්නේ තම්බ් හරක් මරන එක විතරයි...
    කුකුලෙක් දැක්කොත් තෝපි ඌව අමුවෙනුත් කයි..
    ඇයි යකෝ තොපිට තේරෙන්නේ නැත්තේ අලි මිනිස්සු නිසා
    විදින දුක...

    Tho hambaya! mam kiwwe mam kiiwwe!nettam mokada Umbata ali witarak penne. Api ali maragene kann ne.! umba hariyata ali kariyawage kata karanne!!Umba katha karanna isalla "sathwa hinsanaya nawattla hitapan" nika loku unge talk walata homaba danna epa!
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මචන් ඇතා උගේ වැඩේ කරයි, උඹ ඇතාගේ වැඩේ භාරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්. :lol:

    අනික රාජ ඇතා හිටියේ ඌ පාවඩය නැතුව කකුලක් බිම තියන්නේ නෑ කරඬුව පිටේ තියෙද්දී. ඒවත් පුරුදු කරලද හෙණ්ඩුවෙන් ඇනල. හරි උඹ දැන් කියන්නේ ගරු ගාම්භීරව යන ඒක ඇතා කිව්වද අහලානේ අහන්නෙ. එතකොට දැන් දුකෙන් යනවා කියල උඹට කීවද? :lol:
    ඒකනං පට්ටම ටෝක.....කනට ගහනව වගේ අහල..............!!!!:lol::rofl:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    Mokada umba danne ALIYA gena witrada. tawa saththu innwa me loke.thambi hark marana eka harida? tho harakagenem kiri bila harakawama maran kanawa?eka sathwa hinsanaya nemida?

    මම කලිනුත් කිව්වනෙ ඔය දෙකම වැරදියි කියල, ඒගොල්ලො එහෙම කලා කියල අපිත් මෙහෙම කලාම හරි යනවද, අනිත් එක අපි සත්තුන්ට වධ දෙන්නෙ අපේ ඉගැන්වීම් වල එහෙම කරන්න එපා කියලත් තියෙද්දි, ඉතින් නියම බෞද්ධයෙක් හැටියට මම මොකටද ඕක අනුමත කරන්නෙ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තොට තේරෙනවද මි හරකෝ ඇතා විඳින දුක..
    තොගේ හරි තොගේ මහඑකාගේ හරි පිටේ කරඩුව තියලා
    නුවර වටේ ඇවිද්දුවනම් තොට දුක තේරෙයි..

    Umbanam thambiyama thami. umba Buddhism gena danne !! koheda ban dalada karanduwa mehark pita aran yanne:Pumbatah mokak hari athal ekak awahama thred ekak dala fun ekak gannawane.ane umbala wage thambiyo!
     
    thanujaka

    Well-known member
  • මම කලිනුත් කිව්වනෙ ඔය දෙකම වැරදියි කියල, ඒගොල්ලො එහෙම කලා කියල අපිත් මෙහෙම කලාම හරි යනවද, අනිත් එක අපි සත්තුන්ට වධ දෙන්නෙ අපේ ඉගැන්වීම් වල එහෙම කරන්න එපා කියලත් තියෙද්දි, ඉතින් නියම බෞද්ධයෙක් හැටියට මම මොකටද ඕක අනුමත කරන්නෙ
    එහෙම බැලුවොත් ඉතින් ගෙදර බල්ලෙක් වත් ඇති කරන්න බෑනෙ බං................!!!!:rofl::P
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම කලිනුත් කිව්වනෙ ඔය දෙකම වැරදියි කියල, ඒගොල්ලො එහෙම කලා කියල අපිත් මෙහෙම කලාම හරි යනවද, අනිත් එක අපි සත්තුන්ට වධ දෙන්නෙ අපේ ඉගැන්වීම් වල එහෙම කරන්න එපා කියලත් තියෙද්දි, ඉතින් නියම බෞද්ධයෙක් හැටියට මම මොකටද ඕක අනුමත කරන්නෙ
    ahenam umba harak marana eka nawatala hitapan.ita passe ali gena balaganin!
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    මචන් ඇතා උගේ වැඩේ කරයි, උඹ ඇතාගේ වැඩේ භාරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්. :lol:

    අනික රාජ ඇතා හිටියේ ඌ පාවඩය නැතුව කකුලක් බිම තියන්නේ නෑ කරඬුව පිටේ තියෙද්දී. ඒවත් පුරුදු කරලද හෙණ්ඩුවෙන් ඇනල. හරි උඹ දැන් කියන්නේ ගරු ගාම්භීරව යන ඒක ඇතා කිව්වද අහලානේ අහන්නෙ. එතකොට දැන් දුකෙන් යනවා කියල උඹට කීවද? :lol:

    ඒක ඒ සතා පුරුද්දට කරන දේනෙ, ඔයා කියන්නෙ සත්තුන්ට ආගම ධර්මය වගේ දේවලුත් තේරෙනව කියලද, එහෙම කියන්න සාධක නෑනෙ ඔයා ලඟ. සතෙක්ට වධ දෙනකොට දුකෙන්ද ඉන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ, කව්රු හරි මිනිහෙක්ට උනත් හෙන්ඩුවෙන් ඇනල බර පටවන් යන්න දුන්නොත් අනේ මට හරි සතුටුය් තව ටිකක් අනින්න කියනවද, වේදනාවට අකමැති වීම සියලු සත්වයන්ගේ ස්වභාවය, ඒක නිසා ඒක අමුතුවෙන් ඔප්පු කරන්න ඕනෙ නැහැ, හැම සතාම වේදනාවට අකමැතියි කියල බුදු හාමුදුරුවො පවා දේශනා කරල තියෙන්නෙ, ඔයය් අස්වාභාවික ප්‍රකාශයක් කරන්නෙ සතා ට ශ්‍රද්ධාව ඇතිවෙනව කියල, ඒකය් ඔප්පු කරන්න ඕනෙ.
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ahenam umba harak marana eka nawatala hitapan.ita passe ali gena balaganin!

    කව්ද හරක් මැරුවෙ, මම මදුරුවෙක්වත් මරන්නෙ නැති මනුස්සයෙක් :(
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    එහෙම බැලුවොත් ඉතින් ගෙදර බල්ලෙක් වත් ඇති කරන්න බෑනෙ බං................!!!!:rofl::P

    බල්ලො පූසො වගේ සත්තු කියන්නෙ කාලයත් එක්ක මිනිස් වාසයට සංක්‍රමනය උනු සත්තු, උන් අවුරුදු දහස් ගනනකට කලින් තමය් කැලේ ජීවත් උනේ. හැබැය් බල්ලොන්ට උනත් අනවශ්‍ය විධියට වද දෙනව නම් වැරදියි. අලි එහෙම නෙමෙය් උන් තාමත් කැලේ හැදෙන සත්තු ජාතියක්, උන්ගෙ වාසස්ථානය කැලේ මිසක් මිනිස් වාසය නෙමෙය් නෙ, අනිත් එක උන් රංචු වශයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්.
     
    thanujaka

    Well-known member
  • බල්ලො පූසො වගේ සත්තු කියන්නෙ කාලයත් එක්ක මිනිස් වාසයට සංක්‍රමනය උනු සත්තු, උන් අවුරුදු දහස් ගනනකට කලින් තමය් කැලේ ජීවත් උනේ. හැබැය් බල්ලොන්ට උනත් අනවශ්‍ය විධියට වද දෙනව නම් වැරදියි. අලි එහෙම නෙමෙය් උන් තාමත් කැලේ හැදෙන සත්තු ජාතියක්, උන්ගෙ වාසස්ථානය කැලේ මිසක් මිනිස් වාසය නෙමෙය් නෙ, අනිත් එක උන් රංචු වශයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්.
    එහෙනං උඹ කැලෑ වල ඉන්න බල්ලො දැකල නෑ..........!!!!:shocked:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කව්ද හරක් මැරුවෙ, මම මදුරුවෙක්වත් මරන්නෙ නැති මනුස්සයෙක් :(
    ane umba maduruwo marane!! ali choi ?!!alinta ada wena thuru meham kisima parashnayak wela neha! machan umbata kiiwata threnne! hari umbata Buddhism anuwa penne ali witramada.aye umba me thred eka aliyegen patan gatte.okkma satthu targel karala umbata threk eka liyanna tbbane.!.mama dannawa umba kawuda kiyanna.habai umba u nam!:lol:mokada oyta isalla pansalaka alyek neti wela seen ekak giya!
     
    ඉතින් මම කතා කරන්නෙ මට ඕනෙ දේ ගැනනෙ, අනිත් එක අනිත් සත්තු බේර ගන්න එක එක සංවිධාන ඕන තරම් ඉදිරිපත් වෙන්නෙ, අපේ මර්වින් සිල්ව ඇමති තුමත් ඒවට උදව් කරන්නෙ, කවුරුත් අලි ටික බේරගන්න ඉදිරිපත් වෙන්නෙ නැති නිසය් මම මේක දැම්මෙ, බුද්ධ ධර්මය නිවැරදිව පිලිපදින එක වැරදිද එතකොට
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    එහෙනං උඹ කැලෑ වල ඉන්න බල්ලො දැකල නෑ..........!!!!:shocked:

    ගෙවල් වල කැලෑ බල්ලො විශේශ ඇති කරන්නෙ නැහැනෙ, ගෙවල් වල ඇති කරන්නෙ මිනිස් වාසයෙ ඉන්න විශේශ.
     
    thanujaka

    Well-known member
  • ගෙවල් වල කැලෑ බල්ලො විශේශ ඇති කරන්නෙ නැහැනෙ, ගෙවල් වල ඇති කරන්නෙ මිනිස් වාසයෙ ඉන්න විශේශ.
    පොදුවේ වල් බල්ලො කියන්නෙ කැළෑ බල්ලොන්ටම තමයි මචං.......මිනිස්සු ගෙවල් වල වල් බල්ලොත් ඇති කරනවනෙ......එතකොට උඹ කියන විදිහට බැලුවම අඹේවෙල එළදෙන්නු ඇති කරන එකත් වැරදීනෙ.................!!!!;)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලෝකේ දවසකට මරන සත්තු ගාන ගැන කථාකරන්නේ නැතුව අලි ගැනම අලි ආමාරුවක් හැදිලා තියෙන්නේ ඇයි කියලා මට හිතාගන්න පුලුවන් අලි අයිතිකාරයො ඒ අලින්ව හොදට රැක බාලාගනව මැරනකන් අනික එහේනම් සර්කස් වල ඉන්න සත්තු රේස් පදින අශ්වයෝ කොච්චර දුකක් විදිනවද.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉතින් මම කතා කරන්නෙ මට ඕනෙ දේ ගැනනෙ, අනිත් එක අනිත් සත්තු බේර ගන්න එක එක සංවිධාන ඕන තරම් ඉදිරිපත් වෙන්නෙ, අපේ මර්වින් සිල්ව ඇමති තුමත් ඒවට උදව් කරන්නෙ, කවුරුත් අලි ටික බේරගන්න ඉදිරිපත් වෙන්නෙ නැති නිසය් මම මේක දැම්මෙ, බුද්ධ ධර්මය නිවැරදිව පිලිපදින එක වැරදිද එතකොට

    umbanam sirawatama "panselen ali ptiya ussupu ekama tamai!

    peraharawal wala ali nawatanna issala "kannawat netuwa ,hakke patas pupurla ,waga lidawal walta wetana ali tika bera ganin.:P

    perahere yana ali tika ehamma giyapu den hari?.....

    umbata one sathwa hinsanaya nawatannada? ali parapura beragannada?:P

    sathwa hinsanaya nawatannawa nam buddgamata issala"thambi hark marana eka nawatala hitapan"

    ali parapura beraganawanam "kale wadiyan"
     
    Last edited: