අය්යෝ අර ඇත්තුන්ට දෙන වධ බලන්න, පව් අප්ප, මෙහෙමත් අමුනුස්ස වැඩ. කොහොම අරන් ගියත් කාටවත් වධයක් නොවෙනව නම් තමය් හොන්ද, සත්තුන්ට පවා මෛත්‍රී කරන්න කියපු බුදු දහම ගැන ලෝකය මොනවද හිතන්නෙ මේව දැක්කම
අනිත් එක බුදු හාමුදුරුවො කියල නෑනෙ උන්වහන්සෙට පෙරහැරවල් පවත්තන්න, ඒවට අලි දාන්න කියල. අපේ අය හදා ගත්ත දේවල් නෙ.

සත්තු පිස්සෙක් කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද? මම කරන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දර්ශනය අනුගමනය කරන එක විතරය්, එහෙනම් ඉතින් බුදු හාමුදුරුවො වැරදි දෙයක්ද දේශනා කරල තියෙන්නෙ?
තෝපි ඔක්කොම ගොං කැරියෝ..
තොපිට පේන්නේ තම්බ් හරක් මරන එක විතරයි...
කුකුලෙක් දැක්කොත් තෝපි ඌව අමුවෙනුත් කයි..
ඇයි යකෝ තොපිට තේරෙන්නේ නැත්තේ අලි මිනිස්සු නිසා
විදින දුක...
ඒකනං පට්ටම ටෝක.....කනට ගහනව වගේ අහල..............!!!!මචන් ඇතා උගේ වැඩේ කරයි, උඹ ඇතාගේ වැඩේ භාරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.
අනික රාජ ඇතා හිටියේ ඌ පාවඩය නැතුව කකුලක් බිම තියන්නේ නෑ කරඬුව පිටේ තියෙද්දී. ඒවත් පුරුදු කරලද හෙණ්ඩුවෙන් ඇනල. හරි උඹ දැන් කියන්නේ ගරු ගාම්භීරව යන ඒක ඇතා කිව්වද අහලානේ අහන්නෙ. එතකොට දැන් දුකෙන් යනවා කියල උඹට කීවද?![]()


Mokada umba danne ALIYA gena witrada. tawa saththu innwa me loke.thambi hark marana eka harida? tho harakagenem kiri bila harakawama maran kanawa?eka sathwa hinsanaya nemida?
තොට තේරෙනවද මි හරකෝ ඇතා විඳින දුක..
තොගේ හරි තොගේ මහඑකාගේ හරි පිටේ කරඩුව තියලා
නුවර වටේ ඇවිද්දුවනම් තොට දුක තේරෙයි..
umbatah mokak hari athal ekak awahama thred ekak dala fun ekak gannawane.ane umbala wage thambiyo!එහෙම බැලුවොත් ඉතින් ගෙදර බල්ලෙක් වත් ඇති කරන්න බෑනෙ බං................!!!!මම කලිනුත් කිව්වනෙ ඔය දෙකම වැරදියි කියල, ඒගොල්ලො එහෙම කලා කියල අපිත් මෙහෙම කලාම හරි යනවද, අනිත් එක අපි සත්තුන්ට වධ දෙන්නෙ අපේ ඉගැන්වීම් වල එහෙම කරන්න එපා කියලත් තියෙද්දි, ඉතින් නියම බෞද්ධයෙක් හැටියට මම මොකටද ඕක අනුමත කරන්නෙ


ahenam umba harak marana eka nawatala hitapan.ita passe ali gena balaganin!මම කලිනුත් කිව්වනෙ ඔය දෙකම වැරදියි කියල, ඒගොල්ලො එහෙම කලා කියල අපිත් මෙහෙම කලාම හරි යනවද, අනිත් එක අපි සත්තුන්ට වධ දෙන්නෙ අපේ ඉගැන්වීම් වල එහෙම කරන්න එපා කියලත් තියෙද්දි, ඉතින් නියම බෞද්ධයෙක් හැටියට මම මොකටද ඕක අනුමත කරන්නෙ
මචන් ඇතා උගේ වැඩේ කරයි, උඹ ඇතාගේ වැඩේ භාරගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.
අනික රාජ ඇතා හිටියේ ඌ පාවඩය නැතුව කකුලක් බිම තියන්නේ නෑ කරඬුව පිටේ තියෙද්දී. ඒවත් පුරුදු කරලද හෙණ්ඩුවෙන් ඇනල. හරි උඹ දැන් කියන්නේ ගරු ගාම්භීරව යන ඒක ඇතා කිව්වද අහලානේ අහන්නෙ. එතකොට දැන් දුකෙන් යනවා කියල උඹට කීවද?![]()
ahenam umba harak marana eka nawatala hitapan.ita passe ali gena balaganin!

එහෙම බැලුවොත් ඉතින් ගෙදර බල්ලෙක් වත් ඇති කරන්න බෑනෙ බං................!!!!![]()
එහෙනං උඹ කැලෑ වල ඉන්න බල්ලො දැකල නෑ..........!!!!බල්ලො පූසො වගේ සත්තු කියන්නෙ කාලයත් එක්ක මිනිස් වාසයට සංක්‍රමනය උනු සත්තු, උන් අවුරුදු දහස් ගනනකට කලින් තමය් කැලේ ජීවත් උනේ. හැබැය් බල්ලොන්ට උනත් අනවශ්‍ය විධියට වද දෙනව නම් වැරදියි. අලි එහෙම නෙමෙය් උන් තාමත් කැලේ හැදෙන සත්තු ජාතියක්, උන්ගෙ වාසස්ථානය කැලේ මිසක් මිනිස් වාසය නෙමෙය් නෙ, අනිත් එක උන් රංචු වශයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්.

ane umba maduruwo marane!! ali choi ?!!alinta ada wena thuru meham kisima parashnayak wela neha! machan umbata kiiwata threnne! hari umbata Buddhism anuwa penne ali witramada.aye umba me thred eka aliyegen patan gatte.okkma satthu targel karala umbata threk eka liyanna tbbane.!.mama dannawa umba kawuda kiyanna.habai umba u nam!කව්ද හරක් මැරුවෙ, මම මදුරුවෙක්වත් මරන්නෙ නැති මනුස්සයෙක්![]()
mokada oyta isalla pansalaka alyek neti wela seen ekak giya!ane umba maduruwo marane!! ali choi ?!!alinta ada wena thuru meham kisima parashnayak wela neha! machan umbata kiiwata threnne! hari umbata Buddhism anuwa penne ali witramada.aye umba me thred eka aliyegen patan gatte.okkma satthu targel karala umbata threk eka liyanna tbbane.!.mama dannawa umba kawuda kiyanna.habai umba u nam!mokada oyta isalla pansalaka alyek neti wela seen ekak giya!
එහෙනං උඹ කැලෑ වල ඉන්න බල්ලො දැකල නෑ..........!!!!![]()
පොදුවේ වල් බල්ලො කියන්නෙ කැළෑ බල්ලොන්ටම තමයි මචං.......මිනිස්සු ගෙවල් වල වල් බල්ලොත් ඇති කරනවනෙ......එතකොට උඹ කියන විදිහට බැලුවම අඹේවෙල එළදෙන්නු ඇති කරන එකත් වැරදීනෙ.................!!!!ගෙවල් වල කැලෑ බල්ලො විශේශ ඇති කරන්නෙ නැහැනෙ, ගෙවල් වල ඇති කරන්නෙ මිනිස් වාසයෙ ඉන්න විශේශ.

ඉතින් මම කතා කරන්නෙ මට ඕනෙ දේ ගැනනෙ, අනිත් එක අනිත් සත්තු බේර ගන්න එක එක සංවිධාන ඕන තරම් ඉදිරිපත් වෙන්නෙ, අපේ මර්වින් සිල්ව ඇමති තුමත් ඒවට උදව් කරන්නෙ, කවුරුත් අලි ටික බේරගන්න ඉදිරිපත් වෙන්නෙ නැති නිසය් මම මේක දැම්මෙ, බුද්ධ ධර්මය නිවැරදිව පිලිපදින එක වැරදිද එතකොට

