සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Elephant_Safari.jpg

    එතකොට මේවා හොදයිද ??
     
    2YK

    Member
    Sep 20, 2011
    58
    5
    0
    අලි අමාරු කාරයෙක් ඇවිල්ලා. කැලෙ ජිවත් වන අලි ජිවත් වෙන්නෙ උපරිම අව්රුදු 35-40.කලාතුරකින් තමා එ කාලය ජිවත් වෙන්නෙත්.බොහොවිට ලෙඩ රොග වැලදිමෙන් මිය යනවා.කැලෙ අලින්ට නි්‍යං කාලෙදි කැම හොයන්න වතුර හොයන්න හැතැම්ම සිය ගානක් ගමන් කරන්න වෙනවා.නි්‍යං කාලෙදි බිමට ජලය නොමැතිව මිය ගිය අලි දැකලා ඇති ඔය ගොල්ලොන්.ඊට අමතරව ස්වාභාවික අනතුරු සහ දඩයක් කරුවන් නිසාත් අලි මියයන වාර අනන්තයි.පෙරහැරවල් වලට සහාබාගි කරගන්නා හිලැ අලීන්ගෙ ආයුකාලය අවුරුදු 65 ට වැඩි.ලගදි මිය ගිය ඇතාගෙ වයස අවුරුදු 85. හිලැ අලින් එතරම් කල් ජිවත් වන්නෙ උන්ත අහාරපාන ලෙඩට දුකට සාත්තු සප්පායම් ලැබෙන නිසා.කැලෙ ජිවත්වෙන අලින්ට එ වගෙ කැම බීම බෙහෙත් හෙත් ලැබෙන්නෙ නැහැ,පෙරහැර සදහා අලි ඇතුන් ලැබෙන්නෙ ඇත්අතුරු සෙවණෙන් සහ පින්නවලින්.එම අලි ඇතුන් යම් යම් හෙතු නිසා උන්ගෙ මවගෙන් වෙන්උන අය.උන්ට අයෙත් කැලෙට හුරුවෙන්න අමාරුයි.දැන් ඔය සත්තු සර්කස් වලට ගන්නෙ..හෙනන්ඩුව පාවිච්චි කරන්නෙ සතාව පාලනය කරන්න මිසක් රිදවන්න නෙමෙ,අලින්ට හෙන්ඩුව පාවිච්චි කරනවා වගෙම දැකලා ඇති කොටි සිංහයො වගෙ සතුන් පාලයනය කරන්න කසයක් පාවිච්චි කරනවා.ඇත්තෙම්ම මෙ සත්තු හලාල් නොකර කන්න දිලා තියාගන්න එකත් ලොකු පිනක්
     
    Sep 27, 2011
    7
    2
    0
    මචන්ලා උබල පුලුවන්නම් Dr. B.විජිත හෙරත් ගේ " වන අලි සමග දස වසරක්" කියන පොත කොහෙන් හරි හොයාගෙන කියවපන්.. උබල මහා ලොකුවට මෙතන කියෙව්වට ඔය පෙරහැර වලට ගෙනියන අලි පෙරහරේ ගියාට පස්සේ කරන්නේ සුද්දෝන්ව කරේ තියාගෙන යන එක... අලියා ගාම්බිර ලීලාවෙන් පෙරහරේ යන එක ඇත්ත.. එත් පරහරෙන් පස්සේ අර කරඩුව තියන පිටේ සුද්දෝ පුක තියාගෙන යනවා.. උබලා කියයි "අනේ උබ දන්නා මගුල කියල,උබ මෙතන ආගම වාදේ අවුස්සනවා,උබ බුද්දාගමට නිගා කරනවා අරව මේවා" හැබැයි ඇත්ත තමයි පන්සලේ අලියත් සෆාරි වලට විකිනෙන එක.. කැලේ ඉන්න අලියා නම් අඩුම තරමේ නිදහසේ ඇවිදිනවා..එත් ගෘහස්ත අලියා ජීවිත කාලෙටම දම් වල වලින් ගැට ගහල.. හොඳයි නේද බන්.. උබලගේ ආසාවනේ.. මෙතන ආපුවම ලොකු ලොකු කතා කියන එවුන් ක් විතර ඉන්නවා..ඇත්ත දන්නා එඋන් ඉන්නේ අඩුවෙන්.. ඇත්ත දන්නා එවුන්ගෙන් සමහර එවුන් අහනවා ඇත්ත කියනකොට ඇයි උබට පුකේ අමාරුවද කියල.. අනේ මචන් මේ වගේ thread දන්නා එපා බන්..නිකන් හිටපන්..කටවහගෙන..මුන්ට දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි.. ලංකාවේ එවුන් බක පඬිතයෝනේ.. ඉන්න අලි වඳ උන දාට මුන් කියයි අරු කිව්වා කතාව ඇත්ත දැන් අපිට අලි නැ නේද කියල... ඔය ගොන් talks දන ගොන් හැත්ත ගිහින් දන්නා කියන මිනිස්සුන්ගෙන් අහන අවනම් තම හොඳ.. සහ තව දෙයක් මෙතන මේ අපේ ප්‍රශ්න වලින් වෙන වාසි ලබාගන්න හදන ගොන් තම්බි,හම්බ,christiani හැත්ත පුක නොදී පැත්තකට වෙලා හිටපන්.. තොපි මෙතන crazzy buggers අරව මෙව්වා ගාවට පෙරහැර නවත්තන්නේ නැ..මම කියන්නේ කරඩුව ගෙනියන සතාටත් නිදහසක් ඕනේ කියල ..ඒ සත්තු ඉන්නේ ගෙරි සුද්දොන්ට පුක තියාගෙන සෆාරි යන්න නෙමෙයි ..
     
    • Like
    Reactions: Silver bird

    :lol:සුද්දො අලි උඩ යන එකද උබට අමාරුව.සුද්දො අශ්වයො පිටෙත් යනවා.අරාබි කාරයො ඔටුවො පිටෙත් යනවා.
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    පොදුවේ වල් බල්ලො කියන්නෙ කැළෑ බල්ලොන්ටම තමයි මචං.......මිනිස්සු ගෙවල් වල වල් බල්ලොත් ඇති කරනවනෙ......එතකොට උඹ කියන විදිහට බැලුවම අඹේවෙල එළදෙන්නු ඇති කරන එකත් වැරදීනෙ.................!!!!;)

    ලංකාවෙ වල් බල්ලො කියන වචනෙ පාවිච්චි කරන්නෙ free ranging dog නැත්නම් අයිති කාරයෙක් නැති ඔහේ එහෙ මෙහෙ යන්න බල්ලො හරි නැත්නම් වර්ගය අඳුනගන්න ගන්න බැරි බල්ලො හඳුන්වන්න. කැලෑ බල්ලො කියන්නෙ කියන්නෙ කැලෑ පරිසරයෙ දඩයම් කරල ජීවත් වෙන උන් මෙන්න මූ වගේ http://en.wikipedia.org/wiki/Lycaon_pictus
    දැනුමට යමක් එකතු කලා මිසක් මගේ මාතෘකාවට අදාල නැහැ. මම කියන්නෙ වෙන කවුරුත් කරන වැරැද්ද අපිත් කලාම ඒක හරි වෙන්නෙ නෑනෙ. වල් බල්ලො තියා මොන බල්ලෙක් උනත් ඌට වද දෙන එක වැරදියි, ඔව් හරක් ගෙන් කිරි ගන්න එකත් වැරදියි තමා, එහෙම කලා කියල අලින්ට වධ දෙන එක හරිද, අනික කිරි ගන්න එකට ධර්මය ගාවගන්නෙ නෑනෙ, පෙරහැර කියන්නෙ බෞද්ධ දෙයක් කියලනෙ කියන්නෙ, එතකොට වෙන්නෙ අපි අපේ දේ නම ගාවගෙන අපේ දේට කනපිටින් වැඩ කරන එක නෙමෙය්ද
     
    2YK

    Member
    Sep 20, 2011
    58
    5
    0
    මල කෙලියයි.මෙහෙම බැලුවහම ගෙවල් වල ඇතිකරන බල්ලොන්ව දම්වැලෙන් බදින්නත් බැහැනෙ.:lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    අලි අමාරු කාරයෙක් ඇවිල්ලා. කැලෙ ජිවත් වන අලි ජිවත් වෙන්නෙ උපරිම අව්රුදු 35-40.කලාතුරකින් තමා එ කාලය ජිවත් වෙන්නෙත්.බොහොවිට ලෙඩ රොග වැලදිමෙන් මිය යනවා.කැලෙ අලින්ට නි්‍යං කාලෙදි කැම හොයන්න වතුර හොයන්න හැතැම්ම සිය ගානක් ගමන් කරන්න වෙනවා.නි්‍යං කාලෙදි බිමට ජලය නොමැතිව මිය ගිය අලි දැකලා ඇති ඔය ගොල්ලොන්.ඊට අමතරව ස්වාභාවික අනතුරු සහ දඩයක් කරුවන් නිසාත් අලි මියයන වාර අනන්තයි.පෙරහැරවල් වලට සහාබාගි කරගන්නා හිලැ අලීන්ගෙ ආයුකාලය අවුරුදු 65 ට වැඩි.ලගදි මිය ගිය ඇතාගෙ වයස අවුරුදු 85. හිලැ අලින් එතරම් කල් ජිවත් වන්නෙ උන්ත අහාරපාන ලෙඩට දුකට සාත්තු සප්පායම් ලැබෙන නිසා.කැලෙ ජිවත්වෙන අලින්ට එ වගෙ කැම බීම බෙහෙත් හෙත් ලැබෙන්නෙ නැහැ,පෙරහැර සදහා අලි ඇතුන් ලැබෙන්නෙ ඇත්අතුරු සෙවණෙන් සහ පින්නවලින්.එම අලි ඇතුන් යම් යම් හෙතු නිසා උන්ගෙ මවගෙන් වෙන්උන අය.උන්ට අයෙත් කැලෙට හුරුවෙන්න අමාරුයි.දැන් ඔය සත්තු සර්කස් වලට ගන්නෙ..හෙනන්ඩුව පාවිච්චි කරන්නෙ සතාව පාලනය කරන්න මිසක් රිදවන්න නෙමෙ,අලින්ට හෙන්ඩුව පාවිච්චි කරනවා වගෙම දැකලා ඇති කොටි සිංහයො වගෙ සතුන් පාලයනය කරන්න කසයක් පාවිච්චි කරනවා.ඇත්තෙම්ම මෙ සත්තු හලාල් නොකර කන්න දිලා තියාගන්න එකත් ලොකු පිනක්
    හා එතකොට කවුරු හරි කිව්වොත් මම ඔයාව අවුරුදු 80 ක් ඔයාගෙ පව්ලෙන් වෙන් කරල, අම්ම තාත්තා සහෝදර සහෝදරියන්ගෙන් වෙන් කරල, කැමති පරිසරයෙන් වෙන් කරල දම්වැල් දාල බැඳල තියනව, හැබැය් හොඳට කන්න බොන්න දෙනව, බෙහෙත් දෙනව කිව්වොත් ඔයා ඉන්නවද? :lol: සතෙක්ට උනත් වැදගත් වෙන්නෙ ඕව නෙමෙය්. එහෙම බලනකොට හිරේ යන එකත් මාර ජොලි වැඩක් නෙ
     
    Sep 27, 2011
    7
    2
    0
    අලි අමාරු කාරයෙක් ඇවිල්ලා. කැලෙ ජිවත් වන අලි ජිවත් වෙන්නෙ උපරිම අව්රුදු 35-40.කලාතුරකින් තමා එ කාලය ජිවත් වෙන්නෙත්.බොහොවිට ලෙඩ රොග වැලදිමෙන් මිය යනවා.කැලෙ අලින්ට නි්‍යං කාලෙදි කැම හොයන්න වතුර හොයන්න හැතැම්ම සිය ගානක් ගමන් කරන්න වෙනවා.නි්‍යං කාලෙදි බිමට ජලය නොමැතිව මිය ගිය අලි දැකලා ඇති ඔය ගොල්ලොන්.ඊට අමතරව ස්වාභාවික අනතුරු සහ දඩයක් කරුවන් නිසාත් අලි මියයන වාර අනන්තයි.පෙරහැරවල් වලට සහාබාගි කරගන්නා හිලැ අලීන්ගෙ ආයුකාලය අවුරුදු 65 ට වැඩි.ලගදි මිය ගිය ඇතාගෙ වයස අවුරුදු 85. හිලැ අලින් එතරම් කල් ජිවත් වන්නෙ උන්ත අහාරපාන ලෙඩට දුකට සාත්තු සප්පායම් ලැබෙන නිසා.කැලෙ ජිවත්වෙන අලින්ට එ වගෙ කැම බීම බෙහෙත් හෙත් ලැබෙන්නෙ නැහැ,පෙරහැර සදහා අලි ඇතුන් ලැබෙන්නෙ ඇත්අතුරු සෙවණෙන් සහ පින්නවලින්.එම අලි ඇතුන් යම් යම් හෙතු නිසා උන්ගෙ මවගෙන් වෙන්උන අය.උන්ට අයෙත් කැලෙට හුරුවෙන්න අමාරුයි.දැන් ඔය සත්තු සර්කස් වලට ගන්නෙ..හෙනන්ඩුව පාවිච්චි කරන්නෙ සතාව පාලනය කරන්න මිසක් රිදවන්න නෙමෙ,අලින්ට හෙන්ඩුව පාවිච්චි කරනවා වගෙම දැකලා ඇති කොටි සිංහයො වගෙ සතුන් පාලයනය කරන්න කසයක් පාවිච්චි කරනවා.ඇත්තෙම්ම මෙ සත්තු හලාල් නොකර කන්න දිලා තියාගන්න එකත් ලොකු පිනක්

    ai ubata aliya kiwwada henduwen uge nilayata annama ridenna kiyala? ube nileyak thada karagena balapan ridennadda kiyala..uba kamathida aurudu 100k jiwath wenna pol gahaka dam wal walin gata gahala?uba kamathita jiwath wena kaleta hamadame pol athu and kithul dandu witharak kanna.yako aurudu 50 jiwath unath sapai nidahase indala..tho ilanga athme aliyek wela pinawala wage thanakata gihin indala balapan..uba edata kiyai ah man eda elakiri eke dapu de waradi neda ban kiyala.. uba dannawada oya pinnawalata gena ali pataw ape loku lokko wena eunta puda karanna hadanakota ehema nokara unwa tiyaganna kochchara gemak denawada kiyala.. ape eka veterinary docter ekektawth one na yako ali pataw pansal walatai devala walatai puda karanna..unge ekama hine un kaleta yanawa dakinna..tho wage man booruwo innakan itin deiyanngema pihitai lankawata.. oya ali 5000ma genath thoge gedara tiyan kanna dipan..ethakota un aurudu 85k jiwath wei.. ubalata mara happy ekak danei..eth ara katha karaganna bari aliyata katha karanna puluwannam ubata kiyai ubala maha ponzi haththa kiyala...meka kiwwe patta widiyata mala panala...heta davasa iwarawenakota mava bann wela tiyei...kamak na..mata kamak na..api nam aliyek dakala hari marei,,eth thva aurudu 100kin ena eunta balanna wenne alinge photo thama...:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    මල කෙලියයි.මෙහෙම බැලුවහම ගෙවල් වල ඇතිකරන බල්ලොන්ව දම්වැලෙන් බදින්නත් බැහැනෙ.:lol::lol::lol:

    ඒකත් යම් තාක් දුරකට වැරදියි තමය් ඒ උනාට ඔය දෙක එක සමාන නැහැ, මොකද මම කලින් කිව්ව වගේ බල්ලො කියන්නෙ මිනිස් වාසයට හුරු වෙච්ච සත්තු ජාතියක්, උන්ගෙ වසර දහස් ගනනකට කලින් කැලෑවෙ ජීවත් වෙන්න තිබුනු අවශ්‍යතාව උන්ට දැන් නැහැ, ඒත් අලි කියන්නෙ තාමත් කැලේ රංචු වශයෙන් ඉන්න සත්තු, ඕකෙන් ලොකුම වැරැද්ද ඉතින් අලින්ව බැඳල තියාගන්න එක
     
    තෝ වගෙ ගොනෙක් වෙලා ඉපදෙනවට වඩා හොදයි අලියෙක් වෙන එක ගොන් වෙ*ගෙ පුතෝ.තෝ ඔච්චර අලි ගැන වද වෙන්නෙ තොට අලි පු*කෙ අමාරුවක් තියෙන හින්දා නෙද ප*යො!?නරියො තෝ එක පොතක් කියෙව්වා කියලා තෝ මහ ලොකු වැඩා වෙන්න දගලන්න එපා.බුරුවා නොවි කියපන් මම කිව්වදෙ කලින් හොදට.අතරමන් වෙන අලින් ට ලැබෙන රැකවරනය ගැන හිතපන්.තෝ කියන විදියට එහෙනම් zoo වල සත්තු හිරකරන් ඉන්න එකත් වැරදි.පලයන් බන් නිකන් බයිල් නොකියා.මමත් තරුණ සත්ව්එදින්ගෙ සංගමයෙ හිටියා,මම දන්නවා ඔය වනජිවිඋන්ගෙ බොරු සත්ව කරුනාව.උබ අලින් කතාකරන්න උගන්නපන් ගොන් නාම්බා.ඊට පස්සෙ උන් උබට කියලා දෙයි තෝ කොයි වගෙ ගොනෙක් ද කියලා. .
     
    පොඩ්ඩක් හිටපන් අලිත් හුරුවෙයි එ වගෙ.:lol::lol:.උබට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ zoo ට විරොධය පාන එක.,
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    පොඩ්ඩක් හිටපන් අලිත් හුරුවෙයි එ වගෙ.:lol::lol:.උබට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ zoo ට විරොධය පාන එක.,

    හුරු වෙන එක කොහොම වෙතත් අලි ටික වඳ වෙලානම් යය්, ඕක තමය් කුහකත්වය කියන්නෙ, වැරදි දේට වැරදියි කියන්නෙ නැතුව වැල් වටාරන් යනව. එක්කො ඔයා හොන්ද බෞද්ධයෙක් නෙමෙය් නැත්තන් සුවර් එකට NGO කාරයෙක් අපේ ධර්මෙ වනසන්න ආපු, නැත්තන් බුදු හාමුදුරුවො එපා කියල තියෙන දේ සාධාරනී කරනය කරන්න හදය් ඇ
     
    Sep 27, 2011
    7
    2
    0
    තෝ වගෙ ගොනෙක් වෙලා ඉපදෙනවට වඩා හොදයි අලියෙක් වෙන එක ගොන් වෙ*ගෙ පුතෝ.තෝ ඔච්චර අලි ගැන වද වෙන්නෙ තොට අලි පු*කෙ අමාරුවක් තියෙන හින්දා නෙද ප*යො!?නරියො තෝ එක පොතක් කියෙව්වා කියලා තෝ මහ ලොකු වැඩා වෙන්න දගලන්න එපා.බුරුවා නොවි කියපන් මම කිව්වදෙ කලින් හොදට.අතරමන් වෙන අලින් ට ලැබෙන රැකවරනය ගැන හිතපන්.තෝ කියන විදියට එහෙනම් zoo වල සත්තු හිරකරන් ඉන්න එකත් වැරදි.පලයන් බන් නිකන් බයිල් නොකියා.මමත් තරුණ සත්ව්එදින්ගෙ සංගමයෙ හිටියා,මම දන්නවා ඔය වනජිවිඋන්ගෙ බොරු සත්ව කරුනාව.උබ අලින් කතාකරන්න උගන්නපන් ගොන් නාම්බා.ඊට පස්සෙ උන් උබට කියලා දෙයි තෝ කොයි වගෙ ගොනෙක් ද කියලා. .

    වෙ*ගෙ පුතෝ tho nam තරුණ සත්ව්එදින්ගෙ සංගමයෙ hitapu h****nek nemei..tho hitiyanam tho oya wage p***a katha kiyanna..thota wada mole tiyenawa booruwonta.. :rofl: :rofl: :rofl: tho wage ekek thoge amma bihi kalata wada hondai thoge booruwek bihikalanam..tho wage kalakanni haththa thamai lankawe sathektawath inna dennaththe.. තරුණ සත්ව්එදින්ගෙ සංගමයෙ nama wikunagena kanna epa yako..thoge ammatath hena gahai
     
    • Like
    Reactions: Banks PLK
    Sep 27, 2011
    7
    2
    0
    :lol:සුද්දො අලි උඩ යන එකද උබට අමාරුව.සුද්දො අශ්වයො පිටෙත් යනවා.අරාබි කාරයො ඔටුවො පිටෙත් යනවා.

    moda p*nnayo thoge kata puka wage tibba paliyata kiyawanna epa.,,api arabikarayo wage saththu marana jathiyakda? suddo ashwayo pite yanawa..un e karanneth waradi wadak..kalwe satha aithi kale yako.. tho minihek unata mokada thota kale sathekta tharamwath molayak na... ai suddo deyak kaloth apith e de karanna oneda?? arabi karayo deyak karaoth apith karanna oneda? tho nam amba boorwek.. thoata hamadema joke da? joke nam daganin elakiri joke thread eke booruwa..
     
    Sep 27, 2011
    7
    2
    0
    හොද සංවාදාත්මක වස්තු බීඡයක්, රසවත් සංවාදයක්, අපූරැයි. නමුත් මේ වගේ thread දැම්මම, ඇතුලාන්ත කරැණු නොබලා පිටස්තරව එයින් වාසි ලබා ගන්නවුන් නිසා බෞද්ධ දර්ශනයට වන හානිය ගැන මුලින්ම සිතා බැලිය යුතු කරැණක්.

    eka thama man kalin kiwwe..me eka eka noogath modayo meka joke ekak karagena
     
    Sep 27, 2011
    7
    2
    0
    අලි අමාරු කාරයෙක් ඇවිල්ලා. කැලෙ ජිවත් වන අලි ජිවත් වෙන්නෙ උපරිම අව්රුදු 35-40.කලාතුරකින් තමා එ කාලය ජිවත් වෙන්නෙත්.බොහොවිට ලෙඩ රොග වැලදිමෙන් මිය යනවා.කැලෙ අලින්ට නි්‍යං කාලෙදි කැම හොයන්න වතුර හොයන්න හැතැම්ම සිය ගානක් ගමන් කරන්න වෙනවා.නි්‍යං කාලෙදි බිමට ජලය නොමැතිව මිය ගිය අලි දැකලා ඇති ඔය ගොල්ලොන්.ඊට අමතරව ස්වාභාවික අනතුරු සහ දඩයක් කරුවන් නිසාත් අලි මියයන වාර අනන්තයි.පෙරහැරවල් වලට සහාබාගි කරගන්නා හිලැ අලීන්ගෙ ආයුකාලය අවුරුදු 65 ට වැඩි.ලගදි මිය ගිය ඇතාගෙ වයස අවුරුදු 85. හිලැ අලින් එතරම් කල් ජිවත් වන්නෙ උන්ත අහාරපාන ලෙඩට දුකට සාත්තු සප්පායම් ලැබෙන නිසා.කැලෙ ජිවත්වෙන අලින්ට එ වගෙ කැම බීම බෙහෙත් හෙත් ලැබෙන්නෙ නැහැ,පෙරහැර සදහා අලි ඇතුන් ලැබෙන්නෙ ඇත්අතුරු සෙවණෙන් සහ පින්නවලින්.එම අලි ඇතුන් යම් යම් හෙතු නිසා උන්ගෙ මවගෙන් වෙන්උන අය.උන්ට අයෙත් කැලෙට හුරුවෙන්න අමාරුයි.දැන් ඔය සත්තු සර්කස් වලට ගන්නෙ..හෙනන්ඩුව පාවිච්චි කරන්නෙ සතාව පාලනය කරන්න මිසක් රිදවන්න නෙමෙ,අලින්ට හෙන්ඩුව පාවිච්චි කරනවා වගෙම දැකලා ඇති කොටි සිංහයො වගෙ සතුන් පාලයනය කරන්න කසයක් පාවිච්චි කරනවා.ඇත්තෙම්ම මෙ සත්තු හලාල් නොකර කන්න දිලා තියාගන්න එකත් ලොකු පිනක්

    kale ali ubata wayasa kiyalada marenne? unge marana sahathike regiseter karanne ubada? pala gono yanna... tho wage mee gon wassek man me thun loke dakala na... කොටි සිංහයො වගෙ සතුන් පාලයනය කරන්න කසයක් ?? koheda kiyapan..circus wala witharai yako owa karanne.circusuth thahanam karanna one..tho thoge ange tiyena harak mas halal karala kanna deeganin k*ri hambayekta..
     
    thanujaka

    Well-known member
  • ලංකාවෙ වල් බල්ලො කියන වචනෙ පාවිච්චි කරන්නෙ free ranging dog නැත්නම් අයිති කාරයෙක් නැති ඔහේ එහෙ මෙහෙ යන්න බල්ලො හරි නැත්නම් වර්ගය අඳුනගන්න ගන්න බැරි බල්ලො හඳුන්වන්න. කැලෑ බල්ලො කියන්නෙ කියන්නෙ කැලෑ පරිසරයෙ දඩයම් කරල ජීවත් වෙන උන් මෙන්න මූ වගේ http://en.wikipedia.org/wiki/Lycaon_pictus
    දැනුමට යමක් එකතු කලා මිසක් මගේ මාතෘකාවට අදාල නැහැ. මම කියන්නෙ වෙන කවුරුත් කරන වැරැද්ද අපිත් කලාම ඒක හරි වෙන්නෙ නෑනෙ. වල් බල්ලො තියා මොන බල්ලෙක් උනත් ඌට වද දෙන එක වැරදියි, ඔව් හරක් ගෙන් කිරි ගන්න එකත් වැරදියි තමා, එහෙම කලා කියල අලින්ට වධ දෙන එක හරිද, අනික කිරි ගන්න එකට ධර්මය ගාවගන්නෙ නෑනෙ, පෙරහැර කියන්නෙ බෞද්ධ දෙයක් කියලනෙ කියන්නෙ, එතකොට වෙන්නෙ අපි අපේ දේ නම ගාවගෙන අපේ දේට කනපිටින් වැඩ කරන එක නෙමෙය්ද
    ඇතෙකුට උනත් බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි පෙරහැරේ යන එක.....අනික ඒකත් ඌට පිනක්......තමන්ගෙ ස්වයං මෙහෙයවීමෙන් ම පින් කරගන්න සත්තුන්ට බැහැනෙ....මේ ලංකාවෙ දැනට තියෙන වටිනාම සම්පතට කරගහල ඒ සතා කොච්චර පිනක් රැස් කරගන්නවද කියලත් හිතල බලපං......සමහරවිට සතෙකුට පිං කරන්න තියෙන එකම අවස්ථාව ඒක වෙන්නත් පුලුවන්..................!!!!
     
    • Like
    Reactions: sanath ekanayake
    ඔබ තුමාට පෙරහැරේ යන ඇතාගේ දුක ඔයතරමටම දැනෙනවද?:(
    ඇයි ඔබ තුමාට දැනෙන්නේ නැත්තේ අර රට පුරා මසට මරන:(හරකුන්ගේ/කුකුලන්ගේ/ඌරන්ගේ:baffled: දුක?:frown:එතකොට දවස පුරා කොට ඇදලා මහන්සිවෙන අලි,ඇතුන්ගේ දුක?
    :(
    පෙරහැරේ ගෙනියන්නේ කැලෙන් උස්සගෙන ආපු වත්:rofl:,පැහැරගෙන ආපු:Pවත් ඇතුන්,අලින් නෙවේ:no:.පොඩි කාලේම විවිද කරදර වලට පත්වීම වගේ හේතු නිසා ඇත් අතුරු සෙවන,පින්නවල වගේ ස්ථාන වල හැදිච්ච වැඩිච්ච අලි/ඇතුන්.අනික අලියා පෙරහැරේ ගියා කියලා ඌට සතෙක්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කරලා නෑ:no: කන්න බොන්න:),ලෙඩක් හැදුනම ප්‍රතිකාර ලබන්න,ලිංගිකව එකතුවෙන්න,:rofl:ඒ සතාට අවස්තාව දෙනවා.හෙන්ඩුව පාවිච්චි කරන්නේ අලියව පාලනය කරන්න මිසක් වදදෙන්න:yes: නෙවේ.දැන් අහන්න එපා “ඔයා කැමතිද කවුරුත් ඔයාට හෙන්ඩුවෙන් අනිනවට කියලා“ කියලා එහෙම මගෙන්.මොකද අලියව පාලනය කරන්න හෙන්ඩුව පාවිච්චි කරන්න හොඳ නැත්නම් දරුවෝ යහමගට ගන්න දෙමව්පියෝ/ගුරුවරු දරුවන්ට දඬුවම් කරන එකත් වැරදි දෙයක් වෙනවා.:yes:.ඔබ තුමාට ඔය තරම් සත්තු ගැන අනුකම්පාවත් තියෙනවනම් ගිහින් අර මරණෙට කැපවුණ ගවයෝ ටිකක් නිදහස් කරන්න බලන්න.:yes: