පළිගැනීමේ දූතයා;11018448 said:ඔබ තුමාට පෙරහැරේ යන ඇතාගේ දුක ඔයතරමටම දැනෙනවද?
ඇයි ඔබ තුමාට දැනෙන්නේ නැත්තේ අර රට පුරා මසට මරනහරකුන්ගේ/කුකුලන්ගේ/ඌරන්ගේ
දුක?
එතකොට දවස පුරා කොට ඇදලා මහන්සිවෙන අලි,ඇතුන්ගේ දුක?
පෙරහැරේ ගෙනියන්නේ කැලෙන් උස්සගෙන ආපු වත්,පැහැරගෙන ආපු
වත් ඇතුන්,අලින් නෙවේ
.පොඩි කාලේම විවිද කරදර වලට පත්වීම වගේ හේතු නිසා ඇත් අතුරු සෙවන,පින්නවල වගේ ස්ථාන වල හැදිච්ච වැඩිච්ච අලි/ඇතුන්.අනික අලියා පෙරහැරේ ගියා කියලා ඌට සතෙක්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කරලා නෑ
කන්න බොන්න
,ලෙඩක් හැදුනම ප්රතිකාර ලබන්න,ලිංගිකව එකතුවෙන්න,
ඒ සතාට අවස්තාව දෙනවා.හෙන්ඩුව පාවිච්චි කරන්නේ අලියව පාලනය කරන්න මිසක් වදදෙන්න
නෙවේ.දැන් අහන්න එපා “ඔයා කැමතිද කවුරුත් ඔයාට හෙන්ඩුවෙන් අනිනවට කියලා“ කියලා එහෙම මගෙන්.මොකද අලියව පාලනය කරන්න හෙන්ඩුව පාවිච්චි කරන්න හොඳ නැත්නම් දරුවෝ යහමගට ගන්න දෙමව්පියෝ/ගුරුවරු දරුවන්ට දඬුවම් කරන එකත් වැරදි දෙයක් වෙනවා.
.ඔබ තුමාට ඔය තරම් සත්තු ගැන අනුකම්පාවත් තියෙනවනම් ගිහින් අර මරණෙට කැපවුණ ගවයෝ ටිකක් නිදහස් කරන්න බලන්න.
![]()
දුකය් දුකය් සෑහෙන්න දුකය්, ඒකය් මම vegan කෙනෙක් වෙලා ඉන්නෙ. පින්නවලින් තියා මොකෙන් ගෙනාවත් ඒ ඇතාව බලෙන් අරන් එන්නෙ, ඇතා agreement එකක් sign කරල එහෙම නෙමෙය් නෙ එන්නෙ, ඌ කැමති නැති නිසා තමය් ඌට දම්වැල් දාන්න වෙන්නෙ හෙන්ඩුව පාවිච්චි කරන්න වෙන්නෙ, ලිංගිකව එක් උනාම කන්න බොන්න දුන්නම ඔක්කොම හරිද, ඔයාව දම් වැලකින් බැඳල තියල කන්න බොන්න හොඳට දුන්නොත් ඔයා ඉඳීද? දෙමව්පියො ගුරුවරු ලමයින්ට දඬුවම් කරන එකය් මේකය් එක සමාන වෙන්නෙ කොහොමද, ලමයින්ට දඬුවම් කරන්නෙ ලමය් යහමගට ගන්න අරමුනෙන්, අලින්ට එහෙම නෙමේ, අලියව බලෙන් ඇදන් ඇවිල්ල උගේ ලව්ව වැඩ කරවගන්නය් ඔහොම කරන්නෙ, නැතුව ඌ අපරාධයක් කලා කියල නෙමෙය් නෙ, මරනෙට කැපවුනු ගවයො ගැන වගේම අලි ගැනත් මට දුකය්, ඒ වගේම බුද්ධ ධර්මයෙ නම කැතකරන ඔය වගේ වැඩ ගැනත් මට දුකය්.

දුක?
එතකොට දවස පුරා කොට ඇදලා මහන්සිවෙන අලි,ඇතුන්ගේ දුක?
,පැහැරගෙන ආපු
වත් ඇතුන්,අලින් නෙවේ
.පොඩි කාලේම විවිද කරදර වලට පත්වීම වගේ හේතු නිසා ඇත් අතුරු සෙවන,පින්නවල වගේ ස්ථාන වල හැදිච්ච වැඩිච්ච අලි/ඇතුන්.අනික අලියා පෙරහැරේ ගියා කියලා ඌට සතෙක්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කරලා නෑ
,ලෙඩක් හැදුනම ප්රතිකාර ලබන්න,ලිංගිකව එකතුවෙන්න,
නෙවේ.දැන් අහන්න එපා “ඔයා කැමතිද කවුරුත් ඔයාට හෙන්ඩුවෙන් අනිනවට කියලා“ කියලා එහෙම මගෙන්.මොකද අලියව පාලනය කරන්න හෙන්ඩුව පාවිච්චි කරන්න හො