සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

Ohnoes

Banned
Sep 26, 2011
69
2
0
පළිගැනීමේ දූතයා;11018448 said:
ඔබ තුමාට පෙරහැරේ යන ඇතාගේ දුක ඔයතරමටම දැනෙනවද?:(
ඇයි ඔබ තුමාට දැනෙන්නේ නැත්තේ අර රට පුරා මසට මරන:(හරකුන්ගේ/කුකුලන්ගේ/ඌරන්ගේ:baffled: දුක?:frown:එතකොට දවස පුරා කොට ඇදලා මහන්සිවෙන අලි,ඇතුන්ගේ දුක?
:(
පෙරහැරේ ගෙනියන්නේ කැලෙන් උස්සගෙන ආපු වත්:rofl:,පැහැරගෙන ආපු:Pවත් ඇතුන්,අලින් නෙවේ:no:.පොඩි කාලේම විවිද කරදර වලට පත්වීම වගේ හේතු නිසා ඇත් අතුරු සෙවන,පින්නවල වගේ ස්ථාන වල හැදිච්ච වැඩිච්ච අලි/ඇතුන්.අනික අලියා පෙරහැරේ ගියා කියලා ඌට සතෙක්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කරලා නෑ:no: කන්න බොන්න:),ලෙඩක් හැදුනම ප්‍රතිකාර ලබන්න,ලිංගිකව එකතුවෙන්න,:rofl:ඒ සතාට අවස්තාව දෙනවා.හෙන්ඩුව පාවිච්චි කරන්නේ අලියව පාලනය කරන්න මිසක් වදදෙන්න:yes: නෙවේ.දැන් අහන්න එපා “ඔයා කැමතිද කවුරුත් ඔයාට හෙන්ඩුවෙන් අනිනවට කියලා“ කියලා එහෙම මගෙන්.මොකද අලියව පාලනය කරන්න හෙන්ඩුව පාවිච්චි කරන්න හොඳ නැත්නම් දරුවෝ යහමගට ගන්න දෙමව්පියෝ/ගුරුවරු දරුවන්ට දඬුවම් කරන එකත් වැරදි දෙයක් වෙනවා.:yes:.ඔබ තුමාට ඔය තරම් සත්තු ගැන අනුකම්පාවත් තියෙනවනම් ගිහින් අර මරණෙට කැපවුණ ගවයෝ ටිකක් නිදහස් කරන්න බලන්න.:yes:

දුකය් දුකය් සෑහෙන්න දුකය්, ඒකය් මම vegan කෙනෙක් වෙලා ඉන්නෙ. පින්නවලින් තියා මොකෙන් ගෙනාවත් ඒ ඇතාව බලෙන් අරන් එන්නෙ, ඇතා agreement එකක් sign කරල එහෙම නෙමෙය් නෙ එන්නෙ, ඌ කැමති නැති නිසා තමය් ඌට දම්වැල් දාන්න වෙන්නෙ හෙන්ඩුව පාවිච්චි කරන්න වෙන්නෙ, ලිංගිකව එක් උනාම කන්න බොන්න දුන්නම ඔක්කොම හරිද, ඔයාව දම් වැලකින් බැඳල තියල කන්න බොන්න හොඳට දුන්නොත් ඔයා ඉඳීද? දෙමව්පියො ගුරුවරු ලමයින්ට දඬුවම් කරන එකය් මේකය් එක සමාන වෙන්නෙ කොහොමද, ලමයින්ට දඬුවම් කරන්නෙ ලමය් යහමගට ගන්න අරමුනෙන්, අලින්ට එහෙම නෙමේ, අලියව බලෙන් ඇදන් ඇවිල්ල උගේ ලව්ව වැඩ කරවගන්නය් ඔහොම කරන්නෙ, නැතුව ඌ අපරාධයක් කලා කියල නෙමෙය් නෙ, මරනෙට කැපවුනු ගවයො ගැන වගේම අලි ගැනත් මට දුකය්, ඒ වගේම බුද්ධ ධර්මයෙ නම කැතකරන ඔය වගේ වැඩ ගැනත් මට දුකය්.
 
Ohnoes

Banned
Sep 26, 2011
69
2
0
ane buruwo!! umbama kiyanawa sattu marana eka ape buudagama prathshepa karala tyenne kiyala! itin Tahambi Harakmarana eka nawattpanko.

mokakda umbata perahara gena tyena amaruwa.

umbath aliyekda?:Pkohomada elekiri eke account ekak haduwe!:P

ඇය් ඔයා මාතෘකාවෙන් පිට පනින්නෙ, මම පුන පුනා කියන්නෙ මොන ආගමකින් උනත් සත්තුන්ට හිරි හැර කරනවනන් වැරදියි, හරක අලිය ඔක්කොම එකය්, නමුත් මේ පෙරහැර කාරයො කොච්චර හොන්දට ඔයාගෙ මොලේ හෝදල තියෙනවද කියනවනම් ඔයාට පේන්නෙ හරක් මරන එකේ වැරැද්ද විතරය්, අර අලින්ට දෙන වැරැද්ද පේන්නෙ නැහැ, අනිත් ආගම් වල මිනිස්සු හදන්න කලින් අපි බෞද්ධයො වශයෙන් අපෙන් වෙන වැරදි හදාගත්තොත් හොඳය් නේද, ඔයා කියනවනම් බුද්ධ ධර්මයේ සත්තුන්ට වද දුන්නට කමක් නැහැ කියල කොතන හරි සඳහන් වෙනව කියල අන්න එතකොට අලි පාවිච්චි කලාට කමක් නැහැ කියල මම පිලිගන්නන්, ඔයා කොච්චර සාම්ප්‍රදායට හව් වෙලාද කියනවනම් බුදු හාමුදුරුවො දේශනා කරපුවත් කන පිටය් පේන්නෙ
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එතකොට පෙරහැරක යන අලි හේවිසි නාදෙට නටන්නෙ උන්ට දුක උහුලා ගන්න බැරුවද? :rofl:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    itin hari!! aye me umbata diraga kalayak tsse karann ena Ape sinhala baudda chrithra Nawattla!!! Pelahare yana al iwitrak ayin karanna kiyanne.Umbata issla comment ekak hambawela ne wage!!!!

    Umba harakmarana eka nawatanne nedda?ekata saththu marana eka hoda neha witrak kiwwama harida!!!
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    umba parashne maga arinawa!!! Ape Dalada Karnduwa ita passe Aran yanne kawuda?

    Tahambi Hark marana eka harida?ayi umbata eka nawatanna ber?

    ඇය් මම ඕකට දැන් මෙතන දහපාරක් විතර උත්තර දුන්නෙ, හරක් මරන එකත් වැරදියි, අලින්ට ඔහොම දස වද දෙන එකත් වැරදියි, හරක් මරන එකට විරුද්ධව ඕන තරම් සංවිධාන කතා කරනවනෙ, ඉතින් එහෙම අයට තමය් මම මේ කිව්වෙ පොඩ්ඩක් අලි ගැනත් හිතල බලන්න කියල, මොකද ඒකෙන් බුද්ධ ධර්මෙ නමත් කැත වෙන නිසා, කවුරුත් හරක් මරන නිසා අපිත් අලින්ට වද දුන්නට කමක් නැද්ද ?

    දලදා කරඩුව කොහොම අරන් යන්න ඕනෙද කියල තීරනය කරන එක මගේ වැඩක් නෙමෙය්, බෞද්ධයෙක් හැටියට මගේ යුතුකම බුද්ධ ධර්මයට අපහස වෙන වැඩක් වෙනවනම් ඒක පෙන්නල දෙන එක
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    itin hari!! aye me umbata diraga kalayak tsse karann ena Ape sinhala baudda chrithra Nawattla!!! Pelahare yana al iwitrak ayin karanna kiyanne.Umbata issla comment ekak hambawela ne wage!!!!

    Umba harakmarana eka nawatanne nedda?ekata saththu marana eka hoda neha witrak kiwwama harida!!!

    ඔහෝම පලවෙනි පිටුවට ගිහින් මම ලියල තියෙන දේ කියවන්න මගේ කාලය නාස්ති නොකර එකම ප්‍රශ්නය අහල, සත්තු මරන එකට විරුද්ධව ඒව නවත්තන්න පුලුවන් බලයක් තියෙන අය ඒවට මැදිහත් වෙලා තියෙනව, ඒක නිසා මේකටත් මැදිහත් වෙන්න කියලය් මම ඉල්ලල තියෙන්නෙ. මට නවත්තන්න බැහැ මට කරන්න පුලුවන් ඒව කරන අයගෙන් ඉල්ලන්න විතරය්, කලින් කිව්ව වගේ අනුන් හදන්න ඉස්සෙල්ල අපි හැදෙමු, මොකද අනුන් හදනවට වඩා ඒක ලේසියි, අපිම අපේ ශාස්තෘවරය කියන එක ප්‍රතික්ශේප කරාම අපි කොහොමද ඇඳුමක් ඇඳගෙන අනිත් මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ
     
    ඔයා කතා කරල තියෙන විදියෙනුය් මම කතා කරන විදියෙනුය් කාටත් පෙනෙය් නියම බෞද්ධය කව්ද කියල, එච්චරය් කියන්න තියෙන්නෙ, තර්කයක් තියෙනව නම් ගේන්න නිකන් පොඩි බබෙක් වගේ කේන්ති අරන් කෑගහන්නෙ නැතුව.

    කමක් නැද්ද උපාසක මහත්තයෝ
    අවජාතකයෙක් වෙන තමුන්නාන්සේට එහම කතා කලොත්,
    උප්පැන්නේ එහෙම තියෙනවද?
    අගම සහ පියාගේ නම ඉරකින්ද පිරවිලා තියෙන්නේ?
    අපතයෝ කියන කතා කවුද බං ගනන් ගන්නේ.
    උබ වගේ එකෙක් වැදුවට
    උබලගේ අම්මට හැම නියන් කාලේම වැස්ස ලැබේවා
    :lol::lol::lol:
     
    Fucking_Thread_Sucks.gif
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ගල්පාත මහත්තයා;11019738 said:
    කමක් නැද්ද උපාසක මහත්තයෝ
    අවජාතකයෙක් වෙන තමුන්නාන්සේට එහම කතා කලොත්,
    උප්පැන්නේ එහෙම තියෙනවද?
    අගම සහ පියාගේ නම ඉරකින්ද පිරවිලා තියෙන්නේ?
    අපතයෝ කියන කතා කවුද බං ගනන් ගන්නේ.
    උබ වගේ එකෙක් වැදුවට
    උබලගේ අම්මට හැම නියන් කාලේම වැස්ස ලැබේවා
    :lol::lol::lol:

    තාම තර්කයක් නැහැ නෙ?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔහෝම පලවෙනි පිටුවට ගිහින් මම ලියල තියෙන දේ කියවන්න මගේ කාලය නාස්ති නොකර එකම ප්‍රශ්නය අහල, සත්තු මරන එකට විරුද්ධව ඒව නවත්තන්න පුලුවන් බලයක් තියෙන අය ඒවට මැදිහත් වෙලා තියෙනව, ඒක නිසා මේකටත් මැදිහත් වෙන්න කියලය් මම ඉල්ලල තියෙන්නෙ. මට නවත්තන්න බැහැ මට කරන්න පුලුවන් ඒව කරන අයගෙන් ඉල්ලන්න විතරය්, කලින් කිව්ව වගේ අනුන් හදන්න ඉස්සෙල්ල අපි හැදෙමු, මොකද අනුන් හදනවට වඩා ඒක ලේසියි, අපිම අපේ ශාස්තෘවරය කියන එක ප්‍රතික්ශේප කරාම අපි කොහොමද ඇඳුමක් ඇඳගෙන අනිත් මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ

    Itin eka tamai anun hadanna isalla api hedemu ! itin obathuma ohoma kiya kiya perahrawal nawatanna yanne ai?obathuma hadila inna!

    mekata mechra Thred dagena natann onei:Pna ne
     
    තාම තර්කයක් නැහැ නෙ?

    ඔව් හොද ත‍්‍රෙඩ් එකක් ආවොත් හොද තර්කයක් දෙන්න පුලුවන්,
    එකෙන් අපේ දැනුමටත් දෙයක් එනවා,
    උබ වගේ අන්තවාදි එකෙක්ගේ පුහු තර්කයකට තර්ක දෙන්න මම ලැස්ති නෑ,
    ඔයාගේ ආගම මුල් කරගෙන මේ ප‍්‍ර‍ශ්නය දිහා බලල කතා කරමු,
    ෆේක් වැඩක් නිසා ඔවා ගනන් ගන් නේ කවුරුත්,
    උබමයි නිකන් බැනුම් අහන්නෙ,
    :):lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    Itin eka tamai anun hadanna isalla api hedemu ! itin obathuma ohoma kiya kiya perahrawal nawatanna yanne ai?obathuma hadila inna!

    mekata mechra Thred dagena natann onei:Pna ne

    Thread එකක් දැම්මෙ මගේ මතය දක්වන්න මේ රටේ පුරවැසියෙක් හැටියට වගේම මේ සයිට් එකෙනුත් මට අය්තියක් තියෙන නිසා, මට එහෙම කරන්න බැහැ කියන්න ඔයාට බැහැ, එහෙනම් ඉතින් මේක බෞද්ධ රටක් නෙමෙය් තලේබාන් රටක්, මේක ගැන කතා කලේ බුදු දහමෙ නම සවුත්තු වෙන විදියට වැඩ කරන කොට ඒක ගැන බෞද්ධයෙක් වශයෙන් මට කතාකරන්න අය්තිය තියෙන නිසය්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එතකොට පෙරහැරක යන අලි හේවිසි නාදෙට නටන්නෙ උන්ට දුක උහුලා ගන්න බැරුවද? :rofl:

    Thread එකක් දැම්මෙ මගේ මතය දක්වන්න මේ රටේ පුරවැසියෙක් හැටියට වගේම මේ සයිට් එකෙනුත් මට අය්තියක් තියෙන නිසා, මට එහෙම කරන්න බැහැ කියන්න ඔයාට බැහැ, එහෙනම් ඉතින් මේක බෞද්ධ රටක් නෙමෙය් තලේබාන් රටක්, මේක ගැන කතා කලේ බුදු දහමෙ නම සවුත්තු වෙන විදියට වැඩ කරන කොට ඒක ගැන බෞද්ධයෙක් වශයෙන් මට කතාකරන්න අය්තිය තියෙන නිසය්

    ඔබ තුමා මෙන්න මේකට උත්තරයක්‌ දෙන්නකෝ..හැබැයි ඕව පුරුදු කරලා කියන්න නම් හදන්න එපා. මොකෝ අලි නැටුම් පංති යන්නෙ නැහැ නෙ
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ගල්පාත මහත්තයා;11019778 said:

    උබ වගේ අන්තවාදි එකෙක්ගේ පුහු තර්කයකට තර්ක දෙන්න මම ලැස්ති නෑ,

    ඉතින් පුහු තර්කයක් කියල නිකන් කිව්වට වැඩක් නෑනෙ, පුහු තර්කයක් කියල ඔයා ඔප්පු කරන්න. බුදු දහම අවිහින්සා වාදියි එවැනි දහමක නමක් පාවිච්චි කරමින් සත්තුන්ට වද දීම වැරදියි කියන එක පුහු තර්කයක් නම් එහෙනම් ඔයා කියන්නෙ බුදු හාමුදුරුවො කියල තියෙන දේවල් වැරදියි කියලද, නැත්තන් අපි ඒව එච්චර serious ගන්නෙ නැතුව බොරුවට වචනෙට විතරක් ඕව කියමු කියලද?
    ගල්පාත මහත්තයා;11019778 said:
    ඔයාගේ ආගම මුල් කරගෙන මේ ප‍්‍ර‍ශ්නය දිහා බලල කතා කරමු,
    ෆේක් වැඩක් නිසා ඔවා ගනන් ගන් නේ කවුරුත්,
    උබමයි නිකන් බැනුම් අහන්නෙ,
    :):lol:
    මගේ ධර්මෙ නම් ඉතින් බුද්ධ ධර්මෙ නම් තමය්, ඒක මම විවෘතව පිලි අරන් තියෙනවනෙ, එහෙම නෙමෙය් කියල ඔයා ප්‍රකාශයක් කරනවනම් ඒක ඔප්පු කරන්න ඕන සාධක ඉදිරිපත් කරන්න, මටත් පුලුවන්නෙ සාක්ශි නැතුව චෝදනා ඉදිරිපත් කරන්න, හපොය් ගලපාත ස්ත්‍රී දූසකයෙක්, මිනී මරුවෙක් කියල චෝදනා කරන්න මටත් පුලුවන්
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ඔබ තුමා මෙන්න මේකට උත්තරයක්‌ දෙන්නකෝ..හැබැයි ඕව පුරුදු කරලා කියන්න නම් හදන්න එපා. මොකෝ අලි නැටුම් පංති යන්නෙ නැහැ නෙ

    ඉතින් අලියෙක් නාදයකට පැද්දුනා කියල ඒකෙ තේරුම අලිය ජොලියෙන් ඉන්නව කියන එක නෙමේ, සත්තු මිනිස්සු වගේ සතුටට නටන්නෙ නැහැ, උන් ක්‍රියාත්මක වෙන්නෙ natural instinct වලට, සමහර සත්තුන්ට නාද රටා හඳූනා ගැනීමේ හැකියාව නැහැ, එහෙම පුලුවන් උනත් උන් ඒවට අනුව හැසිරෙන්නෙ නිකන් ප්‍රතිචාරයක් විදියට. සමහර කුරුලු වර්ගත් විරුද්ධ ලිංගයේ සත්තුන්ව ආකර්ශනය කරගන්න ඔහොම හැසිරෙනව, අපි ඒක දකින්නෙ නැටුමක් හැටියට, ඕක මහ අරුමයක්වත්, අලිය ඉන්නෙ සතුටෙන් කියන්න සාක්ශියක්වත් නෙමෙය්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇය් මම ඕකට දැන් මෙතන දහපාරක් විතර උත්තර දුන්නෙ, හරක් මරන එකත් වැරදියි, අලින්ට ඔහොම දස වද දෙන එකත් වැරදියි, හරක් මරන එකට විරුද්ධව ඕන තරම් සංවිධාන කතා කරනවනෙ, ඉතින් එහෙම අයට තමය් මම මේ කිව්වෙ පොඩ්ඩක් අලි ගැනත් හිතල බලන්න කියල, මොකද ඒකෙන් බුද්ධ ධර්මෙ නමත් කැත වෙන නිසා, කවුරුත් හරක් මරන නිසා අපිත් අලින්ට වද දුන්නට කමක් නැද්ද ?

    දලදා කරඩුව කොහොම අරන් යන්න ඕනෙද කියල තීරනය කරන එක මගේ වැඩක් නෙමෙය්, බෞද්ධයෙක් හැටියට මගේ යුතුකම බුද්ධ ධර්මයට අපහස වෙන වැඩක් වෙනවනම් ඒක පෙන්නල දෙන එක

    aye ehenam pelehare yana ALI gena witrak katakaranne"math oya katawa isall kiwwa!

    Garukirimak washyen tami dalada karaduwa ata pita arana yanne" aththu 14 denk wage ganak tamai .dalada karanduwa genyanna sudusu katatya!!! eyogollawa kotam adiannawath pawichi karanne!!! :no:!!!obathuma kiyanawanam karanduwa aran yana eka oyage wedak nemai kiyala,aye ahenam plaharawala walata hombaa danne!!!!pelaharawala netuwa samastha ali athun himiyanyagen meka ahanne nette!!!!

    kotan adina alinata mokada wenne kiyanna!!!?

    umbata witrak ok peniccha ekai mata tyena parashnaya?adata awurudu ganak wenawa kawuruth oka gana kata kere neha!!!

    mama samaharawita weridi wenna puluwan! ape bawudda darashneye pennala denwa "panathi patha veramani sikkapadam samadi yami kiyala"para pana nesima hoda neha kiyala eka harai.

    mokada math Elephant conservation program karanna gihilla kelo gatta!!!puluwanm kele merena aliganth hoyala balanna!!!

    me ganth kalpana karala balanna "awurudugank tsse api aragena apu charita walata mokada wenne kiyala?

    aye oya prashneya pita penela! thambi marana harakta mokada wenne?

    sinhala bauddyek haitiaya karaduwa aran yanna wisadumak denna!!! ? mata baudda darashanaya pennannla hadann epa!
    -------------------------------------------------------------------------
    ekak mataka tyaganna meka Sri lankawa' Devya loke nemai:P arabiyath nemai !!!:P
     
    Last edited:

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Thread එකක් දැම්මෙ මගේ මතය දක්වන්න මේ රටේ පුරවැසියෙක් හැටියට වගේම මේ සයිට් එකෙනුත් මට අය්තියක් තියෙන නිසා, මට එහෙම කරන්න බැහැ කියන්න ඔයාට බැහැ, එහෙනම් ඉතින් මේක බෞද්ධ රටක් නෙමෙය් තලේබාන් රටක්, මේක ගැන කතා කලේ බුදු දහමෙ නම සවුත්තු වෙන විදියට වැඩ කරන කොට ඒක ගැන බෞද්ධයෙක් වශයෙන් මට කතාකරන්න අය්තිය තියෙන නිසය්

    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif

    ඔයාගේ කතාවෙන්ම තේරෙනවා ඔය බෝද්දයෙක් නෙවි කියල .බොරුවට මෙතෙන බොරු තර්ක දාන්න එපා
    ලංකාවේ අලි ඇතුන්ට මිනිසුන්ගේ පිළිගැනීමක් ලැබී තියෙන්නේ පෙරහැර නිසා , ලංකාවේ තරම් අලි සංරක්ෂණ
    වේද පිලි වේලක් තියෙන වෙන රටක් නැ.ඇත් අතුරු සෙවන ,පින්වල අලි අනාථ ගාරය වැනි ඉස්තාන .අනික පෙරහරේ යන්නේ වල් අලි නෙවි හිලැ අලින් .

    ඔය කියන විදියට ගෙදර බල්ලෙක් වත් හදන්න බැ නේද මහත්තයෝ
     
    ඉතින් අලියෙක් නාදයකට පැද්දුනා කියල ඒකෙ තේරුම අලිය ජොලියෙන් ඉන්නව කියන එක නෙමේ, සත්තු මිනිස්සු වගේ සතුටට නටන්නෙ නැහැ, උන් ක්‍රියාත්මක වෙන්නෙ natural instinct වලට, සමහර සත්තුන්ට නාද රටා හඳූනා ගැනීමේ හැකියාව නැහැ, එහෙම පුලුවන් උනත් උන් ඒවට අනුව හැසිරෙන්නෙ නිකන් ප්‍රතිචාරයක් විදියට. සමහර කුරුලු වර්ගත් විරුද්ධ ලිංගයේ සත්තුන්ව ආකර්ශනය කරගන්න ඔහොම හැසිරෙනව, අපි ඒක දකින්නෙ නැටුමක් හැටියට, ඕක මහ අරුමයක්වත්, අලිය ඉන්නෙ සතුටෙන් කියන්න සාක්ශියක්වත් නෙමෙය්

    අලියා දුකෙන් ඉන්නේ කියලා උබ කොහොමද දන්නේ?
    ඇයි උබට අලි භාශාව පුලුවන්ද?
    ඇයි අලි ගැන විතරක් කැක්කුම? තව සත්තු නැත්ද?
    උබට ලොකුම අවුල තමා බෞද්ධ පෙරහැර වලනේ අලි යන්නේ අන්න ඒ නිසා.
    උබ කොහොමත් බෞද්ධයෙක් නෙමෙනේ,
    Y2k,YAHALUWA123 හෙවනැල්ලක්වත්ද?