සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Thread එකක් දැම්මෙ මගේ මතය දක්වන්න මේ රටේ පුරවැසියෙක් හැටියට වගේම මේ සයිට් එකෙනුත් මට අය්තියක් තියෙන නිසා, මට එහෙම කරන්න බැහැ කියන්න ඔයාට බැහැ, එහෙනම් ඉතින් මේක බෞද්ධ රටක් නෙමෙය් තලේබාන් රටක්, මේක ගැන කතා කලේ බුදු දහමෙ නම සවුත්තු වෙන විදියට වැඩ කරන කොට ඒක ගැන බෞද්ධයෙක් වශයෙන් මට කතාකරන්න අය්තිය තියෙන නිසය්

හොද සංවාදාත්මක වස්තු බීඡයක්, රසවත් සංවාදයක්, අපූරැයි. නමුත් මේ වගේ thread දැම්මම, ඇතුලාන්ත කරැණු නොබලා පිටස්තරව එයින් වාසි ලබා ගන්නවුන් නිසා බෞද්ධ දර්ශනයට වන හානිය ගැන මුලින්ම සිතා බැලිය යුතු කරැණක්.

There are many people, who know this fact, as they have seen this for ages and exactly know the reality of it. But at the end of the day those people are keeping silent.

Showing something logically and educate buddhist society is a good thinking. But this in not the correct place to do so.

Conclusion: it looks you want to get highlighted to the society rather anything else here.

sorry your mission is failed!
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අපි නම් කවදාවත් දැකල නෑ කැලේ ඉන්න අලි නටනවා.උඹ කියන්නෙ බෙර සද්දෙට අලින්ට මෝල තද වෙනවා කියලද? නිකන් ගොන් තර්ක නොදා හිටපන්. ඕනෑම සතෙකුගේ මානසික තත්වය අනුව තමයි ඒ සතා ප්‍රතිචාර දක්වන්නෙ. හෙණ්ඩුවෙන් ඇනල තද වෙලා මල පැනල ඉන්න සතෙක් බෙර සද්දෙට නෙමෙයි වීනා සද්දෙට වත් පැද්දේන්නේ නැහැ.
    ඕනෑම සතෙක් ඕනෑම දේකට හුරු කරද්දී හෝ හුරු වෙද්දී මොන තත්ත්ව යටතේ හෝ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුන්ටත් ඒක පොදුයි. හමුදාවේ යුධ පුහුනුවකදී මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා කියල කවුරු වත් කෑ ගහල තියේද? පුහුණුව ලැබුවට පස්සෙ සෙබළෙකුට ඒක ඔහුගේ ජීවිතයේම කොටසක්.
    ළමයෙක පලවෙනි දවසේ ඉස්කෝලේ යන්නෙ කැමැත්තෙන්ද? බලෙන් වදෙන් පොරෙන් ගෙනිහින් ගෙනිහින් පුරුදු වෙනවා ඒකට. ඊට පස්සෙ ළමයි දුවල පැනල ඒ පරිසරයේ තමන්ගේ උපරිම සතුට බුක්ති විඳින අතර තුර අධ්‍යාපනයත් බලෙන් හෝ නොකර බැරි කමට හරි කරනවා.

    සතෙක් සතුටෙන් නිදහසෙන් නෑ කියන්නෙ ඒ සතාගේ ජීවිත කාලය කෙටි වෙනවා. එහෙනම් කැලේ ඉන්න අලින්ට වඩා හීලෑ අලි ඇත්තු අවුරුදු 60 80 ජීවත් වෙන්නෙ කොහොමද?

    ඔය ගොන් තර්ක දැන් නවත්ත ගන්න. මොකද ඔහොම අති අවිහිංසාවාදී වෙන්න ගියොත් ඔබතුමාට වතුර එකක් වත් බොන්න වෙන්නෙ නෑ එකේ ඉන්න ක්ෂුද්‍රජීවින් මැරෙන නිසා. අනික බුදුන් වහන්සේ පිලිපද්දෙත් මැදුම් පිළිවෙතයි.

    ඔය විදියට එක අන්තයකට අන්තගාමී වෙන්න ගියොත් අලි අනාතාගාරයත් වහන්නයි වෙන්නෙ.මොකද එතනත් හෙන්ඩු භාවිතා කරනවා.එතන හැසිරෙන්න ඕන විදියට අලින්ව හීලෑ කරනවා. එහෙම කියල ඒ අලි කැලේටම ඇරියා නම් කොච්චර අලි පැටවූ ටිකක් නිකන් කැලේ මැරිලා යනවද? "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

    ඔය එක සතෙක් වත් හිරිහැර කරන මරණ චේතනාවෙන් හීලෑ කරන්නේ නැහැ නෙ.

    100% Agreed....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Umba maha lokuwata Bauddaya Bauudaya kiyala kegahanwa .umba kotnakada Sinhala bauddya kiyala kiyann ne!! umba sinhala nemai da?meka sri lankawa.ape Chratira warichra wens karanna puluwanda? ali-minssu atara sambandayata dirga itihasayak thyenewa.satan boomiye idan "Rajthuman mangala hasthi rajaya dakwa.hamadetama ape ali pawichh kara.dalada maligawe karanduwa regena wadammana dala atha umba dakala athi"eken umbata penne one sri danthadathuwata api sinhala minssu kochchra garu karana wada kiyalai! mataka tyaganin api sinhala' Sinhala baudda"

    mata hitenne umba patta demelkda koheda"umba kali amamge gana kiyawala umba eka samana karana perehare yana ali gana! ane mehamth minissu"umba sinhalada?

    Anika ape itihasaya umbata wens karannth beha

    puluwannam thatmbi harak marana eka nawattpan.

    puso miyo allna eka nawatapan.

    umba tawa katawak kiyanawa baudda Apita penne "thambi harak marana ekai " demallu eluwo marana ekai witrai kiyala ' emokada api SINHALA BAUDDA nisa!!!apita unge werdi penewa.meka SINHALA RATA!me rate tyenne sinhala BAUDDA NITIYA ! balapan police lanchane diha eke inne athekui, darama chkarayai' Dammo have rakkati damma chare" sinhala baudda nitiy.

    umba oya baudda katawa metanata adala tyenne' umba hari kiyala pennanna!
    umba kiyanawa Ali/athhu perahare shabagi karaganna kiyala buddagame sdahan wela neha kiyala.ekema tamai mata umbata kiyanna one.epa kiyalath kohewath sadahank wela neha

    umba medum piliwetha ganawath dannne netuwa athi' siyalla madayasthwa hitanna.

    Ekenma therenava umba SINHALA BAUDDA NEMAI KIYALA ! me loke wensa karanawanam godak dewala theynwa wens karanna!
    Halawatha bdrakali kowile Mervin Silva amati thuma kare e sathu devi kengku bili pujawen beragatta eka" e "mokada "Sinhala baudda hinada"

    UMBA unadabera gahala thred dammatha "kiyawana kawuruth deparak kiwwoth threi me yaka SINHALA NEMAI KIYALA!!
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි දැන් උඹ කියන්නෙ දළදා කරඩුව ඇතෙක් පිට ගෙනියන් නතුව වෙන මොකෙක් පිට ගෙනියන්න කියලද කියපන්කො මුලින්ම...................!!!!
    5.gif

    මේ ත්‍රෙඩ් එක දාපු බුරුවා පිටේ නම් අරන් යන්න බෑ හොදේ මචං
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    TheKandyPeraheraFestival.jpg

    API EDATH DALADA KARADUWA WADAMMUWE ATHAKUGE PITA UDA.API HETATHSRI DALADA KARNDUWA WADAMMA WANNE ATHUKAGE PITA UDA.EKA AYE WENS WENN NEHA.EKA UMBATA AYE AMUTUWEN MATAK KARANAN ONE NETIWEI !!
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔයා ඔක්කොටම කලින් ඉතිපිසෝ ගාථාව දන්නවද කියන්න.මොකද ඔයා ලඟින් වෙන ආගමක් ස්මෙල් එකක් එනවා ඒකයි.
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106

    hammba gadak :lol::lol::lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොකද දන්නෙ නැහැ පෙරහැරම මතක් වුනේ?:rolleyes:

    පශ්චාත් භාගයේ ඔය තරම් අමාරුවක් තියනවා නම් ඉස්සෙල්ලම ගෙවල් වල ඇති කරන හරක් 'නිදහස් කරන්න' කියලා උද්ඝෝෂණය කරන්න. ඇයි උන්ගෙන් කොච්චර වැඩ ගන්නවාද?

    ඒ හින්දා අපි උන්ව කැලයට 'නිදහස් කරමු' (ආයි ගෙවල් හොයාගෙන ආවොත් කැලේ මැද්දටම නිදහස් කරමු.)

    බුදු හාමුදුරුවන්ගේ කාලේ බෞද්ධයෝ හරකුන්ගෙන් වැඩ ගන්න නැතුව ඇති. ඇයි බෞද්ධයන්ට ඒවා හොඳ නෑනෙ...:lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බුදුන් වහන්සේට ලැබුණු අසදෘශ දානය සෑම බුදු කෙනෙකුටම ලැබෙන එකක්. ඒකට ඇතුන් දස දහස් ගණන් යොදා ගත්තා.

    නමුත් මේ බක පණ්ඩිතය කියන විදහට,
    1. බුදුන් වහන්සේ කළ යුතුව තිබුනේ අසදෘශ දානය පිළිගැනීම නෙවෙයි, ඇතුන් නිදහස් කරන්න කියලා කොසොල් රජතුමාට කියන එක...

    2.සෝවාන් වෙච්ච බිම්බිසාර රජතුමා කළ යුතුව තිබුනේ හමුදාවේ ඉන්න ඔක්කොම ඇතුන් නිදහස් කිරීමයි.

    3.සෝවාන් වුන ගොවියෝ කළ යුතුව තිබුනේ හරක් යොදා කුඹුරු සෑම වෙනුවට තමන්ම නඟුළ අතට ගැනීමයි.

    බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධයෝ තමයි දැන් කාලෙ ඉන්නේ....:lol::lol::lol::lol:

    :yes::yes::yes::D:D:D
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    බුදුන් වහන්සේට ලැබුණු අසදෘශ දානය සෑම බුදු කෙනෙකුටම ලැබෙන එකක්. ඒකට ඇතුන් දස දහස් ගණන් යොදා ගත්තා.

    නමුත් මේ බක පණ්ඩිතය කියන විදහට,
    1. බුදුන් වහන්සේ කළ යුතුව තිබුනේ අසදෘශ දානය පිළිගැනීම නෙවෙයි, ඇතුන් නිදහස් කරන්න කියලා කොසොල් රජතුමාට කියන එක...

    2.සෝවාන් වෙච්ච බිම්බිසාර රජතුමා කළ යුතුව තිබුනේ හමුදාවේ ඉන්න ඔක්කොම ඇතුන් නිදහස් කිරීමයි.

    3.සෝවාන් වුන ගොවියෝ කළ යුතුව තිබුනේ හරක් යොදා කුඹුරු සෑම වෙනුවට තමන්ම නඟුළ අතට ගැනීමයි.

    බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධයෝ තමයි දැන් කාලෙ ඉන්නේ....:lol::lol::lol::lol:

    ශික් යසස් අයියගේ ප්‍රොෆයිල් එකට මසුරං දෙන්න බැරිලු :frown::frown: අපරාදේ!! පට්ට ටෝක් එක :lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    බුදුන් වහන්සේට ලැබුණු අසදෘශ දානය සෑම බුදු කෙනෙකුටම ලැබෙන එකක්. ඒකට ඇතුන් දස දහස් ගණන් යොදා ගත්තා.

    නමුත් මේ බක පණ්ඩිතය කියන විදහට,
    1. බුදුන් වහන්සේ කළ යුතුව තිබුනේ අසදෘශ දානය පිළිගැනීම නෙවෙයි, ඇතුන් නිදහස් කරන්න කියලා කොසොල් රජතුමාට කියන එක...

    2.සෝවාන් වෙච්ච බිම්බිසාර රජතුමා කළ යුතුව තිබුනේ හමුදාවේ ඉන්න ඔක්කොම ඇතුන් නිදහස් කිරීමයි.

    3.සෝවාන් වුන ගොවියෝ කළ යුතුව තිබුනේ හරක් යොදා කුඹුරු සෑම වෙනුවට තමන්ම නඟුළ අතට ගැනීමයි.

    බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධයෝ තමයි දැන් කාලෙ ඉන්නේ....:lol::lol::lol::lol:

    ගොවියෝ හරක් යොදා ගෙන කුඹුරු වැඩ කලා, ඒක නිසා අපි අලින්ට වධ දුන්නට ඒක වැරදි වැඩක් නෙමෙය්.

    A මිනි මරනවනම්, B ත් මිනි මැරුවාට කමක් නැත, ඒ කියන්නෙ කවුරු හරි කරන වැරැද්දක් අපිත් කලාට කමක් නැහැ එහෙමනෙ?

    අනිත් කුඹුරු සී සාන එකය් පෙරහැරය් එක වෙන්නෙ කොහොමද, පෙරහැර පවත්වන්නෙ බුදු දහමට කරන ගෞරවයක් හැටියට, බුදු දහමට ගෞරවයක් හැටියට කරන දේකම සත්ව හින්සාව තිබ්බට කමක් නැහැ එහෙනම්

    ඔය ඔක්කොම කරුනු වලින් කියන්න හදන්නෙ, බුදු හාමුදුරුවො කියපු දේවල් අපි එච්චර serious ගන්න ඕනෙ නැහැ, ධර්ම චක්‍රය avatar එකට දාල පොඩි ශෝ එකක් දාල ආතල් එකක් ගන්නව මිසක්, ඕව ඔච්චර serious ගන්න ඕන දේවල් නෙමෙය්, එහෙම නෙ? බුදු හාමුදුරුවො කියන ඒව ඉතින් පොඩ්ඩක් කැඩුවට කමක් නැහැ, අනිත් එක ඒ කාලෙදිත් හරක් ට වධ දුන්න නෙ, අපිත් අලින් ට මේ කාලෙ වධ දුන්නට කමක් නැහැ, හප්පේ බලන් යන කොට බුදු හාමුදුරුවො මේව කට කහනවට ද කොහෙද කියල තියෙන්නෙ
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    හොද සංවාදාත්මක වස්තු බීඡයක්, රසවත් සංවාදයක්, අපූරැයි. නමුත් මේ වගේ thread දැම්මම, ඇතුලාන්ත කරැණු නොබලා පිටස්තරව එයින් වාසි ලබා ගන්නවුන් නිසා බෞද්ධ දර්ශනයට වන හානිය ගැන මුලින්ම සිතා බැලිය යුතු කරැණක්.

    There are many people, who know this fact, as they have seen this for ages and exactly know the reality of it. But at the end of the day those people are keeping silent.

    Showing something logically and educate buddhist society is a good thinking. But this in not the correct place to do so.

    Conclusion: it looks you want to get highlighted to the society rather anything else here.

    sorry your mission is failed!

    අනේ මලේ මට ඔය ඉන්ගිරීසි තේරෙන්නෙ නැහැ බන්, පොඩ්ඩක් සින්හලෙන් ඔය ටික කියල දෙන්න බැරිද
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ගොවියෝ හරක් යොදා ගෙන කුඹුරු වැඩ කලා, ඒක නිසා අපි අලින්ට වධ දුන්නට ඒක වැරදි වැඩක් නෙමෙය්.

    A මිනි මරනවනම්, B ත් මිනි මැරුවාට කමක් නැත, ඒ කියන්නෙ කවුරු හරි කරන වැරැද්දක් අපිත් කලාට කමක් නැහැ එහෙමනෙ?

    අනිත් කුඹුරු සී සාන එකය් පෙරහැරය් එක වෙන්නෙ කොහොමද, පෙරහැර පවත්වන්නෙ බුදු දහමට කරන ගෞරවයක් හැටියට, බුදු දහමට ගෞරවයක් හැටියට කරන දේකම සත්ව හින්සාව තිබ්බට කමක් නැහැ එහෙනම්

    ඔය ඔක්කොම කරුනු වලින් කියන්න හදන්නෙ, බුදු හාමුදුරුවො කියපු දේවල් අපි එච්චර serious ගන්න ඕනෙ නැහැ, ධර්ම චක්‍රය avatar එකට දාල පොඩි ශෝ එකක් දාල ආතල් එකක් ගන්නව මිසක්, ඕව ඔච්චර serious ගන්න ඕන දේවල් නෙමෙය්, එහෙම නෙ? බුදු හාමුදුරුවො කියන ඒව ඉතින් පොඩ්ඩක් කැඩුවට කමක් නැහැ, අනිත් එක ඒ කාලෙදිත් හරක් ට වධ දුන්න නෙ, අපිත් අලින් ට මේ කාලෙ වධ දුන්නට කමක් නැහැ, හප්පේ බලන් යන කොට බුදු හාමුදුරුවො මේව කට කහනවට ද කොහෙද කියල තියෙන්නෙ

    අපි නම් කවදාවත් දැකල නෑ කැලේ ඉන්න අලි නටනවා.උඹ කියන්නෙ බෙර සද්දෙට අලින්ට මෝල තද වෙනවා කියලද? නිකන් ගොන් තර්ක නොදා හිටපන්. ඕනෑම සතෙකුගේ මානසික තත්වය අනුව තමයි ඒ සතා ප්‍රතිචාර දක්වන්නෙ. හෙණ්ඩුවෙන් ඇනල තද වෙලා මල පැනල ඉන්න සතෙක් බෙර සද්දෙට නෙමෙයි වීනා සද්දෙට වත් පැද්දේන්නේ නැහැ.
    ඕනෑම සතෙක් ඕනෑම දේකට හුරු කරද්දී හෝ හුරු වෙද්දී මොන තත්ත්ව යටතේ හෝ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුන්ටත් ඒක පොදුයි. හමුදාවේ යුධ පුහුනුවකදී මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා කියල කවුරු වත් කෑ ගහල තියේද? පුහුණුව ලැබුවට පස්සෙ සෙබළෙකුට ඒක ඔහුගේ ජීවිතයේම කොටසක්.
    ළමයෙක පලවෙනි දවසේ ඉස්කෝලේ යන්නෙ කැමැත්තෙන්ද? බලෙන් වදෙන් පොරෙන් ගෙනිහින් ගෙනිහින් පුරුදු වෙනවා ඒකට. ඊට පස්සෙ ළමයි දුවල පැනල ඒ පරිසරයේ තමන්ගේ උපරිම සතුට බුක්ති විඳින අතර තුර අධ්‍යාපනයත් බලෙන් හෝ නොකර බැරි කමට හරි කරනවා.

    සතෙක් සතුටෙන් නිදහසෙන් නෑ කියන්නෙ ඒ සතාගේ ජීවිත කාලය කෙටි වෙනවා. එහෙනම් කැලේ ඉන්න අලින්ට වඩා හීලෑ අලි ඇත්තු අවුරුදු 60 80 ජීවත් වෙන්නෙ කොහොමද?

    ඔය ගොන් තර්ක දැන් නවත්ත ගන්න. මොකද ඔහොම අති අවිහිංසාවාදී වෙන්න ගියොත් ඔබතුමාට වතුර එකක් වත් බොන්න වෙන්නෙ නෑ එකේ ඉන්න ක්ෂුද්‍රජීවින් මැරෙන නිසා. අනික බුදුන් වහන්සේ පිලිපද්දෙත් මැදුම් පිළිවෙතයි.

    ඔය විදියට එක අන්තයකට අන්තගාමී වෙන්න ගියොත් අලි අනාතාගාරයත් වහන්නයි වෙන්නෙ.මොකද එතනත් හෙන්ඩු භාවිතා කරනවා.එතන හැසිරෙන්න ඕන විදියට අලින්ව හීලෑ කරනවා. එහෙම කියල ඒ අලි කැලේටම ඇරියා නම් කොච්චර අලි පැටවූ ටිකක් නිකන් කැලේ මැරිලා යනවද? "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

    ඔය එක සතෙක් වත් හිරිහැර කරන මරණ චේතනාවෙන් හීලෑ කරන්නේ නැහැ නෙ.

    :lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ගොවියෝ හරක් යොදා ගෙන කුඹුරු වැඩ කලා, ඒක නිසා අපි අලින්ට වධ දුන්නට ඒක වැරදි වැඩක් නෙමෙය්.

    A මිනි මරනවනම්, B ත් මිනි මැරුවාට කමක් නැත, ඒ කියන්නෙ කවුරු හරි කරන වැරැද්දක් අපිත් කලාට කමක් නැහැ එහෙමනෙ?

    අනිත් කුඹුරු සී සාන එකය් පෙරහැරය් එක වෙන්නෙ කොහොමද, පෙරහැර පවත්වන්නෙ බුදු දහමට කරන ගෞරවයක් හැටියට, බුදු දහමට ගෞරවයක් හැටියට කරන දේකම සත්ව හින්සාව තිබ්බට කමක් නැහැ එහෙනම්

    ඔය ඔක්කොම කරුනු වලින් කියන්න හදන්නෙ, බුදු හාමුදුරුවො කියපු දේවල් අපි එච්චර serious ගන්න ඕනෙ නැහැ, ධර්ම චක්‍රය avatar එකට දාල පොඩි ශෝ එකක් දාල ආතල් එකක් ගන්නව මිසක්, ඕව ඔච්චර serious ගන්න ඕන දේවල් නෙමෙය්, එහෙම නෙ? බුදු හාමුදුරුවො කියන ඒව ඉතින් පොඩ්ඩක් කැඩුවට කමක් නැහැ, අනිත් එක ඒ කාලෙදිත් හරක් ට වධ දුන්න නෙ, අපිත් අලින් ට මේ කාලෙ වධ දුන්නට කමක් නැහැ, හප්පේ බලන් යන කොට බුදු හාමුදුරුවො මේව කට කහනවට ද කොහෙද කියල තියෙන්නෙ

    බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරල නෑ බන් අලි/ඇතුන් පෙරහැරේ ගෙනියන්න එපා කියල.ඒ හින්දා ප්‍රශ්නයක් නෑ.හැබයි හරක් වගේ සතුන් මස් පිණිස මරන එක නම් පව් සිද්ධ වෙන දෙයක් කියල දේශනා කරල තියෙනවා.