Thread එකක් දැම්මෙ මගේ මතය දක්වන්න මේ රටේ පුරවැසියෙක් හැටියට වගේම මේ සයිට් එකෙනුත් මට අය්තියක් තියෙන නිසා, මට එහෙම කරන්න බැහැ කියන්න ඔයාට බැහැ, එහෙනම් ඉතින් මේක බෞද්ධ රටක් නෙමෙය් තලේබාන් රටක්, මේක ගැන කතා කලේ බුදු දහමෙ නම සවුත්තු වෙන විදියට වැඩ කරන කොට ඒක ගැන බෞද්ධයෙක් වශයෙන් මට කතාකරන්න අය්තිය තියෙන නිසය්
හොද සංවාදාත්මක වස්තු බීඡයක්, රසවත් සංවාදයක්, අපූරැයි. නමුත් මේ වගේ thread දැම්මම, ඇතුලාන්ත කරැණු නොබලා පිටස්තරව එයින් වාසි ලබා ගන්නවුන් නිසා බෞද්ධ දර්ශනයට වන හානිය ගැන මුලින්ම සිතා බැලිය යුතු කරැණක්.
There are many people, who know this fact, as they have seen this for ages and exactly know the reality of it. But at the end of the day those people are keeping silent.
Showing something logically and educate buddhist society is a good thinking. But this in not the correct place to do so.
Conclusion: it looks you want to get highlighted to the society rather anything else here.
sorry your mission is failed!




