Ane umbaඅනේ මලේ මට ඔය ඉන්ගිරීසි තේරෙන්නෙ නැහැ බන්, පොඩ්ඩක් සින්හලෙන් ඔය ටික කියල දෙන්න බැරිද

Ane umbaඅනේ මලේ මට ඔය ඉන්ගිරීසි තේරෙන්නෙ නැහැ බන්, පොඩ්ඩක් සින්හලෙන් ඔය ටික කියල දෙන්න බැරිද

බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරල නෑ බන් අලි/ඇතුන් පෙරහැරේ ගෙනියන්න එපා කියල.ඒ හින්දා ප්‍රශ්නයක් නෑ.හැබයි හරක් වගේ සතුන් මස් පිණිස මරන එක නම් පව් සිද්ධ වෙන දෙයක් කියල දේශනා කරල තියෙනවා.
Ane umba![]()

මට එහෙමමත් ඉන්ගිරීසි බැරිකමක් නැහැ, yes no එහෙම පුලුවන්, හැබැය් ඔය වගේ බර වචන දකින කොට කකුල් දෙක සට සට ගාල වෙව්ලන්න පටන් අරන් කලන්තෙට වගේ එනව, අපිට වාසනාව නෑනෙ ඔහොම හොන්දට ඉන්ගිරීසි ටිකක් ඉගෙන ගන්න![]()






මට එහෙමමත් ඉන්ගිරීසි බැරිකමක් නැහැ, yes no එහෙම පුලුවන්, හැබැය් ඔය වගේ බර වචන දකින කොට කකුල් දෙක සට සට ගාල වෙව්ලන්න පටන් අරන් කලන්තෙට වගේ එනව, අපිට වාසනාව නෑනෙ ඔහොම හොන්දට ඉන්ගිරීසි ටිකක් ඉගෙන ගන්න![]()
බින්දු;11021376 said:ඉතිං බං ලෙබ්බෙ ගහන පදේට නටන්නේ නැතුව අර කුරනේ විතරක් කියව කියව ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඉගෙන ගනිංකෝ. මොලේ මැටි නැත්නං මලකඩ කැඩිලා නියම ගානට එයි
ඔච්චර බය වෙන්න දෙයක් නෑ. උඹලට ඉංගිරිසි, ඇමෙරිකං, ප්‍රංශ සුද්දෝ හිටු කියල දෙන දීමනාව නිසා ඉංගිරීසි නම ඇහෙනකොටත් කකුල් මැංඩලීන් ගහනවා වගේ![]()
OYA SAWAMINWAHNSE NAMAKDA? ehemath nettan Kurunegala pettaen ehema nemai ne?MATA nikan dana ganna ahanne!!!
....!!!!![]()
Auboho auboho!!!Rajarata Mukalanem wage.numabata Engirisi beri ekayi ya.wacity nemai ne?ali gena kataka karanna issalla Jathiya Gana kata karamu.නැහැ මම පොලොන්නරුවෙ ආයුබොවන්ඩ

umbATA MATA EKA REPET KARA KARA DANNA WELA TYENNE.UMBA PELAHARAK ARAGAENA KEGAHANA HINDA!!! YAKO PLE HARER ALI ADA IYE IDA NEMAINE BAN YANNE!!! TAMBI LANKAWATA AWE ITA PASSSE.UN HARAK MAS KARANA EKA NAWATTPAN.![]()
අපේ මර්වින් සිල්වා ඇමති තුමය් තව පිරිසකුය් එකතුවෙලා අර කෝවිලක වෙන කාලකන්නි බිලි පූජාව නැවැත්තුව, ඒක ලොකු පින් කමක්. ඉතින් මගේ තව ඉල්ලීමක් තියෙනව. ඔය විදියටම පාරෙ පෙරහැරක් යන කොට ඒකට මැදිහත් වෙලා අලි ටික නිදහස් කරන්න කියල උද්ගෝශනය කරන්න බැරිද? මොකද මමත් හොඳ බෞද්ධයෙක්, මම කැමති නැහැ සත්තුන්ට වධ දෙනවට, අපේ ධර්මෙ හැටියට ඕව අනුමත කරන්නෙ නැහැ නේද මහත්තයො. අර කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව, පැටවුන්ව අම්මගෙන් වෙන් කරනව, ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනව, පිටේ කරඬු තියන් යන්න වෙනව, මිනිස්සු පටවන් යන්න වෙනව, බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනව, ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනව අන්තිමට, අපේ රටේ අලි ඇත්තු ඉන්නෙත් 5000 ලු. ඉතින් මම ඉල්ලා සිටින්නෙ මේක ගැනත් පියවරක් ගන්න, මේ පෙරහැරක් මැදට පැනල විරෝධය පාන්න පුලුවන්නම් අර කෝවිලේදි වගේ මම ඒක අගය කොරනව. ඉස්තූතිය්.


සතුන්ව මරණ එක එකක්, මේක තව දෙයක්. මේ දෙක කොහෝමද සමාන වෙන්නේ!!!! තොපි වගේ මෝඩ යක්කු තමයි ඉතින් heaven ගීහිල්ල සැප විදින්න බලන් මිනිස්සු මරන්නේ!!!!!!!.


යකෝ. පෙරහරේ යන ඇතෙකුට සලකන විදිය උබ දන්නවද? මොනතරම් ගරුත්වයකින් සලකනවද කියල උබ දන්නවද? නිකන් වලත්ත කමට කියවන්න එපා!.සතුන්ව මරණ එක එකක්, මේක තව දෙයක්. මේ දෙක කොහෝමද සමාන වෙන්නේ!!!! තොපි වගේ මෝඩ යක්කු තමයි ඉතින් heaven ගීහිල්ල සැප විදින්න බලන් මිනිස්සු මරන්නේ!!!!!!!.
![]()
බින්දු;11019053 said:
1. ලමා අපචාරකයෙකුට මම ගරු නොකරමි. ඌට දඬුවම් දිය යුතුයි. ඌට පු* උඩ දාගෙන වදින එවුන් ගස් බැඳිය යුතුයි
2. මංකොල්ලකාර හොරෙක්ට මම ගරු නොකරමි. ඌට නීතියෙන් දඬුවම් දිය යුතුයි
3. ස්ත්‍රී දූශකයෙක්ට මම ගරු නොකරමි. ඌගේ අහවල් එක බල්ලන්ට කන්න දැමිය යුතුයි
4. MILF hunterයන්ට් මම ගරු නොකරමි. වැඩිහිටියන් දෙස මොවුන් වැඩිහිටියන් කියන ආකල්පෙන් බලන්න බැරි වල් අවලමෙක්ට ගරු කරන මෝඩයෙක් නෙවෙයි මම
5. ගංජා ඩ්‍රීම්ස් දැකලා ඒවා දේව වචන කියපු , ඔටු චූ බීපිය කියපු, මැස්සෝ කාපිය කියපු නූගත් ගොං බුවෙක්ට මම ගරු නොකරමි
5. මිනීමරුවෙක්ට මම ගරු නොකරමි, ඌට මරණ දඬුවම දිය යුතුයි
6. ඉහත යහපත් දේ කරපු මොහොමඩ් යන නාකි සල්ලාල ලමා අපචාරක, ස්ත්‍රී දූශක නූගත් මෝඩ කාලකණ්ණියාට හෝ උගේ අනුගාමික හම්බයන් එකෙක්ටවත් මම ගරු නොකරමි
අනුං හදන්න කලිං මොහොමඩයාගේ චරිතේ සුද්දකොරං වරෙං




අලි අමාරු කාරයෙක් ඇවිල්ලා. කැලෙ ජිවත් වන අලි ජිවත් වෙන්නෙ උපරිම අව්රුදු 35-40.කලාතුරකින් තමා එ කාලය ජිවත් වෙන්නෙත්.බොහොවිට ලෙඩ රොග වැලදිමෙන් මිය යනවා.කැලෙ අලින්ට නි්‍යං කාලෙදි කැම හොයන්න වතුර හොයන්න හැතැම්ම සිය ගානක් ගමන් කරන්න වෙනවා.නි්‍යං කාලෙදි බිමට ජලය නොමැතිව මිය ගිය අලි දැකලා ඇති ඔය ගොල්ලොන්.ඊට අමතරව ස්වාභාවික අනතුරු සහ දඩයක් කරුවන් නිසාත් අලි මියයන වාර අනන්තයි.පෙරහැරවල් වලට සහාබාගි කරගන්නා හිලැ අලීන්ගෙ ආයුකාලය අවුරුදු 65 ට වැඩි.ලගදි මිය ගිය ඇතාගෙ වයස අවුරුදු 85. හිලැ අලින් එතරම් කල් ජිවත් වන්නෙ උන්ත අහාරපාන ලෙඩට දුකට සාත්තු සප්පායම් ලැබෙන නිසා.කැලෙ ජිවත්වෙන අලින්ට එ වගෙ කැම බීම බෙහෙත් හෙත් ලැබෙන්නෙ නැහැ,පෙරහැර සදහා අලි ඇතුන් ලැබෙන්නෙ ඇත්අතුරු සෙවණෙන් සහ පින්නවලින්.එම අලි ඇතුන් යම් යම් හෙතු නිසා උන්ගෙ මවගෙන් වෙන්උන අය.උන්ට අයෙත් කැලෙට හුරුවෙන්න අමාරුයි.දැන් ඔය සත්තු සර්කස් වලට ගන්නෙ..හෙනන්ඩුව පාවිච්චි කරන්නෙ සතාව පාලනය කරන්න මිසක් රිදවන්න නෙමෙ,අලින්ට හෙන්ඩුව පාවිච්චි කරනවා වගෙම දැකලා ඇති කොටි සිංහයො වගෙ සතුන් පාලයනය කරන්න කසයක් පාවිච්චි කරනවා.ඇත්තෙම්ම මෙ සත්තු හලාල් නොකර කන්න දිලා තියාගන්න එකත් ලොකු පිනක්
තාම තර්කයක් නැහැ නෙ?
