සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

අනිත් සත්තු ගැනත් දුක නිසා තමය් vegan උනේ හලෝ. ඒක නිසා තමය් මර්වින් සිල්ව ඇමතිතුමා කරපු දේ මම අගය කලේ.

ඉතින් ඔයා ඔතනදි උපකල්පනය කරන්නෙ සතෙක්ට තියෙන ලොකුම සතුට හොන්දට කාල බීල ඉන්නව කියන එකනෙ, එතකොට හිරේ යන මිනිස්සුත් හරි සතුටෙන් ඉන්නව ඇත්තෙ නෙ, අය් ඉතින් නිකන් කෑම වේලය් තේ එකය් හම්බවෙනවනෙ.
හිරේ ඉන්න අපරාධකාරයොන්ට වගේ ප්ලේන්ටියයි,බනිස් ගෙඩියයි නෙවේ අලින්ට ලැබෙන්නේ.උන්ට හොඳට කන්න බොන්න ලැබෙනවා.ඕකෙ තව ප්‍රශ්ණ තියෙනවා.ඒවටත් උත්තර දෙන්න.මෙතන මේ අලියෙක් ගේ මගුලක් කතා කරනවා,තමුසෙට සිරාවටම පිස්සුද ඕයි?හිරකාරයොයි අලියොයි සමාන කරන්නේ? මොනවද මේ කියවන විකාර?මේ වෙලාවෙත් ලංකාවේ කොහෙහරි තැනක ගවයෙක්,කුකුලෙක් මසට මරන්න ඇති.ගිහින් ඒවා නවත්තනවකෝ.සත්ත්ව හිංසනේ වලක්වන්න කරන්න පුළුවන් දේ එහෙමම තියෙද්දි මේ අලියෙක්ගේ නැට්ටක් අල්ලගෙන දඟලනවා,නැත්නම් අර පාරේ ඉබාගතේ කන්න නැතුව ඇවිදින බල්ලෝ ටිකක් එකතු කරලා උන්ට සත්කාර කරනවකෝ ඕයි.අලියා පෙරහැරේ ගිහින් දුක් වින්ද කියමුකෝ,ඒකෙන් ඌ කොයි තරම් පින් රැස් කරගන්නවද.ඒ පිනම ඇතිනේ ඌට ඊලඟ ආත්මේ තිරිසනෙක් නොවි ඉපදෙන්න,නිවන් දකින්න.ඔබ බෞද්ධයෙක්නම් මේ පිළිබඳත් සිහියෙන් සිතන්න.ජීවත් වෙනවා කියන එක් දුකක්,ඒක අලියට විතරක් නෙවේ හැමෝටම පොදුයි.ඒ සතාට තමන්ගේ සසර කෙටි කරගන්න ඒ දීලා තියෙන අවස්ථාව වටිනවා නේද?
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉතින් මමත් දැකල තියෙනවනෙ ගොන් කරත්ත වල ජා ගොනා කියල කිව්ව ගමන් හරක කරත්තෙත් ඇදන් දුවනව, බල්ලො ගිනි වලලු අස්සෙන් පනිනව, ඕව ඔක්කොම ඔය සත්තුන්ට පුරුදු කරපුව .lol. සත්තුන්ට ආගමික භක්තිය දැනෙනවනම් අලුත්ම සොයාගැනීමක්, දැන්ම මේක ලෝකෙට හෙලි කරල ඔයාට පුලුවන් හොන්ද සම්මානයක් එහෙම දිනාගන්න.

    ඔහේට පේන්නෙ මාලිගාවෙ ඇතා කරඬුව වඩම්මන එකයි ගොනාට ගහපුවම කරත්තෙ අදින එකයි එක වගේ නේ?
    එහෙනම් ඔහේලා බොරුවටනෙ ඌරුමස් ප්‍රතික්ෂේප කරන්නෙ.හරක් මස් කොල බොකුත් එක්ක ඇදලා අරින එකේ ඌරු මසුත් ගිලිනවකො.:P
    වෙනසක් නෑනෙ.ලේ පෙරෙන මස.හලාල් කලාම තව හොඳයි.
    කරත්තෙ අදින හරකයි දළඳා වහන්සෙ වඩම්මන ඇතායි ඔහේගෙ අවිහින්සාවාදී ඔලුවට එක වගේ පේනවනම් හරක් මස් වලයි ඌරු මස් වලයි වෙනසකුත් නෑනෙ.
    බෙදාගෙන දෙසාබාන්නයි තියෙන්නෙ.:yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් ඇයි සැකද.......???
    :P:P:P
    :lol::lol::lol:

    අනේ නැහැ, මම හිතුව මලේ හරි බුද්ධිමත් සංවාද එහෙම මේ ආරම්භ කරනවටය් ඔහොම නිල් කොටු හම්බෙලා තියෙන්නෙ කියල, බලනකොට පන් එකේ ඉන්නවට නෙ මෙයාට මේ නිල් කොටු දීල තියෙන්නෙ, මටත් කියල දෙන්න බැරිද ඔහොම නිල් කොටු ගන්න :(

    පන් නෙමේ අයියෝ ෆන්..............
    දැං සිංහල ‍හෝඩියේ ෆ අකුර ලින්න පුළුවං...............

    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔහේ බෞද්ධයෙක් නම් පුත්තලමෙත් ගෝවා හැදෙයි හලෝ.
    ඔහේ ඇවිල්ලා,බුද්ධාගමට පහර ගහන්න ආව තවත් එක චරිතයක් විතරයි.
    ඔහේම දන්නවා තමන් කවුද කියලා.

    MS DOS,Y2K,ALBAIK,YAHALUWA....u know ur group....pal!
    මේකේ තව ඉන්නව ඒ පරම්පරාවෙ මන්ද මානසික ලොල්ලො ටිකක්.
    තමං ගේ ආගමවත් හරියට දන්නෙ නැතුව එනවා අවිහිංසාවාදයක් පෙන්නගෙන.
    දළඳා කරඬුව වැඩම්මවන ඇතා තමන්ගෙ පයට පාවාඩය දමන තුරා අඩියක් තියන්නෙ නෑ.මම ඒක මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.
    අනික බුදුරජාණන්වහන්සේ සත්තු පිටේ ගමන් ගියෙ නෑ.දැන කන්ථක අශ්වයා මතක් කරලා වලිගෙ උස්සන්න එපා.
    ඒ උනාට ඔටුවො,බූරුවො පිටේ ගිය ඔහේලගෙ මහතැන් ඕන තරම ඉන්නවනේ.
    අනික අලිමස් අපෙ රටේ නම් කන්නෙත් නෑ.හලාල කරලා ඌරොත් මරනවා හැබැයි.
    ඔයාගෙ අවිහින්සා කල්ලිය එක්ක හරක් මරන තැනක කෑ ගහනවකො.
    මෙතන වර්චස් හලන්නෙ නැතුව.:frown:

    :lol::lol::lol: හොදි ඕන්නෑ
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    බින්දු;11022915 said:
    ත්‍රිපිටකේ සූත්‍ර පිටකයට අයත් කොටස් මොනාද?? කියහං උඹ කියවලා තියෙන එක කොටසක් පුලුවන් නම් :P:P:rofl::rofl::D:D

    දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මට points කීයක් හම්බෙනවද ප්‍රශ්නෙට උත්තර දුන්නට
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    පන් නෙමේ අයියෝ ෆන්..............
    දැං සිංහල ‍හෝඩියේ ෆ අකුර ලින්න පුළුවං...............

    :lol::lol::lol:

    අය්යෝ මට මේ කොම්පූටර් වැඩ එච්චර තේරෙන්නෙ නැහැ අප්ප, ඒක නෙමෙ නිල් කොටු ගන්න විදිය කියල දියන්කො මලේ :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනෙ *කේ හොඳ බෞද්ධ සිංහල තරුණයා....
    කොහේ පල්ලියෙද බුදුන් වඳින්නෙ???
    එහෙනම් මෙහෙම දොඩවයිද??????
    තව එනවනෙ ලොක්කා....

    ohoma yamuko:yes:

    ලෝටස් පල්ලියේ වගේ :P ඒකේ ලොක්කා කතෝලික- ලෝටස් බෞද්ධයෙක්ලු නේ:lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ඔහේට පේන්නෙ මාලිගාවෙ ඇතා කරඬුව වඩම්මන එකයි ගොනාට ගහපුවම කරත්තෙ අදින එකයි එක වගේ නේ?
    එහෙනම් ඔහේලා බොරුවටනෙ ඌරුමස් ප්‍රතික්ෂේප කරන්නෙ.හරක් මස් කොල බොකුත් එක්ක ඇදලා අරින එකේ ඌරු මසුත් ගිලිනවකො.:P
    වෙනසක් නෑනෙ.ලේ පෙරෙන මස.හලාල් කලාම තව හොඳයි.
    කරත්තෙ අදින හරකයි දළඳා වහන්සෙ වඩම්මන ඇතායි ඔහේගෙ අවිහින්සාවාදී ඔලුවට එක වගේ පේනවනම් හරක් මස් වලයි ඌරු මස් වලයි වෙනසකුත් නෑනෙ.
    බෙදාගෙන දෙසාබාන්නයි තියෙන්නෙ.:yes:

    හපෝ මම එක මසක් වත් කන්නෙ නැහැ, මෙයාගෙ කතාව නිකන් මගේ බත් පිඟාන මෙයා දැකල තියෙනව වගෙනෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අලියට ගහනකොට හරක ඇයි අඬන්නේ...............!!!
    :lol::lol::lol::lol:

    ඈත අතීතයේ පටන් අපට උදව් කල අහිංසක හරකාට මේ ගෙවලයා සමාන කර සත්ව හිංසනයට අනුබල නොදෙනු. හරක්/මී හරක් අයිතිවාසිකම් සුරකිමු :oo::oo::dull::dull:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අය්යෝ මට මේ කොම්පූටර් වැඩ එච්චර තේරෙන්නෙ නැහැ අප්ප, ඒක නෙමෙ නිල් කොටු ගන්න විදිය කියල දියන්කො මලේ :(

    අලි බෙටි අහුලලා................
    උඹටත් හම්බු වෙයි තව ටික දවසකින් අයි‍යො..............
    අඬන්නැතිව හිටපංකෝ..............

    :lol::lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    පළිගැනීමේ දූතයා;11022923 said:
    හිරේ ඉන්න අපරාධකාරයොන්ට වගේ ප්ලේන්ටියයි,බනිස් ගෙඩියයි නෙවේ අලින්ට ලැබෙන්නේ.උන්ට හොඳට කන්න බොන්න ලැබෙනවා.ඕකෙ තව ප්‍රශ්ණ තියෙනවා.ඒවටත් උත්තර දෙන්න.මෙතන මේ අලියෙක් ගේ මගුලක් කතා කරනවා,තමුසෙට සිරාවටම පිස්සුද ඕයි?හිරකාරයොයි අලියොයි සමාන කරන්නේ? මොනවද මේ කියවන විකාර?මේ වෙලාවෙත් ලංකාවේ කොහෙහරි තැනක ගවයෙක්,කුකුලෙක් මසට මරන්න ඇති.ගිහින් ඒවා නවත්තනවකෝ.සත්ත්ව හිංසනේ වලක්වන්න කරන්න පුළුවන් දේ එහෙමම තියෙද්දි මේ අලියෙක්ගේ නැට්ටක් අල්ලගෙන දඟලනවා,නැත්නම් අර පාරේ ඉබාගතේ කන්න නැතුව ඇවිදින බල්ලෝ ටිකක් එකතු කරලා උන්ට සත්කාර කරනවකෝ ඕයි.අලියා පෙරහැරේ ගිහින් දුක් වින්ද කියමුකෝ,ඒකෙන් ඌ කොයි තරම් පින් රැස් කරගන්නවද.ඒ පිනම ඇතිනේ ඌට ඊලඟ ආත්මේ තිරිසනෙක් නොවි ඉපදෙන්න,නිවන් දකින්න.ඔබ බෞද්ධයෙක්නම් මේ පිළිබඳත් සිහියෙන් සිතන්න.ජීවත් වෙනවා කියන එක් දුකක්,ඒක අලියට විතරක් නෙවේ හැමෝටම පොදුයි.ඒ සතාට තමන්ගේ සසර කෙටි කරගන්න ඒ දීලා තියෙන අවස්ථාව වටිනවා නේද?

    ඉතින් ඌට හිරකාරයෙක්ට වගේනෙ සලකන්නෙ, ඌ කැමති පරිසරයෙන් ඇදගෙන ඇවිල්ල රංචුවෙන් වෙන් කරල කොහෙ හරි ඉඩමක බැඳල දානව. දැන් ඔයා කියන්නෙ කන්න බොන්න දුන්නම හොන්දට ඇති කියල, ඉතින් හිරකාරයොන්ටත් කරන්නෙ ඔය ටිකනෙ, එහෙමත් නැත්තන් ඔයාට කිව්වොත් අපි ඔයාට හොඳට කන්න බොන්න දෙන්නන්, හැබැය් ඔයාට මුලු ජීව්ත කාලෙම ගෙදර අයගෙන් වෙන් වෙලා දම් වැල් දාගෙන ඉන්න දෙනව කිව්වොත් කෑම ගැන හිතල ඔයා කැමති වෙනවද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මට points කීයක් හම්බෙනවද ප්‍රශ්නෙට උත්තර දුන්නට

    මේක ඔබද ලක්ශපති මමද ලක්ශපති නෙවෙයි නේ :lol::lol:
    හරි දැන් තෝ ඔය සේරම පිටක කියවලා තියෙනවා නේ :lol::lol: විකිපීඩියා එකෙන් හොයාගෙන එහෙම නෙවෙයි නේ කිව්වේ :rolleyes::rolleyes::rofl::rofl:
    එහෙනම් කියාපිය ලතික සිටු පුත්‍රයා අරභයා කියපු සූත්‍රය කුමක්ද?? :rolleyes::rolleyes: දෙමුකෝ උත්තර
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    අලි බෙටි අහුලලා................
    උඹටත් හම්බු වෙයි තව ටික දවසකින් අයි‍යො..............
    අඬන්නැතිව හිටපංකෝ..............

    :lol::lol::lol:

    පෙරහැරවල් වල යන අලින්ගෙද, අර හෙන්ඩුවෙන් ඇන ඇන යන්නෙ, ඒ අලින්ගෙ බෙටිද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉතින් ඌට හිරකාරයෙක්ට වගේනෙ සලකන්නෙ, ඌ කැමති පරිසරයෙන් ඇදගෙන ඇවිල්ල රංචුවෙන් වෙන් කරල කොහෙ හරි ඉඩමක බැඳල දානව. දැන් ඔයා කියන්නෙ කන්න බොන්න දුන්නම හොන්දට ඇති කියල, ඉතින් හිරකාරයොන්ටත් කරන්නෙ ඔය ටිකනෙ, එහෙමත් නැත්තන් ඔයාට කිව්වොත් අපි ඔයාට හොඳට කන්න බොන්න දෙන්නන්, හැබැය් ඔයාට මුලු ජීව්ත කාලෙම ගෙදර අයගෙන් වෙන් වෙලා දම් වැල් දාගෙන ඉන්න දෙනව කිව්වොත් කෑම ගැන හිතල ඔයා කැමති වෙනවද?

    තෝම කියපු විදියට සත්තුන්ට ආහාර, ලිංගිකත්වය, නින්ද, කෝපය වගේ ප්‍රයිමරි ෆීලිංස් විතරයි නේ තියෙන්නේ. ආගමික හැගීම් වගේ කම්ප්ලෙක්ස් ෆීලිංස් නැති සත්තු කන්න දෙනවා නම් කන්න තියෙන තැනට එන්න පුලුවන් නේ :eek::eek::shocked::shocked:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mata isalla kiyalapan umba me thread ekak dagene type karanna mahansiyak nedda? Umben mokak hari ahuwoth kiyanne"program karapu girawawage" mam bauddayek "saththu marana eka honada neha ane ayyo mage puke gediyak.Peraharawalwala ali nawattamu.unata denne wadahinsdna nawattamu.haraiyata unta henduwel ayna kota mage pukata ayinawa wage.Monawada me!!!
    mama dannwa umba sirawata kawuda kiyala "tharuna sathwa wedinge sangamaya"umbala iye pereda pansalaka ali petiyek usanna gihilla seen ekek wuna neda.

    mama dannawa mekath umba me thread dagena umbata NGO walin gewanawane.mokada umbalage paramarath suddu salli dunna rete gindara pathrowana eka.mam umabe dial eka honadata adunanwa!!!

    umba sinhala nemai!!!!

    umba kiwwane madurowoth maranne neha kyiala apo owa paw weda kaiyala "balapan ada maduruwo kidenek merawada minissu hinada!unwa gihlla bera ganin!
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පෙරහැරවල් වල යන අලින්ගෙද, අර හෙන්ඩුවෙන් ඇන ඇන යන්නෙ, ඒ අලින්ගෙ බෙටිද?

    නැහැ පැත්තක ඉඳං පු* ඉරාගෙන කෑගහන අලින්ගේ................
    :lol::lol::lol:
     
    ඉතින් ඌට හිරකාරයෙක්ට වගේනෙ සලකන්නෙ, ඌ කැමති පරිසරයෙන් ඇදගෙන ඇවිල්ල රංචුවෙන් වෙන් කරල කොහෙ හරි ඉඩමක බැඳල දානව. දැන් ඔයා කියන්නෙ කන්න බොන්න දුන්නම හොන්දට ඇති කියල, ඉතින් හිරකාරයොන්ටත් කරන්නෙ ඔය ටිකනෙ, එහෙමත් නැත්තන් ඔයාට කිව්වොත් අපි ඔයාට හොඳට කන්න බොන්න දෙන්නන්, හැබැය් ඔයාට මුලු ජීව්ත කාලෙම ගෙදර අයගෙන් වෙන් වෙලා දම් වැල් දාගෙන ඉන්න දෙනව කිව්වොත් කෑම ගැන හිතල ඔයා කැමති වෙනවද?
    ගොන් බූරූ අනාතයෝ,එහෙනම් උඹ කියන්නේ කැලේක හැදිලා තියා කැලයක් දැකලා නැති මිනිස් වාසෙට හුරුවෙච්ච ඒ සත්තුන්ට වෙන මොනාකරන්න කියලද?කන්න බොන්න දීලා හදා වඩාගන්නේ නැතුව තොපේ ගෙදර ගෙනත් ඇරලවන්නද? ඇයි උඹ මගේ ප්‍රශ්ණ හැම එකටම උත්තර දෙන්නේ නැත්තේ? කොහද යන්නෙ මල්ලේ පොල් උත්තර දීලා මාරු වෙන්නේ ඇයි?වැඩක් නැත්නම් දෙකට නැමිලා පු* හපාගනින්.මම මෙච්චර වෙලා තර්ක කරලා තියෙන්නේ පජාත පට්ට පල් මෝඩ,කුජීත ගොන් හරකෙක් එක්කනේ යකෝ.අර වලතරයට මොලේ තියෙනවා තොට වඩා.
     
    • Like
    Reactions: GayanSV

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බින්දු;11022999 said:
    මේක ඔබද ලක්ශපති මමද ලක්ශපති නෙවෙයි නේ :lol::lol:
    හරි දැන් තෝ ඔය සේරම පිටක කියවලා තියෙනවා නේ :lol::lol: විකිපීඩියා එකෙන් හොයාගෙන එහෙම නෙවෙයි නේ කිව්වේ :rolleyes::rolleyes::rofl::rofl:
    එහෙනම් කියාපිය ලතික සිටු පුත්‍රයා අරභයා කියපු සූත්‍රය කුමක්ද?? :rolleyes::rolleyes: දෙමුකෝ උත්තර

    අලි බෙට්ටක් ගැන අහපං................
    ටාර් ගාලා කියලා දෙයි.............
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    umba meka dakinna netuwa athi

    Ane umba la wage "ponnayo" UMBALA PERAHARAWAL WALA YANA ALI NAWATANNA ISLLA" Ali minis gatum waladi merena ali tika beraganin!

    Baby-elephant.jpg

    hakkapatas!

    decay.jpg

    wagawakagadi wedi wadichcha aliyek! maranasanna mohotha

    "Around 250 elephants are killed annually, mostly by farmers defending their crops or villages. "(250 kta asanna ali sankayawak warshikawa maranayata pathwena thamange gamniyangama/wagawal araksha karanna gihilla govinge atin)

    Peraharalawal wala yana ali nawatanna islla keledi marena alitika beraganin!
    image.php
    !!!!

    Meka ape sinhala baudda sanskruthiya ! ekata kelinna hadanna epa! ali perahare giyapuden!!

    frontl.gif

    Puluwannam loku deyak meka nawattla idapan!! harak marana eka !!
    image.php

    2130168299_c3c1839c85.jpg