සත්ව_ඝාතනය_තහන

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අකමැති නිසා හරක් මස් නොකන්නෙ..හරිනම් කිසිම මසක් නොකන එක තමා හරි

    ඒ එක එක්කනාගේ කැමත්ත:yes: මට මචා තරහා යන්නේ අනිත් ඔක්කොම කාගෙන හරක් මස් විතරක් කන්න් එපා කියන එකට.. :baffled::baffled:
    ..උබ දන්නවද මචා අද දෙහිවල ZOO එක වෙනුවෙන් හරක් කීයක් කපනවද කියලා? :rolleyes::rolleyes:
    ඒම හරක් මරන්න එපා කියනවා නං අද ලංකාවේ zoo තියන්නත් බෑ ...ඉතකොට සත්තුන්ට කෑම ?:rolleyes:
    බට් එකක් කවදාවත් නිකන් මචන් සතෙක් ව මරන්න බෑ. අවශයතාවය සදහා පමණි. :yes:
     

    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    මචන් මම නම් හිතන් හිටියේ එලකිරි උන් Face to Face කතා කරන උන් ටිකක් කියල.... එ උනාට කෝ දැන් හැන්ගි හැන්ගි - රෙප් දිදී කුනුහරප කියනවා විතරනේ මේකද මචන් උබලගේ බුද්දාගම.....? ඇයි කතා කරල පුලුවන් තරම් ප්‍රශ්න විසදගන්නෙ නැත්තෙ? උබල නියමෙටම බුද්දාගම අදහනව නම් ඇයි මේ මස් වලයි තව මුස්ලිම් මිනිස්සුන් වලයි විතරක් බලන්නෙ.... මොකද ඉස්සරහට ඇවිත් කතා කරන්න බය?
     
    Last edited:

    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    Eating red meat (beef,lamb etc..) increases the risk of cancers!​

    Thanks for your feedback.....
    මන් දැන් ත්‍රෙඩ් එක open කරද්දි උබටත් පී.එම් කරන්නම්....
    11.gif
    11.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ එක එක්කනාගේ කැමත්ත:yes: මට මචා තරහා යන්නේ අනිත් ඔක්කොම කාගෙන හරක් මස් විතරක් කන්න් එපා කියන එකට.. :baffled::baffled:
    ..උබ දන්නවද මචා අද දෙහිවල ZOO එක වෙනුවෙන් හරක් කීයක් කපනවද කියලා? :rolleyes::rolleyes:
    ඒම හරක් මරන්න එපා කියනවා නං අද ලංකාවේ zoo තියන්නත් බෑ ...ඉතකොට සත්තුන්ට කෑම ?:rolleyes:
    බට් එකක් කවදාවත් නිකන් මචන් සතෙක් ව මරන්න බෑ. අවශයතාවය සදහා පමණි. :yes:
    ZOO එකේ කොටි සිංහයො වලස්සුන්ට ඒව නැතුව බෑ නේද!:rolleyes:

    මම හරක්මස් නොකෑවත් කුකුළ්මස් ගන්නෙ ක‍ටුගස්තොට උබලගෙම පොරවල් රන් කරන කඩේකින්(එහෙම කුකුළ් මස් උයන් කන්නෙත් මාසෙකට දෙතුන් වතාවක් පමනයි)
     

    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    ඔන්න එහෙනම් මචන්ලා මන් යනවා.... 11 (am) ට ඉස්සර එනවා ත්‍රෙඩ් එකක් එක්ක......
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් මම නම් හිතන් හිටියේ එලකිරි උන් Face to Face කතා කරන උන් ටිකක් කියල.... එ උනාට කෝ දැන් හැන්ගි හැන්ගි - රෙප් දිදී කුනුහරප කියනවා විතරනේ මේකද මචන් උබලගේ බුද්දාගම.....? ඇයි කතා කරල පුලුවන් තරම් ප්‍රශ්න විසදගන්නෙ නැත්තෙ? උබල නියමෙටම බුද්දාගම අදහනව නම් ඇයි මේ මස් වලයි තව මුස්ලිම් මිනිස්සුන් වලයි විතරක් බලන්නෙ.... මොකද ඉස්සරහට ඇවිත් කතා කරන්න බය?


    (ඕ ඕම තමයි මේකේ සම හරක්:rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • What is ISLAM?


    ……..…../´¯/)……….. (\¯`\
    …………/….//……….. …\\….\
    ………../….//………… ….\\….\
    …../´¯/…./´¯\………../¯ `\….\¯`\
    .././…/…./…./.|_……_| .\….\….\…\.\..
    (.(….(….(…./.)..)..(..(. \….)….)….).)
    .\…………….\/…/….\. ..\/……………./
    ..\…………….. /……..\……………..…/
    ….\…………..(………. ..)……………./

    32348.jpg
     

    1hewage

    Member
    Jan 29, 2008
    13
    1
    0
    Double standard ??

    Machan, meka godak hoda thread ekak.

    Mata athivela thiyenne Harak mas kanna hoda na kiyala anith mas / Maalu kana eunva.

    Budhuhamuduruvo kohevath kivve na mas/ maalu kanna epa kiyala. Kotinma kiyanavanan Budhuhamuduruvo unath Mas / Maalu daanayata hambunama eva pili aragaththa.

    Loku talks denava nevei, eth ara ginithiyagaththa hamudhuruvo karapu wade harima bolanda moda wadak. Ai harak mas vitharak navaththanne? Ethakota Kukullu saththu neveida? kukulata wada haraka uthumda? kauda ehema kiyanne? hama sathatama ridenava, hama sathatama athmayak thiyenava. How about fish ? Maalu inne muhude nisa malu allala kaevata kamak nadda? Nikan hithapan ubalage katata bilee kokkak daala udata ussala aragaththoth ridenne nadda? marabayen dangalanne nadda? Thava ekak, kellekge bade inna lamayekva maruvoth hamotama harima amurui GABSA karanava, lamai maranava kiyala. habai kukullunge lamai eliyata enna kalin maragena kaddi eva OMELET? Ape ammala biththara thambala bath ekka anala ape podi eunta kanna deddi hithanne nane eyala eyalage lamayata kanna denne thavath amma kenekuge lamayekva kiyala. mama me ammalata baninava nevei, eth ai me harak mas vitharak navaththanna hadanne, nikan boru joke ne.


    Harak mas navaththanavanan anith siyaluma mas / Maalu navaththanna one, kiri navaththanna one, meepani navaththanna one. Kiri kiyanne harak pataunge ekama aahaaraya. Pani kiyanne Meemassange aahaaraya / Nivasa. Meemassange geval kadala pani aragena kana ekath hari na neda?

    Thava godak deval thiyenava ekin eka balanavanan. Habai eva passe kathakaramu. Danata mama methanin kapenava. Mama kiyapuva waradinan kamathi tharam banala ubalage hitha hadaganin, mata karanna deyak na. Habai aththa oka thamai.....
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ZOO එකේ කොටි සිංහයො වලස්සුන්ට ඒව නැතුව බෑ නේද!:rolleyes:

    මම හරක්මස් නොකෑවත් කුකුළ්මස් ගන්නෙ ක‍ටුගස්තොට උබලගෙම පොරවල් රන් කරන කඩේකින්(එහෙම කුකුළ් මස් උයන් කන්නෙත් මාසෙකට දෙතුන් වතාවක් පමනයි)

    කව්ද ගිහින් දෙන්නේ?:rolleyes: තහනම් කරා නම් ZOO එකේ ඉන්න සිංහයන්ට පාරට බහින්න වෙන්නේ කොටියන්ට විතරක් නෙමෙයි තව ඉන්නවනේ ZOO එන සෙට් එකක් ...සොරි තමයි එකේ ඉන්න උන්ට මිනිසා මචන් 2ම කන්න වගේ මවලා තියන්නේ සෝ එකයි තියරිය :D:D
    එළ එළ මචන් ගිජු වෙන්න නැතුව ඉටියා නම් හරි බුදු හාමුදුරුවොත් කිව්වේ මස් වලට ගිජු වෙන්න එපා කියලයි :yes:
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    හරක් වගේ ලොකු සත්තුගෙන් පටන් ඇරන් කුකුළ්ලු,ඌරො:shocked:,මාලු,හාල්මැස්සො කන එක ටික ටික අඩුකරමු බොස්!

    ලංකාවේ මස් වලට මරන්නම හරක් හදන්නෙ නෑනෙ හොඳට වැඩ ඇරන් අමාරු වෙනකොට මස් මඩුවට දක්කන එකනෙ කරන්නෙ!:(

    බුදු හාමුදුරුවො කොහෙද මස් මාලු කන්න එපා කියලා දේශනා කරේ.දෙවදත්තයා සියලූ භික්ෂූන් මස් මාංශයෙන් තොර වියයුතුයි විනය නීතියක් ගෙනාපු වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරා.භික්ෂූන්ට එහෙමනම් ගිහියන්ට කොහොමද? රහතුන් මස්වැද්දන් දුන්න මාංශික දානය අනුභව කරා කියලා ජාතක කතා වල තියෙනවා.