මේ channel එකේ
බණක් කියවන්න කොච්චර Cost යනවද????????
සහෝ, මම බෞද්ධයා නාලිකාවෙ ධර්ම දේශනාවකට නම් තවම දායක උනේ නෑ.
මෙන්න මේ දුරකථන අංක වලට කථා කරොත් ශ්රී සම්බෝධි විහාරයෙන් තොරතුරු දැන ගන්න පුළුවනි.
+94 11 4 422022,
+94 11 2 689307,
+94 77 3099883 ,
+94 11 4343611
