සත්‍යක්‍රියාවන් කිරීමට නම්..

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    මේ channel එකේ
    බණක් කියවන්න කොච්චර Cost යනවද????????

    සහෝ, මම බෞද්ධයා නාලිකාවෙ ධර්ම දේශනාවකට නම් තවම දායක උනේ නෑ.
    මෙන්න මේ දුරකථන අංක වලට කථා කරොත් ශ්‍රී සම්බෝධි විහාරයෙන් තොරතුරු දැන ගන්න පුළුවනි.
    +94 11 4 422022,
    +94 11 2 689307,
    +94 77 3099883 ,
    +94 11 4343611