සත්‍යග්‍රහයට-කඳුළුගෑස්
අලුත්කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයට පොලීසිය විසින් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
සත්‍යග්‍රහය පැවැත්වෙන විට එතැනට පැමිණ මැර පිරිසක් හා ගැටුමක් ඇතිවූ බවත්,එකී ගැටුම මැඩ පැවැත්වීම සඳහා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් හෙතෙම පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමට එරෙහිව විපක්ෂයේ පිරිස් විසින් මෙම සත්‍යග්‍රහය පවත්වනු ලැබිණි.

Last edited: