!සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ 'විස්මිත අවබෝදය' ග්‍රන්ථයෙන්
ඔව් ඇත්තටම මෙතන තියෙන්නෙ ආගම ප්‍රචාරය කරලා මිනිසුන්ට හොද් නරක කියාදෙන එක නෙමේ.. බලය ව්‍යාප්ත කරගැනීම.. ආගමේ නාමයෙන් ඔය දෙ කරන 1 තමා පහසුම. ඇය් නිදහසට කාරනයක් තියෙනවානෙ.. අනික මේ සියලු දෙනාම ඉතා වැදගත් අපූර්ව සංසිද්දියක් අමතක කරනවා. ඕනෑම දෙයක් ස්වභාවිකව වර්දනය වෙන්න නොදී කෘතිමව අසීමිත වර්ධනයකට ගෙනාවම ඒකේ උච්චස්තානයේ (Climax) පැවැත්ම බොහොම අස්තායී කියන එක.. ග්‍රීක, රෝම, පර්සියන්, මෝගල් අදිරාජ්ංය සියල්ලටම උනෙ ඒක... හිට්ලර්ට උනෙත් ඒක...
amathaka karanna dana ganna epaya.ඔව් ඇත්තටම මෙතන තියෙන්නෙ ආගම ප්‍රචාරය කරලා මිනිසුන්ට හොද් නරක කියාදෙන එක නෙමේ.. බලය ව්‍යාප්ත කරගැනීම.. ආගමේ නාමයෙන් ඔය දෙ කරන 1 තමා පහසුම. ඇය් නිදහසට කාරනයක් තියෙනවානෙ.. අනික මේ සියලු දෙනාම ඉතා වැදගත් අපූර්ව සංසිද්දියක් අමතක කරනවා. ඕනෑම දෙයක් ස්වභාවිකව වර්දනය වෙන්න නොදී කෘතිමව අසීමිත වර්ධනයකට ගෙනාවම ඒකේ උච්චස්තානයේ (Climax) පැවැත්ම බොහොම අස්තායී කියන එක.. ග්‍රීක, රෝම, පර්සියන්, මෝගල් අදිරාජ්ංය සියල්ලටම උනෙ ඒක... හිට්ලර්ට උනෙත් ඒක...

ethha kathawa
kenek ewilla agama pracharaya karanawa wage dakkama ape sinhala bawuddhayo rate nethi kunu harapa kiyala eyata baninawa
etthenma kiwwoth eken wenne ape moda kama prasida weemak witharai ....
ehema nethuwa tarkanukulawa saha mole pawicchi karala ewa wisadanna puluwan
hoda info tikak malli
thanx!

[/QUOTE]මෙහෙමයි..මේ ත්‍රෙඩ් එක දැම්මෙ විවිධ ආගමික මතයන් ප්රචණ්ඩත්වය තුලින් පැතිරෙනවා කියන පණිවිඩය දෙන්නෙ...
අපි බුද්ධිමත් නොවුනොත් ඒවාට අහුවෙන්න පුලුවන්...![]()

මේක ඊයෙ වුනු සිද්ධියක්. මායි යාලුවෙකුයි බස් එකේ යද්දි තරමක වයසක ගෑනු කෙනෙක් මගේ යාලුවට කොලයක් දීලා තියෙනවා. (මම ඒ වෙලාවෙ බස් එකෙන් බැහැල) මෙයා ඒක කියවලා බලද්දි තියෙන්නෙ මේක සම්පූර්ණයෙන්ම බුදුදහමට සම්බන්ධ දෙයක්. මේ පණිවුඩය අනිත් අය අතටත් පත් කරන්න. එහෙම නොකලොත් පොලවෙන් මතුවූන මහා නාගයෙක් දෂ්ඨ කරනවා. නැත්නම් ජීවිතේ පුරාම විවිධ නරක භයානක බලපෑම් වලට ලක් වෙන්න සිදුවෙනවා. ඒක අතින් අත යැව්වොත් ගොඩක් හොදක් ජීවිතේට සිදුවෙනවා. ඔන්න ඔහොම මහ විකාර ගොඩක් කියලා තියෙනවලු. මට තාම ඒ කොලය ලැබුනෙ නෑ. ඔහොම දේවල් ඊ-මේල් වලිනුත් ඕනතරං එනවා. නිර්මල පිරිසිදු බුදුදහම සම්බන්ධ කරලා ඒක අපිරිසිදු කරන්න හදපු ඊ-මේල්ස් එවනවා. මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා අපේ සමහර දෙනා (බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නැති) හරි ඉක්මනට රැවටෙනවා. ඒ වගේ දේවල් වලට භය වෙලා ඒ කියලා තියෙන දේවල් කරනවා. මෙකෙන් වෙන්නෙ බුදු දහමේ තියෙන සත්‍ය ගොඩක් දෙනාට පේන්නෙ නැතිව යන එකයි.
මටත් අවුරුදු 7කට විතර කලින් ඔය කොලේ හම්බවුනා..මම හිතුවෙ ඒ කතා දැන් පැතිරෙන්නෙ නැතිව ඇති කියලා...
gahapiyaw marapiyaw kiyannanam aagamika naayakayek wenna one na ne. saba nayakaya handunaganna honda krmayak.