සත්‍යානන්ද sir නැතිවෙලාලු නේද ?

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අනේ මගෙත් ආදරණිය ගුරුතුමෙක් .....
    අමා මහා නිවනම පතනවා ....
     
    • Like
    Reactions: san2d3

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ බං එහෙමද ? හරිම දුකයි... ගුරු දෙවියෙක් මචං.. 1ස්ට් ශයි1 මම පිසික්ස් ෆේල්, ඊළග පාර ඒ එකක් ආවේ මෙතුමටත් පින් සිද්ධ වෙන්න.. නිවන් සැප ලැබේවා...!!!! මාතරට ඉදපු සුපිරිම ගුරුවරයෙක් නික්ම ගියා එහෙනම්... බොන එකමනේ කලේ...
    P.S. පෙනහළු පිළිකාවක් මචෝ... සිගරැට් ගැහන එකමනේ කලේ.. අද හවස නැති වෙලා තියෙන්නේ.. අවසන් කටයුතු සර්ගේ ඇලවේල්ල ගෙදරම තියන්න තමා දැනට හිතන් ඉන්නවා කියන්නේ....පට්ටම අවුල් බං :( :( :( :(
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අනේ බං එහෙමද ? හරිම දුකයි... ගුරු දෙවියෙක් මචං.. 1ස්ට් ශයි1 මම පිසික්ස් ෆේල්, ඊළග පාර ඒ එකක් ආවේ මෙතුමටත් පින් සිද්ධ වෙන්න.. නිවන් සැප ලැබේවා...!!!! මාතරට ඉදපු සුපිරිම ගුරුවරයෙක් නික්ම ගියා එහෙනම්... බොන එකමනේ කලේ...
    P.S. පෙනහළු පිළිකාවක් මචෝ... සිගරැට් ගැහන එකමනේ කලේ.. අද හවස නැති වෙලා තියෙන්නේ.. අවසන් කටයුතු සර්ගේ ඇලවේල්ල ගෙදරම තියන්න තමා දැනට හිතන් ඉන්නවා කියන්නේ....පට්ටම අවුල් බං :( :( :( :(
    ඇඩේ එහෙමද. මන් හිතුවේත් drinks හින්ද මොකක් හරි කියල.
     
    • Like
    Reactions: D_Mad

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    Post dakka
    Mkadda wela thyenne kyla dakka na

    Aye sir ipadunoth physics igena ganna weyi neda
    Kalin wagema puluwan weyida bari weyida

    Matath dan idala athi wela thyenne
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    මටත් උගන්වපු sir කෙනෙක් ...... නිවන් සැප ලැබේවා ...........
    උගන්වනකොට දීපු fun තවමත් මතකයි...........
    පන්තියේ අන්තිම දවසේ මරු සින්දුවක් කිව්වා...... CEO
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් උගන්වපු sir කෙනෙක් ...... නිවන් සැප ලැබේවා ...........
    උගන්වනකොට දීපු fun තවමත් මතකයි...........
    පන්තියේ අන්තිම දවසේ මරු සින්දුවක් කිව්වා...... CEO
    යාලු බාල සඳේ
     
    Last edited: