ජනක sir ටත් වඩා බොක්කෙන්ම ෆිට් උන sir කෙනෙක් බන්.![]()
source ?
Mata hambuna hariyatama April 15 or 16 Police Station ekata awith tibuna. Eka sare andura gannath bari una sir hitapu widiyata
Redda uba Matarada ?![]()

Matara AL Physics sir kenek mcn.කවුද බං ඒ?
ඇඩේ එහෙමද. මන් හිතුවේත් drinks හින්ද මොකක් හරි කියල.අනේ බං එහෙමද ? හරිම දුකයි... ගුරු දෙවියෙක් මචං.. 1ස්ට් ශයි1 මම පිසික්ස් ෆේල්, ඊළග පාර ඒ එකක් ආවේ මෙතුමටත් පින් සිද්ධ වෙන්න.. නිවන් සැප ලැබේවා...!!!! මාතරට ඉදපු සුපිරිම ගුරුවරයෙක් නික්ම ගියා එහෙනම්... බොන එකමනේ කලේ...
P.S. පෙනහළු පිළිකාවක් මචෝ... සිගරැට් ගැහන එකමනේ කලේ.. අද හවස නැති වෙලා තියෙන්නේ.. අවසන් කටයුතු සර්ගේ ඇලවේල්ල ගෙදරම තියන්න තමා දැනට හිතන් ඉන්නවා කියන්නේ....පට්ටම අවුල් බං![]()
![]()
![]()
යාලු බාල සඳේමටත් උගන්වපු sir කෙනෙක් ...... නිවන් සැප ලැබේවා ...........
උගන්වනකොට දීපු fun තවමත් මතකයි...........
පන්තියේ අන්තිම දවසේ මරු සින්දුවක් කිව්වා...... CEO