සත්‍ය ආදරයකට ජයගන්න උපදෙසක් දෙන්න

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාගේ යාලුවට..
යාලුවව වෙනුවෙන් උබ කරන දේවල් හැම දෙයක්ම සාර්ඵක වේව කියලත් ප්‍රාර්ථනා කරනව...
11.gif
11.gif
 
pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාගේ යාලුවට..
    යාලුවව වෙනුවෙන් උබ කරන දේවල් හැම දෙයක්ම සාර්ඵක වේව කියලත් ප්‍රාර්ථනා කරනව...
    11.gif
    11.gif

    Thanks Bro's For Commenting And BUMP
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියුරෝ සර්ජන් කෙනෙක්ට පෙන්වන්න..............
    සමහර විට ශළ්‍යකර්මයක් වුවමනා වෙයි.
    අපි තොච්චර විශ්වාස නොකලත් දෙවියන්ට බාර දෙන්න වෙන කොටසකුත් තියනවා......
    ඒව කර්මය අනුව......නමුත් වෛද්‍යවරයෙක් ලේසියෙන් අත හරින්නේ නෑ........
    කොළඹ මහාරෝග්‍ය ශාලාවේ ස්නායු ශල්‍ය ඒකකයට මිතුරාව යොමු කරන්න. ඇතුලෙන් යමක් වෙන්න ඕන නම් කරුණාකර පීඑම් එකක් යොමු කරන්න..........
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං කුරුණෑගල පැත්තෙ භාමුදුරුවො නමක් ඉන්නවා මට හරියටම පන්සලේ නම මතක නෑ පන්සල තියෙන්නෙ දඹුළ්ල පාරෙ දැදුරු ඹය පාලම ලගින් දකුනට තියන පාරෙ කුරුණෑගල සිට චිතර 10km ඇති උදේ 6 කලින් යන්න ඕන ටිකක් හොයල බලපන් මචං

    me thena hodai . matath nama mathaka ne pansale .
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    Neuro Surgeon kenekuta pennapn mchan.
    Dr himashi karunaratne kiyala hoda doctor kenek innawa.
    Apollo hari Nawaloke hari channel karaganna puluwan.
    Surgery ekak karanne one unoth government karaganna puluwan eyata kiyala.
    try ekak deela balapan mcn,
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Neuro Scene ekak nam Dr. Sunil Perera thamai...eyawa channel karana ekanam lesi na. Mama eyath ekka wada karala thiyenawa. Lankawe inna hodana Neuro Surgeon kenek. Wisthara danaganna one nam mata PM ekak ewanna
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Neuro Surgeon kenekuta pennapn mchan.
    Dr himashi karunaratne kiyala hoda doctor kenek innawa.
    Apollo hari Nawaloke hari channel karaganna puluwan.
    Surgery ekak karanne one unoth government karaganna puluwan eyata kiyala.
    try ekak deela balapan mcn,

    Pissuda bun. minissu godak baninawa Dr. Himashi Kularathnata. Eka parent kenek eyata pihiyen aninawa kiuwa. Eya patients lata hariyata salakanne na bun. Nikan amaruwe watenna wenne.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මගේ හොදම යලුවෙකුත් ඕකම උනා බන් ඌත් දැන් අවුරුදු 4 ක් විතර ..තාම හරියට ම හරි නෑ බන් :( ..හරියටම හරි තැනක් හම්බුනේ නෑ බන් ....අපි හෙව්වා අම්බානක 100% ම හරියන තැනක් නම් නෑ වගේ බන් .....
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Godak Pin

    නියුරෝ සර්ජන් කෙනෙක්ට පෙන්වන්න..............
    සමහර විට ශළ්‍යකර්මයක් වුවමනා වෙයි.
    අපි තොච්චර විශ්වාස නොකලත් දෙවියන්ට බාර දෙන්න වෙන කොටසකුත් තියනවා......
    ඒව කර්මය අනුව......නමුත් වෛද්‍යවරයෙක් ලේසියෙන් අත හරින්නේ නෑ........
    කොළඹ මහාරෝග්‍ය ශාලාවේ ස්නායු ශල්‍ය ඒකකයට මිතුරාව යොමු කරන්න. ඇතුලෙන් යමක් වෙන්න ඕන නම් කරුණාකර පීඑම් එකක් යොමු කරන්න..........

    Godak Pin yaaluva

    avashya unoth PM ekak daannam
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    godak

    Neuro Surgeon kenekuta pennapn mchan.
    Dr himashi karunaratne kiyala hoda doctor kenek innawa.
    Apollo hari Nawaloke hari channel karaganna puluwan.
    Surgery ekak karanne one unoth government karaganna puluwan eyata kiyala.
    try ekak deela balapan mcn,

    Godak pin yaaluvane

    Elakiriyeth Hodha minissu innava kiyana eka aayeth oppu una.

    Thanks you all