සත්‍ය කතාවකි

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති මේකේ වෙනනේ පිටුපස වරල කක්ලුවන් ඇලීමට තිබු දැලක් පැටලී තුවාල වීම නිසා පිටු පස වරල් අහිමි වූ ඩොල්ෆින් කෙනෙක් ගැන. හදිස්සියේ හමන් සුලගක් නිසා මේ මත්ස්‍ය පරීක්ෂනා ගාරය වින්ස වෙනවා මේය පාඩු ලබමින් තිබු නිසා මෙය විකුණා දැමීමට ඔවුන් තීරණය කරනවා අනික් මසුන් මිලදී ගැනීමට ඉදිරි පත් වුවත් පිටුපස වරල නැති මේ ඩොල්ෆින් ව මිලදී ගැනීමට කවුරුවත් ඉදිරි පත් වන්නේ නැ .මේ නිසා ඩොලිෆින්ගේ ජීවිතය බේරා ගැනීම සදහා මත්ස්‍ය පරීක්ෂනා ගාරය විකිනේ නොමැතිව නැවත යතා තත්වයට ගැනීමට මේ ළමායා මේ ඩොල්ෆින්ට් කුරුතිම වරලක් බද්ධ කර ආධාර එකතු කිරීම සදහා මේ ඩොල්ෆින් යොදා වෙබ් පිටුවක් පටං ගන්නවා එක ඩොල්ෆින් සිටින පිහිනුම් තටකයේ කැමරා මගින් මේ වෙබ් පිටුවේ සිට ඕනේ මැ අයකුට ඩොල්ෆින් ව නැරබිය හැකි.මේක තම සිං එක [මේක සත්‍ය කතවක් නිසා අපිටත් පුළුවන් වෙබ් පිටුවෙන් ඩොල්ෆින්ව නැරබීමට තර්ඩ් එක යට තියන්නව ලින්ක් එක]
    Dolphin-Tale.jpg


    Dolphin-Tale-UK-Poster.jpg


    Dolphin_Tale_007fc.jpg


    dolphintale2011dvdripge.jpg


    dolphintale2011dvdripge.jpg


    dolphintale2011dvdripge.jpg




    මේ ඇත්ත අය හොදේ :)


    මෙන්න මේ කතාවේ ඉන්න හා සත්‍ය සිදුවීමේ ඉන්න ඩොල්ෆින් කැමරා වලින් බලන්න ඔය රූපේ ඔබන්න:)


    මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න මය රුප ඔබන්න:)


    හොදයිනම් රේප් දෙන්න හොදේ :):):):):):)
    0002013F.gif
    0002013F.gif
    0002013F.gif
    0002013F.gif
    0002013F.gif
    0002013F.gif

     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    එල එල මචන්...මං ගොඩක් වෙලා බලාගෙන හිටියා බං..
    තවම ඩොලිපියා දැක්කේ නෑ නේ :oo:
    එහෙට රැ බන් දැන් උබ රැට ට්‍රයි කරපංකෝ එතකොට වුන්ට උදේ නේ :yes: