සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මජ්ජිම නිකායේ එන දේව දූත සූත්‍රය ගැන අපේ එළකිරි සහෝදරයෙක් කෙටි සටහනක් දාල තිබුණා.. කට්ටිය හොයාගෙන කියවන්න.

    මම නම් මේ සත්‍ය බව පිළිගන්නවා..
    අනුන් හරිද වැරදිද බොරු නොබොරු කියනවාද කියල බලනවට වඩා තමන් ගැන හිතන්න මගේ යාළුවනේ. මේ පෝස්ට් එකේ ඇත්ත, බොරු හොයන්න මෙතන කතිකාවත් ඕනි නෑ කියලයි මට හිතෙන්නෙ. කතිකාවත අපි අපේ හිත් එක්ක කරගනිමු ද ?
    අපි අපාය ගාමී නොවී ඉන්න උත්සාහ කරමු.. ලෝකෙට අවංකව නෙවෙයි.. තමන්ටම අවංකව
    හැමෝටම තෙරුවන් සරනයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    බුදුන් වහන්සේ මොන දේශනාවේද බං කියල තියෙන්නේ මත්පැන් පානය කලාම අපායේ යනවා කියල ?

    යාලුවා මම දැක්කා උඹ බියර් විතරක් බොනවා කියලා දාලා තියෙනවා
    උඹ ඔය දේ කියන්නේ බියර් බිලානේ
    මම ඉට එහා ගිය සිරියස් ගොඩක් අත්හදා බලපු බලන කෙනෙක්
    හැබැයි මම දැන් එ දෙයින් මිදෙන්න උත්සහ කරන කෙනෙක්
    මම එදේ අත්හදා බැලුවේ ප්‍රශ්ණෙකට විසදුමක් විදියට
    එත් කාලයක් ගියාම මට තේරුණා විසදුමක් විදියට මම සොයාගත්ත දේ තමා දැන් තියෙන ලොකුම ප්‍රශ්ණේ කියලා
    මචං උඹ බියර් එකක් බිලා මේ විදියට මත්පැන් සාධාරණය කරන්න එපා මේ වගේ ෆෝරම් එකක
    ඕකට ඇඩික්ට් වෙනවා කියන්නේ ජිවිතේ ආපස්සට යෑමක් බ්‍රදර්
    මම යාලුවො සෙට් එක එක්ක පටන් ගත්තේ දුක බෙදාගන්න එකම එක විදුරු කාලකින්
    එත් 2010 වෙනකොට අපි හැම සති අන්තයෙම කොහොමහරි සෙට් වෙන තරමටම දියුණු උනා
    මොන කරුමෙකට හරි ඔය දේවල් තේරුම් යාම නිසා දැන් මම ගොඩාක් දුරට ඕය දේවල් වලින් ඇත් වෙලා ඉන්නවා
    එත් 100%ම නෙමේ
    බීම නම් පුතා අනිවා පිරිහිමේ දොරටුවක්(බියර් එකක් ගැහිල්ල ගැන මගේ අදහසක් නෑ)
    30% පන්නපු ඇල්කොහොල් එකක් ගහන කෙනෙක් එකට ඇබ්බැහි වීමේ ලොකු ප්‍රවණතාවක් තියෙනවා
    මම කියන්නේ මෙච්චර කල් නොබීපු එවුන්නම් බොන්නම එපා (හිතන්නවත් එපා)
    බොන එවුන් නම් පුලුවන් තරම් අඩුකරගන්න බලපන්(අනිවා පුලුවන්)

    අනිත් එක මේදේ ගැන බුදුදහමේ විචාරය හොයන්න ඕනේ නෑ
    ප්‍රාෙයා්ගික සමාජෙන් උදාහරණ ගනින්
    සිත රටවල මිනිස්සුන්ට ශරිර උෂ්ණත්වය එකාකාරිව පවත්වාගනයන්න හදපු ඇල්කොහොල් සමකාසන්නයේ පට්ට උෂ්ණත්වෙක ඉන්න අපි නීට් ගහනවා(සමහර අයියලා බඩේදි සැන්ඩි කරනවා)
    හිතපන් අපේ ශරිර කූඩුවට කොහොම ආතල් එකක් ඇද්ද;)
     
    Last edited:
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඔක්කොමට ඉස්සල්ල කියන්න ඕනේ මම බොන කෙනෙක් නෙමෙයි. හැබැයි ඉඳල හිටලා බියර් බොනව. නැත්නම් උඹල හිතයි මම මේ හිත සනසගන්න කියනවා කියල. :)

    අපි අහල තියන විදියට නම් බොන එක නරක පුරුද්දක් මිසක් පවක් නෙමෙයි. අපිට කියල දීල තියෙන්නේ "චේතනාව කර්මයට මුලයි" කියල. ඉතින් බිව්වා කියල වෙන පවක් හෝ පිනක් නැහැ. ඔන්න බිලා මිනිහෙක් මැරුවොත් නම් අන්න එක පවක්. :yes:

    මේක කාගෙහරි ලොකු බොරුවක් මට දුක මේ වගේ වැඩ වලින් අපේ බුදු ධර්මයට වෙන හානිය ගැනයි. :( :frown::growl:

    මේ අපාය සහ යම පල්ලන් ගැන කියනවා නම් . ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සාහිතයේ සඳහන් වෙන්නේ පොලව පලාගෙන අපායට ගියා කියල . ඒ කියන්නේ අපාය තියෙන්නේ පොලොව යට වෙන්න ඕනනේ. එතකොට පොලොව යට තියෙන්නේ ලාවා ගෝලයක්. ඒ ක අපායේ කියන ලෝදිය එක්ක හොඳට ගැලපෙනවා.
    මේ ගැන මගේ පෞද්ගලික විශ්වාසය නම් අපාය යනුවෙන් හඳුන්වන්නේ පොලොව යට පිහිටි මේ ලාවා ගෝලයේ උපත ලබන යම් කිසි ජීවින් කොට්ටාශයක් ගැනයි
    . :nerd:

    මේ යමපල්ලන් , යම රජුන් ගැන නම් මගේ විශ්වාසයක් නැහැ
    machan bona eka pawak newenam budurajanan wahanse eka pas paw atharata ekatu karanne na neda.. nikan thaman karana waradda sadaranaya karanna hadanna epa machan.... uba thama machan thamange wasiyata darmaya wens karala darmayata hani karanne
     
    rnb666

    Junior member
  • Mar 9, 2011
    38
    22
    8
    RMG
    මේක නම් ඇත්තටම ගොඩක් වටිනා පොස්ට් එකක් බොහොම ඉස්තුතිය් යාළුවා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මත්පැන් සම්බන්දයෙන් උඹ කියනදේ හරි ඇති.එත් මේ කතාවේ විදිහට සාමාන්‍ය විදියට ඉඳල හිටලා බොන කෙනෙකුට නිරයට යාමට තරම් ලොකු චේතනාවක් ඇති වෙනවා කියල මට නම් විශ්වාස කරන්න බැහැ .:) ඒ චාගේම මම අපාය කියන සංකල්පය පිලිගන්නවා එත් අර යම රජුන් , යාම පල්ලන් තමයි පිළිගන්නේ නැත්තේ :)

    ඒත් මචං පොඩි හරි ඉඩ කඩක් තියෙනවා නේද?? මොකද කෙනෙක් මත් පැන් බිංදුවක් හරි බොනවා නම් මත් වෙන්න කියලා එයාට ඒකේ කර්ම විපාක දෙනවා. හැබැයි බීපු පලියටම නිරයට යන් නෑ. මොකද, ප්‍රේත ආත්ම, තිරිසන් ආත්ම වගේ තව තව ඒවාත් තියෙනවා. ගොඩක් බොන කෙනෙක්ට නම් මේක සිරාම බලපාන කේස් එකක්. නිරයට යන්න තව දේවල් ගොඩක් තියෙනවා. අපි කාටවත් තීරණය කරන්න බෑ අපි නිරේට යනවද දිව්‍යලෝකෙට යනවාද කියලා. ඒවා කර්ම විපාක අනුව ලැබෙන දේවල්.
    යම රජ්ජුරුවන්, යමපල්ලන් කර්ම විපාක අනුව ඕපපාතිකව ඉපදෙන කට්ටියක්.විශ්වාස කරන නොකරන එක ඔබතුමාගේ වැඩක්. නමුත් මම කලිනුත් කිව්වා වගේම දේව දුත සූත්‍රය අහලා/කියවලා බලන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නිසා ඒ ගැන හිතේ කහටක් තියා ගන්න එපා.
    :yes::yes:

    මම බොන කෙනෙක් නෙමෙයි :D
    :D :D
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔක්කොමට ඉස්සල්ල කියන්න ඕනේ මම බොන කෙනෙක් නෙමෙයි. හැබැයි ඉඳල හිටලා බියර් බොනව. නැත්නම් උඹල හිතයි මම මේ හිත සනසගන්න කියනවා කියල. :)

    අපි අහල තියන විදියට නම් බොන එක නරක පුරුද්දක් මිසක් පවක් නෙමෙයි. අපිට කියල දීල තියෙන්නේ "චේතනාව කර්මයට මුලයි" කියල. ඉතින් බිව්වා කියල වෙන පවක් හෝ පිනක් නැහැ. ඔන්න බිලා මිනිහෙක් මැරුවොත් නම් අන්න එක පවක්. :yes:

    මේක කාගෙහරි ලොකු බොරුවක් මට දුක මේ වගේ වැඩ වලින් අපේ බුදු ධර්මයට වෙන හානිය ගැනයි. :( :frown::growl:

    මේ අපාය සහ යම පල්ලන් ගැන කියනවා නම් . ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සාහිතයේ සඳහන් වෙන්නේ පොලව පලාගෙන අපායට ගියා කියල . ඒ කියන්නේ අපාය තියෙන්නේ පොලොව යට වෙන්න ඕනනේ. එතකොට පොලොව යට තියෙන්නේ ලාවා ගෝලයක්. ඒ ක අපායේ කියන ලෝදිය එක්ක හොඳට ගැලපෙනවා.
    මේ ගැන මගේ පෞද්ගලික විශ්වාසය නම් අපාය යනුවෙන් හඳුන්වන්නේ පොලොව යට පිහිටි මේ ලාවා ගෝලයේ උපත ලබන යම් කිසි ජීවින් කොට්ටාශයක් ගැනයි
    . :nerd:

    මේ යමපල්ලන් , යම රජුන් ගැන නම් මගේ විශ්වාසයක් නැහැ

    machan oya yamapallan yama rajjuruwo apaya gena "ananda maitree himiyan " wisin rachitha "apata nopenena lokaya"kiyana pothe sawistharawa thiyenawa...
    macho thaman karana kriyawen thamanta ho anunta wipathak wenawanam eka pawak ,,ithin henam bona eka pawak eken thamanta wipathak wenawa samahara wita anuntath eken hirihera wenawa.....

    thamanta ho anunta wipathak wen neththam eka pawak neme,,kenekge jiwithayak beraganna ,borukiwwata pawak neme kiyala thamai mama ahalathiyenne
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ane manda attada kiyala!!

    but really valuable story machan!! minihekta hadenna nam ohoma wennama one!!!

    thanks for sharing +rep
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව. මෙවගේ තෙරෙඩ් එකක් හොය හොය හිටියෙ මම.

    දැන් මචන් පර පණ නැසීම පවක්, ඒ කියන්නෙ අපායෙ යනව නේද?
    එතකොට මචන් අපි දන්න විදියට පොඩිම පොඩි කූබියාගේ ඉදල ලොකු තල්මහෙක් වෙනකම් පන තියෙන සත්තු.. (ක්ශුද්‍ර ජීවීන්ව අමතක කරමු )

    *එතකොට ඔය මොන සතෙක්ගෙ පන නැති කරත් එක හා සමානව පව් නේද?

    *එතකොට මිනිස්සු දහස් ගානකගේ ජිවිත නැති කරපු ප්‍රභාකරන් වගේ කෙනෙක් ටයි ගෙදර ඉන්න කරදරකාර කූබි රැලකට විස විදල මරල දාන කෙනෙක්ටයි සිද්ද වෙන්නෙ එකම පව්ද?
    (මොකද කුබි 1000 ගානක් මරෙන නිසා)

    *එක සතෙක් මැරුවත් අපායේ යනව සත්තු ගොඩක් මරුවත් අපායෙ යනව ද?

    *එහෙම නම් ප්‍රාණ්ඝාතය නොකරපු කෙනෙක් හොයාගන්න ඉදීද අපි හමෝම මදුරුවෙක් හරි මරල තියනවනෙ?

    මම මේක විහිලුවට දාපු පොස්ට් එකක් නෙමේ මචන්..
    මේක මට ප්‍රශ්නයක් හින්දයි අහන්නෙ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඒත් මචං පොඩි හරි ඉඩ කඩක් තියෙනවා නේද?? මොකද කෙනෙක් මත් පැන් බිංදුවක් හරි බොනවා නම් මත් වෙන්න කියලා එයාට ඒකේ කර්ම විපාක දෙනවා. හැබැයි බීපු පලියටම නිරයට යන් නෑ. මොකද, ප්‍රේත ආත්ම, තිරිසන් ආත්ම වගේ තව තව ඒවාත් තියෙනවා. ගොඩක් බොන කෙනෙක්ට නම් මේක සිරාම බලපාන කේස් එකක්. නිරයට යන්න තව දේවල් ගොඩක් තියෙනවා. අපි කාටවත් තීරණය කරන්න බෑ අපි නිරේට යනවද දිව්‍යලෝකෙට යනවාද කියලා. ඒවා කර්ම විපාක අනුව ලැබෙන දේවල්.
    යම රජ්ජුරුවන්, යමපල්ලන් කර්ම විපාක අනුව ඕපපාතිකව ඉපදෙන කට්ටියක්.විශ්වාස කරන නොකරන එක ඔබතුමාගේ වැඩක්. නමුත් මම කලිනුත් කිව්වා වගේම දේව දුත සූත්‍රය අහලා/කියවලා බලන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නිසා ඒ ගැන හිතේ කහටක් තියා ගන්න එපා.
    :yes::yes:

    :D :D

    ඕව් උඹේ මතය මම පිලිගන්නවා. මචං මට තවත් ප්‍රශ්නයක් තියනවා.
    දැන් මේක ඇහුවහම හිතන්න එපා මම බඩු ගහනවා කියල.:rofl: මම එහම කරලත් නැහැ , ඉස්සරහට කරන්න හිතන්නෙත් නැහැ මේක මගේ හිතට ආපු අදහසක් විතරයි.

    දැන් අපි හිතමු කව්රුහරි බැඳලා නැති , කෙල්ලෙක් නැති කෙනෙක් ගණිකාවක් ලඟට යනවා කියල එතකොට එක කාමයේ වරදවා හැසිරීමක් ගණයට ගන්න බැහැ නේද ?
    එහෙම නැත්නම් එකත් කාමයේ වරදවා හැසිරීමක්ද ?