uba borelleda borelle koheda ban e dadu ??? bawuddaloka side ekenda castle side ekeda uba?? ape area eka 


ඊට පස්සෙ බය වෙලා දුවන්නෙ හෙළුවෙන්ද යකෝ?මචන් මං අහල තියෙනව හොල්මන් දැක්කම ඇඳුම් ඔක්කොම ගලවල දාල කුණු හරුපෙන් බනින්න ඕන කියල අනිත් පාර එහෙම කරලා බලල ප්රතිපල අපිට දන්වපන්![]()

නැහැ මචන්! මමත් ගියා ඒ අක්කා ගෙ මළ ගෙදර! එයා ඒ පවුලෙම ලොකු අයියා ගෙ දුව වෙලා ඉපදුනා කියලා සස්තරේට කිව්වලු. එයා මැරිලා පැය 3කින් වගේ තමා බබත් ලැබිලා තියෙන්නෙ







ඊට පස්සෙ බය වෙලා දුවන්නෙ හෙළුවෙන්ද යකෝ?![]()

මචන් මං අහල තියෙනව හොල්මන් දැක්කම ඇඳුම් ඔක්කොම ගලවල දාල කුණු හරුපෙන් බනින්න ඕන කියල අනිත් පාර එහෙම කරලා බලල ප්රතිපල අපිට දන්වපන්![]()




uba borelleda borelle koheda ban e dadu ??? bawuddaloka side ekenda castle side ekeda uba?? ape area eka![]()
මචන් බොරෑල්ලේ වෙල් සහ එදඩු තියෙනවද? මොකද ජයරත්න මල් ශාලාව තියෙන්නෙ බොරෑල්ලේ නේ?![]()

හොල්මන් වලට බය වෙන්නෙ එපා සුහදව කථා කරන්න බය පෙන්නනේ නැතුව.
ඇත්තටම ඔතන ඇත්ත මිනිහෙක් හිටියා නම් තමයි බය වෙන්න ඕනේ මොකද එහෙනම්
ඔයාවත් මරලා ළග තියෙන ඒවාත් හොරකම් කරගෙන යන්නේ.
මචන් ජයරත්න මල් ශාලාවල් ලංකාවෙ හැම තැනම තියෙනවා. අනික මේ සිද්දිය උනේ අවුරුදු ගානකට කළින්. මේක උනේ කැළනියේ ජයරත්න මල් ශාලාවට ගිහින් එනකොට!![]()

ammo bn matanam mewa therenne naha bn ....
ehema kohomada eka paratama babage soul ekata eya yanne bn... 9 months indan ekek innawa neda eke athule .... ?![]()

නැහැ මචන්! මමත් ගියා ඒ අක්කා ගෙ මළ ගෙදර! එයා ඒ පවුලෙම ලොකු අයියා ගෙ දුව වෙලා ඉපදුනා කියලා සස්තරේට කිව්වලු. එයා මැරිලා පැය 3කින් වගේ තමා බබත් ලැබිලා තියෙන්නෙ
koi kaleda kiyapan balanna mokada mamath Kiribathgoda........![]()
boru saastharayak ban
paya 3n komada wenne.....baba pilisndagena maasa 3k yanakan witharai wenath wignnaanekata athul wenna puluwan..


මීට අවුරුදු 17කට විතර කළින්! ඔයිට වඩා ලේසියි බන් ජයරත්න මල් ශාලාවට කෝල් කරලා අහපන් කැලනියෙ මල් ශාලාවක් තියද? වෙළක් තියද කියලා

කැමති එකක් හිතා ගනින් බන්. ඌ කියන්නෙත් කිසිම සාක්ෂියක් නැති දෙයක්. ලමයෙක් පිළිසිද ගත්තම අන්තිම මාස තුනට කලින් ආත්මයක් එන්න ඕන කියලා කවුද ඔප්පු කලෙ?ekenma e boruwa mattu...![]()
