<~~සත්‍ය හොල්මන් කතාවක්~~>

SickHead

Member
Aug 26, 2011
597
39
0
මචන් මං අහල තියෙනව හොල්මන් දැක්කම ඇඳුම් ඔක්කොම ගලවල දාල කුණු හරුපෙන් බනින්න ඕන කියල අනිත් පාර එහෙම කරලා බලල ප්‍රතිපල අපිට දන්වපන් :eek:
ඊට පස්සෙ බය වෙලා දුවන්නෙ හෙළුවෙන්ද යකෝ?:P
 
THE SKULL

Member
Apr 19, 2009
578
36
0
Between 2 Parallel Worldz
නැහැ මචන්! මමත් ගියා ඒ අක්කා ගෙ මළ ගෙදර! එයා ඒ පවුලෙම ලොකු අයියා ගෙ දුව වෙලා ඉපදුනා කියලා සස්තරේට කිව්වලු. එයා මැරිලා පැය 3කින් වගේ තමා බබත් ලැබිලා තියෙන්නෙ

ammo bn matanam mewa therenne naha bn .... :no::baffled::baffled::baffled:
ehema kohomada eka paratama babage soul ekata eya yanne bn... 9 months indan ekek innawa neda eke athule .... ? :baffled::dull::oo:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඊට පස්සෙ බය වෙලා දුවන්නෙ හෙළුවෙන්ද යකෝ?:P

    ඊට පස්සෙ උඹ දුවන්න ඕන නෑ..හොල්මන උඹට බය වෙලා දුවනව..උඹ හෙමීට ඇඳුම් ටික ඇඳගෙන ඇවිත් thread එකක් දාපන් :lol:
     
    THE SKULL

    Member
    Apr 19, 2009
    578
    36
    0
    Between 2 Parallel Worldz
    මචන් මං අහල තියෙනව හොල්මන් දැක්කම ඇඳුම් ඔක්කොම ගලවල දාල කුණු හරුපෙන් බනින්න ඕන කියල අනිත් පාර එහෙම කරලා බලල ප්‍රතිපල අපිට දන්වපන් :eek:

    Grees yaka kiyala thowa marai yakoo Ahhahah :D:D:D:D
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    uba borelleda borelle koheda ban e dadu ??? bawuddaloka side ekenda castle side ekeda uba?? ape area eka :D

    මචන් බොරෑල්ලේ වෙල් සහ එදඩු තියෙනවද? මොකද ජයරත්න මල් ශාලාව තියෙන්නෙ බොරෑල්ලේ නේ? :shocked:

    මචන් ජයරත්න මල් ශාලාවල් ලංකාවෙ හැම තැනම තියෙනවා. අනික මේ සිද්දිය උනේ අවුරුදු ගානකට කළින්. මේක උනේ කැළනියේ ජයරත්න මල් ශාලාවට ගිහින් එනකොට!:)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොල්මන් වලට බය වෙන්නෙ එපා සුහදව කථා කරන්න බය පෙන්නනේ නැතුව. :rofl:
    ඇත්තටම ඔතන ඇත්ත මිනිහෙක් හිටියා නම් තමයි බය වෙන්න ඕනේ මොකද එහෙනම්
    ඔයාවත් මරලා ළග තියෙන ඒවාත් හොරකම් කරගෙන යන්නේ.

    ekanam atta
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් ජයරත්න මල් ශාලාවල් ලංකාවෙ හැම තැනම තියෙනවා. අනික මේ සිද්දිය උනේ අවුරුදු ගානකට කළින්. මේක උනේ කැළනියේ ජයරත්න මල් ශාලාවට ගිහින් එනකොට!:)

    koi kaleda kiyapan balanna mokada mamath Kiribathgoda........:)
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ammo bn matanam mewa therenne naha bn .... :no::baffled::baffled::baffled:
    ehema kohomada eka paratama babage soul ekata eya yanne bn... 9 months indan ekek innawa neda eke athule .... ? :baffled::dull::oo:

    නොදනිමි! සාස්තර කාරයා ගෙන්ම තමා අහන්න ඕන:P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නැහැ මචන්! මමත් ගියා ඒ අක්කා ගෙ මළ ගෙදර! එයා ඒ පවුලෙම ලොකු අයියා ගෙ දුව වෙලා ඉපදුනා කියලා සස්තරේට කිව්වලු. එයා මැරිලා පැය 3කින් වගේ තමා බබත් ලැබිලා තියෙන්නෙ

    boru saastharayak ban

    paya 3n komada wenne.....baba pilisndagena maasa 3k yanakan witharai wenath wignnaanekata athul wenna puluwan..
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    koi kaleda kiyapan balanna mokada mamath Kiribathgoda........:)

    මීට අවුරුදු 17කට විතර කළින්! ඔයිට වඩා ලේසියි බන් ජයරත්න මල් ශාලාවට කෝල් කරලා අහපන් කැලනියෙ මල් ශාලාවක් තියද? වෙළක් තියද කියලා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මීට අවුරුදු 17කට විතර කළින්! ඔයිට වඩා ලේසියි බන් ජයරත්න මල් ශාලාවට කෝල් කරලා අහපන් කැලනියෙ මල් ශාලාවක් තියද? වෙළක් තියද කියලා

    http://www.jayaratnefunerals.com/our-networks.html

    Kalubowila, Kurunegala, Kandy, Negombo :P
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ekenma e boruwa mattu... :lol::lol:
    කැමති එකක් හිතා ගනින් බන්. ඌ කියන්නෙත් කිසිම සාක්ෂියක් නැති දෙයක්. ලමයෙක් පිළිසිද ගත්තම අන්තිම මාස තුනට කලින් ආත්මයක් එන්න ඕන කියලා කවුද ඔප්පු කලෙ?:P