අවුරුදු 17කට වගේ කළින් ඉදන් ඔය සයිට් එක තියෙන්න ඇති නෙ බන්? අනික මේක විශ්වාස කරන්න බැරි නම් නොකර ඉදපන්. උබ මේක විශ්වාස කළත් නැතත් මට කිසිම ප්රයෝජනයක් නැහැ.


තාවකාලිකව මැරුණු අයට අනික් අයට දර්ශණය වෙන්න ඇහෙන්න කතා කරන්න පුළුවන්. මට දැන් මතක නැහැ මචන් ඕක ගැන සිද්ධාන්තය. මාර්ග ඵල ලබපු කෙනෙක් ලියලා තිබුන පොතක තිවුනේ

.ඔය වගේ වෙලාවට රතන සූත්රෙන් තමා ගේම ඉල්ලන්ඩ ඕනේ.
මුන් අහන ප්රශ්න වල හැටියට මහන්සි වෙලා ටයිප් කරන්නත් එපා වෙනවා බන්මචං උඹලට මරු සීන් තියෙනව කියල දෙන්ඩ.ඒත් උඹල ජීවිතේට ඒව විශ්වාශ කරන්නේ නෑ.ඒ හින්දම මම ඒව කියන්ඩ යන්නෙත් නෑ..ඔය වගේ වෙලාවට රතන සූත්රෙන් තමා ගේම ඉල්ලන්ඩ ඕනේ.
![]()


ඔව් ඒකනේ මම ඕව ලියන්නේ නැත්තේ.මුන් අහන ප්රශ්න වල හැටියට මහන්සි වෙලා ටයිප් කරන්නත් එපා වෙනවා බන්![]()

ඔව් ඒකනේ මම ඕව ලියන්නේ නැත්තේ.![]()
ඔය සීන් නිසා මේවා දැම්මාම බයිට් වෙන සිද්ධියක් තමා තියෙන්නෙ 

මුන් අහන ප්රශ්න වල හැටියට මහන්සි වෙලා ටයිප් කරන්නත් එපා වෙනවා බන්![]()




ඒකට උන්ට දොස් කියලා වැඩක් නැහැ මචන්. එකක් උන්ට හැම දේම විහිළුවක්. අනික් අතට සමහර උන් රෙප් අරගන්නත් බොරු ලියලා දානවා.ඔය සීන් නිසා මේවා දැම්මාම බයිට් වෙන සිද්ධියක් තමා තියෙන්නෙ
![]()
