<~~සත්‍ය හොල්මන් කතාවක්~~>

SickHead

Member
Aug 26, 2011
597
39
0

අවුරුදු 17කට වගේ කළින් ඉදන් ඔය සයිට් එක තියෙන්න ඇති නෙ බන්? අනික මේක විශ්වාස කරන්න බැරි නම් නොකර ඉදපන්. උබ මේක විශ්වාස කළත් නැතත් මට කිසිම ප්‍රයෝජනයක් නැහැ.:)
 
Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
තාවකාලිකව මැරුණු අයට අනික් අයට දර්ශණය වෙන්න ඇහෙන්න කතා කරන්න පුළුවන්. මට දැන් මතක නැහැ මචන් ඕක ගැන සිද්ධාන්තය. මාර්ග ඵල ලබපු කෙනෙක් ලියලා තිබුන පොතක තිවුනේ
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
තාවකාලිකව මැරුණු අයට අනික් අයට දර්ශණය වෙන්න ඇහෙන්න කතා කරන්න පුළුවන්. මට දැන් මතක නැහැ මචන් ඕක ගැන සිද්ධාන්තය. මාර්ග ඵල ලබපු කෙනෙක් ලියලා තිබුන පොතක තිවුනේ

ඒක මම අත් විඳලා තියෙනවා මචන්! පස්සෙ වෙලාවක ඒකත් දාන්නම්:)
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං උඹලට මරු සීන් තියෙනව කියල දෙන්ඩ.ඒත් උඹල ජීවිතේට ඒව විශ්වාශ කරන්නේ නෑ.ඒ හින්දම මම ඒව කියන්ඩ යන්නෙත් නෑ.:D.ඔය වගේ වෙලාවට රතන සූත්‍රෙන් තමා ගේම ඉල්ලන්ඩ ඕනේ.:D
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මචං උඹලට මරු සීන් තියෙනව කියල දෙන්ඩ.ඒත් උඹල ජීවිතේට ඒව විශ්වාශ කරන්නේ නෑ.ඒ හින්දම මම ඒව කියන්ඩ යන්නෙත් නෑ.:D.ඔය වගේ වෙලාවට රතන සූත්‍රෙන් තමා ගේම ඉල්ලන්ඩ ඕනේ.:D
    මුන් අහන ප්‍රශ්න වල හැටියට මහන්සි වෙලා ටයිප් කරන්නත් එපා වෙනවා බන්:lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුන් අහන ප්‍රශ්න වල හැටියට මහන්සි වෙලා ටයිප් කරන්නත් එපා වෙනවා බන්:lol::lol:
    ඔව් ඒකනේ මම ඕව ලියන්නේ නැත්තේ.:D
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    ඔව් ඒකනේ මම ඕව ලියන්නේ නැත්තේ.:D

    ඒකට උන්ට දොස් කියලා වැඩක් නැහැ මචන්. එකක් උන්ට හැම දේම විහිළුවක්. අනික් අතට සමහර උන් රෙප් අරගන්නත් බොරු ලියලා දානවා. :P ඔය සීන් නිසා මේවා දැම්මාම බයිට් වෙන සිද්ධියක් තමා තියෙන්නෙ :oo::oo:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මුන් අහන ප්‍රශ්න වල හැටියට මහන්සි වෙලා ටයිප් කරන්නත් එපා වෙනවා බන්:lol::lol:

    umba owa ganan ganna epa machan. samaharak aya loke dakinne wena vidhihakata. egollonta mewa therum karala denna baha. me loke api nodutu paththakuth thiyenawa. welawa aran me lipiya type karata bohoma isthuthi. :):):):)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒකට උන්ට දොස් කියලා වැඩක් නැහැ මචන්. එකක් උන්ට හැම දේම විහිළුවක්. අනික් අතට සමහර උන් රෙප් අරගන්නත් බොරු ලියලා දානවා. :P ඔය සීන් නිසා මේවා දැම්මාම බයිට් වෙන සිද්ධියක් තමා තියෙන්නෙ :oo::oo:
    :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    තව තියෙනම් දාන්න අපිත් අසයි මෙ ලොකෙ පෙන්නෙ නැති අත්බුත දෙවල් ගැන දැන ගන්න