ඔය කියපු දෙයිනුත්තවත් සමහරක් සිද්දිත් සලකා බලනකොට එක දෙයක් පැහැදිලි වෙනව.ඒ තමයි මේ වයසින් අඩු හදිසි අනතුරු වලින් වගේ මිය ගිය අයගේ ශරීර වලින් ආත්මය නිදහස් වුනාම ඒ නිදහස් වෙච්ච සමහරක් ආත්ම වල ශක්තිය අර ස්ව්භාවික තත්වයෙන් මිය ගිය ආත්ම වල තියෙන ශක්තියට වඩා වැඩී කියන එක.
මොකද මෙයා උත්සාහ කරනව වෙන්ඩ බැරිද අර එකපාරටම පවුලේ අයගෙන් වෙන්වුනාම ඒ පවුලේ අය සමඟ කොහොම හරි කතා කරන්ඩ හරි එහෙම නැත්තන් මොකක් හරි සම්බන්ධතාවක් ගොඩ නගාගන්ඩ උත්සාහ කරන එක.ඒකත් බොහෝ විට ඒ ඒ සූක්ශම භාවයට පත්වූ ශරීර ස්ව්භාවය අනුව ,ශක්තිය අනුව වෙනස් වෙන්ඩ පුලුවන්.
අපේ බුදු හාමුදුරුවෝත් එක තැනක කියල තියෙනව මේ අපේ ශරීරයයි සිතයි කියන්නේ හරියට තණකොල ගහක් සහ එහි මැද ඇති කූර වගේ කියල.එතනදි බුදු හාමුදුරුවෝ කිව්වේ තණගසෙන් එහි බොඩය ඉවත් කරන්නාක් මෙන් අපේ ශරීරයෙන් සිත එහෙම නැත්නම් මනසද ඉවත් කල හැක කියල.
එහෙම නම් මේ එකපාරටම හදිසි අනතුරකින් හරි කොහොම හරි මේ ශරීරයෙන් මනස ඉවත් වුනහම ඒ ආත්මය කොයි මට්ටමකට පත් වෙයිද කියන එක හිතා ගන්ඩ පුලුවන් නේද?
හැබැයි මේකට පෙර කරන ලද කුශල ශක්තිය අනිවාර්යෙන් නවත ඉපදීමකදි බලපානව.ඒක වෙනම එකක්.නමුත් අන්තරාබව තත්වයට පත්වෙනකොට පෙර කරන ලද කුශල අකුශල බලයෙන් අනිවාර්යෙන් ඔහු ලබිය යුත්තේ මිනිස් ආත්මයකද,ප්‍රේත හෝ භූත ආත්මයකද කියන එක තීරණය වෙනව.
ඉතින් එහෙම බලපුවහම ඉහතින් සඳහන් කරපු ගෑණු ළමය මොන ආත්මෙක ඉපදුනාද කියන එක තීරණය කරන්ඩ පුලුවන්.ඕක තමා මගේ අදහස නම්

habai inna kale garu karanne netuwa mokada ban marunam garukarala