|~ සත්‍ය හොල්මන් කතාවක් ~|

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
|~ සත්‍ය හොල්මන් කතාවක් ~|

වස්තු තන්හාවෙන් මැරුන ප්‍රේතයෝ... ලේ සුවඳ හොයන භූතයෝ.. වගේ අනේක විධි ආත්ම අපිත් එක්කම ඉන්නවා කියලා උඹලා විශ්වාස කරනවද මචන්? සමහරු ඔව් කියනවා... සමහරු නැහැ කියනවා... තව සමහරු සිංහල තේරෙන් නැති ගොං ලබ්බෝ වගේ බලන් ඉන්නවා :P ඇයි යකෝ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දීපිය කො.

මගේත් යාළුවෙක් හිටියා ඕවා අමරෙටම ප්‍රතික්ෂේප කරනවා.. හොල්මන් කියන්නේ හෙළවෙන මනසලු. අපි බය වෙලා ඉද්දි අපිට හිතෙන් මැවෙනවලු. මූත් අපි වගේම බෞද්ධයෙක්, හැබැයි ඌ ප්‍රේතයෝ ගැන සීන් ගැන ඇඬෙන තර්ක ගොඩනගන්නෙ. ඒ තර්ක බිඳින්න බැරි තරම් ප්‍රබලයි සමහර වෙලාවට. ඌට තේරුම් කරලා ඇති උනාම මම එතනින් නැගිටලා යනවා. නැත්තම් අන්තිමට වෙන්නෙ ඌත් එක්ක කෙළ ගන්න.

ඒත් අපේ සෙට් එකට අලුතෙන් ආපු පොරක් ගෙනාවා මුගේ තර්ක බිඳින්න හොඳ වැඩක්. උන්ගේ ගමේ කනත්තෙ එක රැයක් ඉඳපන් කියලා ඌ අරූට අභියෝග කලා. මේ තරම් තර්ක ගේන එකා එක පාරටම කිව්වා නෙ එන්න බැහැ කියලා :lol: ඒවා කොහෙද මම වදෙන් පොරෙන් නිවාඩු දම්ම ගෙන ඌව එක්කන් ගියා අරූගේ ගමට. සෙට් එකේ ඔක්කොම උන්ගේ එක එකා වල කජ්ජ ගහද්දි බොසාට මීටර් උන් නැති එක තමා පුදුමේ.

කලා බීලා බෝටලේකුත් ඇන්න අපි ගියා කනත්ත ගාවට පොඩි ෂොට් එකක් දාන්න.. අරූ බයේ ගෙදරම හිටියා! අපිව එක්කන් ආපු අළුත් බුවා පොඩි හිනාවක් දාලා කිව්වා කරන්න ඕන සිද්ධිය. ඔය කනත්තේ මචන්ලා සීන් එක වෙන්නෙ පුළුටු කාලා වතුර නොබී යන උන්ට විතරලු. අපි කතා උනේ මූට මස් බැදලා කන්න කියලා අරන් ඇවිත් කනත්තට දාන්න. වැඩ ඔක්කොම හරි රෑ 10 වගේ වෙන කොට මූව එක්කන් අපි පොට් එකට ආවා.

අහන්න දෙයක් නැහැ මචන් අමුම මූසලයි. දවල්ටත් අඳුරු පාටක් තිබ්බෙ ඒ හරියේ ගස් නිසා. ඔන්න මූව බස්සන කොට ඌට හොඳට දාඩිය දාලා. බුවා හිනා වෙන්න හැදුවට නිකම් ඇඬෙන්න වගේ. මූව බය කරන්න ඕන නිසා අපි මහ හය්යෙන් කන්ද අද්දලා ආයෙත් නියුටල් එකෙක් ආවා.. කරුමෙටවත් යකෙක් ගහලා මූ මලොත් කියලා. ඔන්න දැන් අපි කොකා කෝලා බිබී බකං නිලන් ඉන්නවා මචන්ලා.

12 වෙද්දිම මෙන්න යකෝ එක පාරටම යටි ගිරියෙන් හූ 3ක් ඇහුනා. මගේ ඇගෙ මයිල් ස්මයිල් උනා ඒ සද්දෙට. අළුත් බුවා කෑ ගහන් කනත්තට දිව්වා.. මමත් පුළුවන් උපරිම වේගෙන් උගේ පස්සෙන් දිව්වා. මම අරූවම බලන් දුවලා දුවලා දුවලා අරූ එක්කම නතර උනා. බලද්දි පිටි පස්සෙන් දුවන් ආපු 4 දෙන ගෙන් එකෙක් අඩුයි. මම හිතුවා ඌ වෑන් එකේ ඉන්ඩ ඇති කියලා බයට! ඉතින් ඌ තනියම නිසා මමයි අළුත් බුවයි තව එකෙකුයි ඉතුරු වෙන්න අනිත් උන් දෙන්නා ආයෙත් ගියා වෑන් එකට! දැන් තමා මචන් අපි තුන් දෙනාගේ බොක්ක කූල් වෙන්නෙ.. ඇයි බන් අරූ මලාද දන්නෙත් නැහැනෙ.

කොහොම හරි මචන් අපි තුන් දෙනා බෙදිලා හොයන්න පටන් ගත්තා. පැයක් වගේ හොයන කොට ගමේ මිනිස්සුත් එකා දෙන්නා ඇවිත් හොයන්න සෙට් උනා අපිට බැන බැන. පැයක් හෙව්වා දෙකක් හෙව්වා අරූ නැහැ. ඔය වෙද්දි මචන් මගේ ඇස් වල කඳුලු ඇවිත්, එකට හිටපු එකෙක් නැති උනාම පට්ටම දුකයි නෙ බන්. අනික අපිම නෙ ඌව මේ වලට දැම්මෙ:(

මෙන්න යකෝ එතකොට නැති උන එකා යස අගේට එනවා. ඒ කියන්නේ ඌ මැරිලා නැහැනෙ. කොහොම හරි අරූගේ ගෙදරට ගියාමයි දන්නේ බය වෙලා තියෙන්නෙ වෑන් එකෙන් බැහැලා අන්තිමට දුවපු එකා කියලා. ඇඬෙනවා නෙ? මෙන්න මේකයි වෙලා තිබ්බෙ.

අපි කනත්ත ළඟින් බස්සපු එකා මැදට යන කොට ඌට ගෑනියෙක් පෙනිලා. මූ බය වෙච්ච පාරට වටේට දුවලා ළඟ ගේකට ගිහින් සීන් එක කියලා. උන් කියලා එහෙ ඉඳලා එළි වෙන කොට යන්න කියලා. මූ එහෙ ඉන්න කොට තමා හූ සද්දෙ ඇහිලා තියෙන්නෙ. ඒ කියන්නේ මචන් ඌ නෙමෙයි හූ කියලා තියෙන්නෙ. අපි ගස් ගල් පෙරලන් දුවද්දි ප්‍රේතයා කෙළින්ම ඇවිත් වෑන් එකේ තිබ්බ මස් වලට ගේම දීලා. ඌට අවශ්‍ය වෙලා තියෙන්නෙ වෑන් එකේ තියෙන මස් ටික කන්න මිසක් වෙන මගුලක් නෙමෙයි. අන්තිම එකා වෑන් එකෙන් බැහැලා ටිකක් දුවද්දි ඌට අපිව මග ඇරුන නිසා ඌ ආයෙත් වෑන් එකට ඇවිත්. එත කොට ඌ දැකලා ගෑනියෙක් මස් එක කනවා. මුගේ පස්සෙන් එළවලා මූ බය වෙලා තියෙන්නෙ:shocked:

එදා ඉඳන් අරූ ඉහටත් උඩින් ඕවා පිළි ගන්න පටන් ගත්තා. මමත් oය වගේ බයානක ඔට්ටු දාන එක නැවත්තුවා! විශ්වාස නොකරන එකෙක් ඉන්නවා නම් මස් කකා කනත්තකට ගිහින් බලපන්:)
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    WHD9eLaZc4A.jpg


    aniwa oka korala thiyanne ubala oya gamata yanawa kiyala danan hitapu kolaba buwek
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==


    පල යන්න බොරු නොකිය ඔරියන්තුමාණන් නම් කියන්නේ බූතයෝ කියල ජාතියක් නැ කියල ඕව කියපන් කොන්ඩෙ බැදපු සිංහලයන්ට.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ape paththe machan kanaththak gawa chainese ekaak tiyanawa ona welawaka Devel dala denawa,ethana nam awlak na wage ban
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නමුත් යම්කිසි විදිහකින් එයට අධිකරණය විරුද්ධ උනත් වත්මන් ජනාධිපතිවරයාට පුළුවන් නැවත ව්‍යවස්ථාවේ සංශෝධනයකට යන්න මොකද එතුමාට තව ධූරයේ වසර දෙකක්ම ඉතුරු වෙලා තියෙන නිසා..පොඩි වචන හතරක් ඇතුලත් කිරීම මගින්ම එතුමාට මේ හැම අවහිරයක්ම මග ඇරගන්න පුළුවන්.. නමුත් ඒ සදහා එතුමාට නැවතත් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලබාගැනීම අත්‍යවශ්‍යයි..