සත් සතිය - උදවු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,766
    113
    පෘථිවිය
    සත් සතිය

    යාලුවනේ මට වෙසක් එකට කරන වැඩකට සත් සතිය හොඳ පින්තුර හොයාගන්න ඕන.
    තියෙන කෙනෙක් පුලුවන්නම් දෙන්න

    පින්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    BUMP

    "පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං
    තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං
    පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං
    සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං"
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    sath-sathiya-1.jpg