දිවයින පුරා බලපැවැත්වුනු විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණ ද ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් ගිලිහී අක්‍රීයවූ නොරොච්චෝලේ බලාගාරය යළි පණ ගැන්වීම සඳහා අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.එම නිසා විටින් විට විදුලිය බිදවැටිම් සිදුවේ.
අක්‍රීයවූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ටර්බයින සිසිල් වනතෙක් එය යළි පණ ගැන්විය නොහැකි බව විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ සඳහා ගතවන කාලය තුළ ජලවිදුලි උත්පාදනයට පියවරගන්නා බව කී ඔහු සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජලය මේ සඳහා යොදාගන්නා බවකි.