lap eke charger eke plug eka ups ekata gahanna puluwanada ban, nathnam wena wiere ekak ganna oneda monitor wala wage ?ලයිට් ෆෑන් ඇරෙන්න බන් අනික් ඔක්කොටම UPS එකක් හරහා දියන්
මම නම් ඔෆිස් රුම් එකේ ඔක්කොම UPS දෙකකට දීල තියෙන්නේ 1.2 KVA එකයි 650 VA එකයි
CCTV PS4 එකයි 43 TV එකයි ඔක්කොම UPS වලින් දීල තියෙන්නේ
ලයිට් ගියාම විනාඩි 20 වගේ අල්ලලා හිටිනවා
ඊට පස්සේත් කරන්ට් ආවේ නැත්නම් බැටරිය ගහනවා
තව පැයක් දෙකක් පුළුවන් ඔක්කොම දුවන්න එකෙන්
කොහොමත් ඒ ඇතුලට ලයිට් එනවා අනිවා
අවුලක් නැ එක නිසා
ඕකට මොකද්ද කේස් එකක් ඇද්දා නේදමහජන උපයෝගීතා කොමිශන් සභාව තමයි ලංකාවේ විදුලි බලය සම්බන්ධ දේවල් නියාමනය කරන්නේ...ඒකේ complaints දාන්න පුලුවන්..පොඩ්ඩක් බලන්න...
WFH එකට බාධා වෙන හැටි, සහ මේක නිතරම පවර් කට් වෙන එක ප්‍රශ්නයක් කියන එක emphasize කරලා complaint එක දැම්ම නම් හරි යයි මම හිතන්නේ...
පොඩ්ඩක් මේකත් කියවන්න...
https://www.pucsl.gov.lk/electricity/consumer/
View attachment 142982
https://www.pucsl.gov.lk/electricity/consumer/complaints/
මම ඇප් එකෙන් කම්ප්ලේන් එකක් දැම්මආ එහෙම වෙන්ව. සමහර වෙලාවට ලග area එකක් කපද්දී වැරදිලා හරි කොහොමද හරි අනිත් උන්ටත් කපනව. ඒවා ඒ වෙලේම complain කරල චෙක් කරල හදන්න ඕනේ. උන්ට ඕන තරම් කෝල් ගනින්. උන් කතා කරනවා.. scheduled නෙවෙයි නම් එහෙම කපන්න බෑ .
මට වරුවක් කපනවා නම් අවුලක් නැහැ ලැප් එකෙන් ඇදගන්න පුලුවන්, දවසම කැපුවම එපා වෙනවාapeth ohomai ban sathiyata dawas 2k wath light kapanawa waruwa waruwa
ඒක තමයි බන්, ලැප නිසා පොඩි වෙලාවකට ගිහින් ආවට අවුලක් නැහැඅපිටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුණ…
හැමදාම අනිවාර්යෙන්ම තප්පරයකට හරි කරන්ට් ගිහින් එනවා…
කොහේට කියල ලංකාවේ complaint කරන්නද බං?
උඩ ඉඳල යටටම යනකම් මාෆියා තියෙන රටක්..
උඹට complain කියල කරන්න තියෙන්නෙ දේවාලෙකට ගිහින් පොල් ගහන එක තමයි…
මටත් ඔය කෙස් එකම තමා බන්
දවසම කපල නම් පාඩු නැ ජෙනිය දාන එක
වයර් ගහන්නයි ඕක එලියට ගන්නයි ගියාම කොන්ද කැඩෙනවා
බැටරිය ගත්තේ බන් ඉක්මන් එකේ ඇඩ් එකක් දැකල 11 උනා 100AH 12v එකක්
අපරාදේ එවලේ 2ක් 3 ක් ගන්න තිබ්බ බන් ඌ ගාව හෙන ලොට් එකක් තිබ්බ
තව එකක් ගන්න හොයනවා මම දැන්
https://ikman.lk/en/ad/65-ah-solar-gel-battery-for-sale-colombo
65 එක දැන් 12000 කියනවා බන්
100 කැලි 10 ක් ගන්න තිබ්බ නම් මුළු ගේම බඩු ටික දුවන්න තිබ්බ දවසම වගේ
ඉන්වර්ටර් එක නම් පොඩි එකක් 300වොට එකක් මම අලි එකෙන් ගෙන්නුවේ
ලංකාවේ නම් හොද ඉන්වර්ටර් එකක් ගන්න තැනක් නැ බන් දන්නා
කොලබම ගිහින් බලන්න ඕනේ
දරැස් එකෙන් ගෙනාව එක පාරක් හෙන ලදියක් අයෙ මාරු කළා
ගන්න තැනක් නැනේ
දවල්ට නම් සෝලා අවුලක් නැහැ, මම බැලුව කොයි එකටත් කියලා ජෙනියක්ම ගන්න බන්Paribhogika adhikariyata pamilini karanna
hondama de, solar system ekak daganna....
ඒක තමයි බන්, එපා වෙනවාOw matath penna bari wade oka thamayi
me current eka yanawa aye winadiyakin witara enawa.
sathiyata dawasak dekak oka wenawa . udeta.
tawa maseta dawas 3-4 maintanance kiyala kawapanawa.
(wada nathiwata wawagena kana deyak wage)
ඔවු මේකත් වෙනවාමෙහෙ ඔහොමයි එපා වෙනවා
අනිත් දවස් වලට යනවා එනවා 10 පාරක් විතර
නෑ බන්Machan okata adala deyak newek eth NEMISIS kiyala umbada inne cod mobile wala ?
හරියට කරන්ට් එක දීගන්න බැරුව රටවල් හදන්න කල්පනාවඔය පඩයක් ගියත් රට මතක් වෙන උන් කටුනායකවත් දැකල නැ බන්..![]()
මේ කේස් එක නැත්නම් මම ෆුල් හැපි WFH සීන් එකට
ලඟදි උනු දේකුත් නෙමයිනේ අවුරුදු දෙකකට ලඟයි මම ගෙදර ඉඳන් වැඩ කරන්න අරගෙන.
ඔවු බන් කම්ප්ලේන් කරලා බලන්න ඕන
අපේ ගෙදර බිල් එක 10K විතර ගෙවනවා, තව ශොප් එකක් තියනවා ඒකෙත් 10K විතරම ගෙවනවා, බිල ආපු දවසෙම නැත්නම් පහුවෙනිදම ඔන්ලයින් පේ කරලා දාන්නෙ
එක තමයි බලන්න ඕන ඔකත් කරලා
වැලිගම
හැම සතියෙම මේන්ටනන්ස් තියෙන්න විදියක් නැහැනේ බන් ඒකයි කේස් එක
බලමු ඔය වැඩෙත් කරලා
නෑ මන් බැලුවෙ CEB එකට නැතුව මේ වගේ ඒව කම්ප්ලේන් කරන්න කොහේ හරි තියෙද කියලා
ඒක නං අවුලක් නැහැ. සතියගානෙ කපන එක තමයි කේස් එක
Oya kele asse ohoma tamai ban.මේකයි සීන් එක
මම WFH, කොරෝනා පටන් ගනිපු දවසෙ ඉඳන්.
ඒ පටන් ගනිපු දවසෙ ඉඳන්ම අද වෙනකල් මාසෙට දවස් තුනක් හතරක් අනිවාර්යෙන්ම ලයිට් කපනවා. උදේ 8ට කැපුවම හවස 6ට විතර එන්නෙ
මේන්ටනන්ස් කියලා කපන්නෙ, මේ තරම් මේන්ටනන්ස් තියෙන්න මොන මගුලක්ද. මේක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද
සාමාන්‍යෙන් ඔෆිස් එකේ තියන වැඩ ටික ඉවර කරගන්න දවසෙ පැය 8ම වැඩ කරන්න ඕන, සමහර වෙලාවට පොඩ්ඩක් අඩු වැඩි වෙනවා නමුත් මේ දවස් වල වැඩ පොඩ්ඩක් වැඩියි, කලින් මම කරේ රෑට වැඩ කරලා ලයිට් කපපු දවස කවර් කරනවා, මට දැන් තියන ප්‍රශ්නෙ දැන් අපේ දෙවනි බබා ලැබිලා තියන නිසා රෑට වැඩ කරන්න බැහැ, ඒවත් පොඩ්ඩක් බලන්න ඕනනේ.
අනික රෑට වැඩ කරා කියලා සමහර දේවල් වලට තේරුමක් නැහැ, සමහර වැඩ වලට අනෙක් ටීම් වල අය ඉන්න ඕන එතකොට මම රෑට වැඩ කරා කියලා උන්ටත් රෑට වැඩ කරන්න කතා කරගන්න එකත් එතිකල් නැහැ වගේනේ, ඉඳලා හිටලා නං අවුලක් නැහැ සතියට දවසක් උන්ට එහෙම කතා කරන්නත් බැහැනේ, උනුත් දවල් දවසෙම වැඩ කරලානේ ඉන්නෙ
මේ මාසෙට ලයිට් කපපු තුන්වෙනි දවස, ගිය සතියෙ බදදා කැපුවා, ඉරිදා වරුවක් කැපුවා, දැන් අදත් කපලා. ගිය මාසෙට දවස් 4ක් කපලා තියනවා සතියෙ දවස්ම.
ලැප් එකේ බැටරියෙන් + UPS එකෙන් වරුවක් වගේ ඇදගන්න පුලුවන්. හැබැයි ඒ බැටරි ටික තියාගන්නවා කෝල් වලට එහෙම.
මේක කොහෙට හරි කම්ප්ලේන් කරන්න පුලුවන්ද?
ජෙනරේටරයක් ගන්න ඕන ඒත් මේ කොරෝනා නිසා ඇවිදලා ඕව හොයන්න ගිහින් රිස්ක් එකක් ගන්න බැහැ පොඩි උන් එහෙමත් ඉන්න නිසා.
චේන්ජ්ඕවර් එකක් දාගනින්කෝ එතකොට ලයින් දෙක නිකන්ම ස්විච් කරන්න පුලුවන්, Automatic එකක් දැම්මොතින් ලයිට් ගියපු ගමන් ජෙනියෙ ලයින් එකට කෙලින්ම මාරු වෙනවා ජෙනිය ස්ටාට් කරන්න විතරයි තියෙන්නෙ
ඉන්වර්ටර් suoer කියන බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා මට ඕෆ්ග්‍රිඩ් එකක් තියන එකෙක් කිවුවා, ඌ හෙන ටෙකී ඩයල් එක, suoer pure sine wave එකක් තියනවා කිවුවෙ, ඒක පට්ටම සිරා කියලා කිවුවෙ චයිනීස් බ්‍රෑන්ඩ් එකක් උනාට. 23K ටද කොහෙද ගත්තා කිවුවෙ මතක විදියට 1KW. ඌ කොටුවෙන් අරන් තිබ්බෙ
මම ඒ දවස්වල සර්ච් කරලා බලද්දි මේකෙ ෆේක් ඒවත් එන සීන් එකක් තිබ්බා.
AC එක පැය 20ක් විතරම දාල තියනවාAdo gedara bill eka 10k gewanna monada ban karanne
කෑලේ නං දුක නෑ, දෙනියායෙ මෙහෙම ලයිට් කපන්නෙ නෑOya kele asse ohoma tamai ban.
ඔය බ්‍රෑන්ඩ් එක තමයි අරූ නම් කිවුවෙඔව් එකක් හයි කරගන්න ඕනේ ඩයල් එකකට එන්න කිව්වා ඇවිත් බලල කරලා දෙන්න කියල
අපේ තට්ටු දෙකක් බන් ලයින් දෙකක්
ඉතින් දෙකටම යන්න හදා ගන්න ඕනේ
ඔය බ්‍රෑන්ඩ් එක තමා තියෙන්නේ දරස් එකේ එත් මෙලෝ රහක් නැ
චයිනිස් එකෙත් ඩුප්ලිකේට් එකක් වගේ
මමත් කලින් පියෝ සයින් වෙව් එකක් යුස් කලේ බන් එක නම් පට්ට ඉන්වටරේ
ඕක දාල මම ඔෆිස් ගිය වෙලාවක ගෙදර අය ට්‍රිප් එක ඕන කරලා හුටස් ගෑවා ඉන්වටරේ
මට සෙට් උනොත් කියපන් මමත් මේ හොයනවා