සතියෙන් කඩ්ඩ කතාකරන්ඩෝන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Text කර්න්න පුලුවන් ගේමක් නෑ. කතාකරන්න යද්දි හිරවෙනවා.
     
    • Like
    Reactions: Morbius

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    There is no other way but to start talking with someone. I think that service is available for some fee; just check out elocution and speech classes on online classified sites. If that service is not available, you can talk to yourself in a manner of conversation.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    sathiyen mokada ?
    ලංකාවෙ ඉන්න කැත උත්තියො වගේ නෙවෙයි. සුදු මැඩම්ලා ලස්සනයි වගේම ෆ්රෙන්ඩ්ලි. තුන්දෙනෙක් සෙට් උනා ප්රංෂෙන්, Sweden වලින්. නාකි කැත මහත අය නෙවෙයි මොඩල් ලුක් . එයාලා ටෙක්ස්ට් කරන්න අමාරුයි කියලා වැඩට යද්දි එද්දි කෝල් ගන්නවා. මන් ඉතින් බිසී ටෝක් දීලා ශේප් වෙනවා. ඉතින් මන් ටෙක්ස්ට් කරනවා එයාලා වොයිස් මැසේජ් දානවා. වැඩේ එපාවෙයි මෙහෙම ගියොත් ටික දවසකින්.
     
    • Sad
    • Haha
    Reactions: gamerlk and ACHIK

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    same :(

    katha karanna amaru wunata anikwa shape,

    english only environment ekaka hitiya nam hadenwa nikanma,
    මම නම් තනියම කතා කරා ගෙදර.කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ මුලින් දෙන්නේ ඉන්ග්ලිෂ් වලින්.එක පුරුද්දක් උනා.වටේ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බේ.ඒ මිනිස්සු තාම දන්නේ නෑ ඒගොල්ලන්ට පිං සිද්ද වෙන්න මට භාෂාව පුළුවන් උනා කියල. සැහෙන දුරකට දියුණු උනාම තමා ව්‍යාකරණ අවබෝදය ආවේ. දැන් ගොඩ. ඕන කෙනෙකුට මේ ක්‍රමේ ගැලපෙනවා කියලයි මම හිතන්නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    asanka+++
     
    • Haha
    Reactions: gamerlk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මම නම් තනියම කතා කරා ගෙදර.කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ මුලින් දෙන්නේ ඉන්ග්ලිෂ් වලින්.එක පුරුද්දක් උනා.වටේ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බේ.ඒ මිනිස්සු තාම දන්නේ නෑ ඒගොල්ලන්ට පිං සිද්ද වෙන්න මට භාෂාව පුළුවන් උනා කියල. සැහෙන දුරකට දියුණු උනාම තමා ව්‍යාකරණ අවබෝදය ආවේ. දැන් ගොඩ. ඕන කෙනෙකුට මේ ක්‍රමේ ගැලපෙනවා කියලයි මම හිතන්නේ.

    mekanam maru.
    thank you mchn :love: 🙏
     
    • Love
    Reactions: lankalk

    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    මම නම් තනියම කතා කරා ගෙදර.කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ මුලින් දෙන්නේ ඉන්ග්ලිෂ් වලින්.එක පුරුද්දක් උනා.වටේ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බේ.ඒ මිනිස්සු තාම දන්නේ නෑ ඒගොල්ලන්ට පිං සිද්ද වෙන්න මට භාෂාව පුළුවන් උනා කියල. සැහෙන දුරකට දියුණු උනාම තමා ව්‍යාකරණ අවබෝදය ආවේ. දැන් ගොඩ. ඕන කෙනෙකුට මේ ක්‍රමේ ගැලපෙනවා කියලයි මම හිතන්නේ.
    give us some more information.ion about this bro
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    8-)