සතියෙන් ජීවත්වෙනවද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආනන්ද හාමුදුරුවො රහත් උනා කියන්නෙ නිදාගන්න යද්දි කකුල් දෙක ඇදට ගන්නකොට.
    අවුරුදු ගානක් ඉදන් සතියෙන් ජීවත්වෙන්න හිතනවා. ඒත් විනාඩියයි එකහමාරයි ඔලුව දුවනවා.
    මට OCD හන්දා තවත් අමාරු ඇති.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    OCD අයින් කරගන්න පුලුවන් බං.. මටත් තිබුන ඕව. දැං නෑ...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහොමද අයින් කරේ?
    Kohomada ain kara gaththe?
    Kohomada kare

    හිතන පැටර්න් එක වෙනස් කරල. OCD කියන්නෙ නිකං කිසිම තේරුමක් නැති දෙයක් කියල තමන්ටම තේරුනාම නිකංම අයින් වෙලා ගියා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිතන පැටර්න් එක වෙනස් කරල. OCD කියන්නෙ නිකං කිසිම තේරුමක් නැති දෙයක් කියල තමන්ටම තේරුනාම නිකංම අයින් වෙලා ගියා.
    Sigarat bona eka kisitherumak na kiyala nawaththnwa wage OCD nawaththanna babn ,OCD waladi ena sithuwili ehma palanaya Krnna ba bn ehma. Smharu thaniyama kathaath karanawa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Sigarat bona eka kisitherumak na kiyala nawaththnwa wage OCD nawaththanna babn ,OCD waladi ena sithuwili ehma palanaya Krnna ba bn ehma. Smharu thaniyama kathaath karanawa
    මට නං පුලුවන් උනා බං. ඒකයි මං කීවෙ.
     
    • Like
    Reactions: SLKolla2020

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    BUMPER

    lesi na bn wade habai krnna plwn nm gindara bn
    පුහුණුවත් එක්ක පුලුවන් මචෝ.. කල්පණා ලෝක වල වැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් මට්ටමට සිහිය තියෙනව.

    මම හිතන්නෙ @Mohowk මේ සතිය කියල අදහස්කරන්නෙ ඊට වඩා ඇඩ්වාන්ස් දෙයක්. ඒ කියන ලෙවල්එකට එන්න තව පුහුණුව මදි.

    හැබැයි ඕක හරියටම කරන්න පුලුවන්නං ocd කැන්සල්....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුහුණුවත් එක්ක පුලුවන් මචෝ.. කල්පණා ලෝක වල වැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් මට්ටමට සිහිය තියෙනව.

    මම හිතන්නෙ @Mohowk මේ සතිය කියල අදහස්කරන්නෙ ඊට වඩා ඇඩ්වාන්ස් දෙයක්. ඒ කියන ලෙවල්එකට එන්න තව පුහුණුව මදි.

    හැබැයි ඕක හරියටම කරන්න පුලුවන්නං ocd කැන්සල්....

    sirwatama e kwe bn api dwsa athule krana hama podi de ganama hoda awadanen inna one bn eki lesi dyk nm neme itn
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුහුණුවත් එක්ක පුලුවන් මචෝ.. කල්පණා ලෝක වල වැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් මට්ටමට සිහිය තියෙනව.

    මම හිතන්නෙ @Mohowk මේ සතිය කියල අදහස්කරන්නෙ ඊට වඩා ඇඩ්වාන්ස් දෙයක්. ඒ කියන ලෙවල්එකට එන්න තව පුහුණුව මදි.

    හැබැයි ඕක හරියටම කරන්න පුලුවන්නං ocd කැන්සල්....
    ඇහුනොත් ඇහුනා විතරයි
    දැක්කොත් දැක්කා විතරයි
    හිත ඇගට බද්ධ කරලා තියාගන්න ඕන දෙකම එකක් විදියට. අතපය හොල්ලද්දි. කොටින්ම කතා කරද්දි තොල් දිව හෙලවිදිය පවා දැනෙන්න ඕන

    එක දවසක් මන් හිටියා ඔහොම පැය හතරක් විතර , මම මමනෙවෙයි උනොත් කියලා අමුතු ෆීලින්ග් එකක් ආවා, හැමදේම අලුත් ගතියක් දැනුනා

    මට ඊට අවුරුදු පහකට විතර කලින් එකෙක් කීවා උට එහෙම දැනෙනවා සමහර වෙලාවට කියලා. මන් උට හිනා උනා ආත්ම විශ්වාසය අඩු ඇති කියලා 😞
    ඒත් ඒකෙ ගැබුරූ දෙයක් තියනවා කියලා මට වෙච්ච වෙලාවෙ තේරුනා
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඇහුනොත් ඇහුනා විතරයි
    දැක්කොත් දැක්කා විතරයි
    හිත ඇගට බද්ධ කරලා තියාගන්න ඕන දෙකම එකක් විදියට. අතපය හොල්ලද්දි. කොටින්ම කතා කරද්දි තොල් දිව හෙලවිදිය පවා දැනෙන්න ඕන
    හරියටම හරි....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇහුනොත් ඇහුනා විතරයි
    දැක්කොත් දැක්කා විතරයි
    හිත ඇගට බද්ධ කරලා තියාගන්න ඕන දෙකම එකක් විදියට. අතපය හොල්ලද්දි. කොටින්ම කතා කරද්දි තොල් දිව හෙලවිදිය පවා දැනෙන්න ඕන
    YES.... (y) (y) (y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඇහුනොත් ඇහුනා විතරයි
    දැක්කොත් දැක්කා විතරයි
    හිත ඇගට බද්ධ කරලා තියාගන්න ඕන දෙකම එකක් විදියට. අතපය හොල්ලද්දි. කොටින්ම කතා කරද්දි තොල් දිව හෙලවිදිය පවා දැනෙන්න ඕන

    එක දවසක් මන් හිටියා ඔහොම පැය හතරක් විතර , මම මමනෙවෙයි උනොත් කියලා අමුතු ෆීලින්ග් එකක් ආවා, හැමදේම අලුත් ගතියක් දැනුනා

    මට ඊට අවුරුදු පහකට විතර කලින් එකෙක් කීවා උට එහෙම දැනෙනවා සමහර වෙලාවට කියලා. මන් උට හිනා උනා ආත්ම විශ්වාසය අඩු ඇති කියලා 😞
    ඒත් ඒකෙ ගැබුරූ දෙයක් තියනවා කියලා මට වෙච්ච වෙලාවෙ තේරුනා
    ආනාපානසතියෙදි ඔය වගේ තත්වයක් එනව.
    ශරීරය දැනෙන්නෙනැතුව ගිහින්. අන්තිමට හුස්මත් පල්ස්එකක් ගානට සියුම්වෙන තැනක් එනව.

    මම හිතන්නෙ, ඒක සමාධි තත්වයක්.