සතියෙන් ජීවත්වෙනවද?

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    934
    2,015
    93
    ආනන්ද හාමුදුරුවො රහත් උනා කියන්නෙ නිදාගන්න යද්දි කකුල් දෙක ඇදට ගන්නකොට.
    අවුරුදු ගානක් ඉදන් සතියෙන් ජීවත්වෙන්න හිතනවා. ඒත් විනාඩියයි එකහමාරයි ඔලුව දුවනවා.
    මට OCD හන්දා තවත් අමාරු ඇති.
    ඉතින් බන් හොඳ ඩොකෙක්ට පෙන්නපන් බෙහෙත් ගනින්, counsellingනුත් පලයන්.