සතියෙන්_රෙප්_900යි

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Oyata rep 900 hambune aluth deyak kiyala dunnata saha oya dapu button eka ebuwama mokadda wenne kiyala balanna kattiya eka press karapu nisa, ewagema samaharu oyage code eka edit nokara ekama egollange post walath dala athi. Ewa press kalama eyata nemei oyatai rep hambenne.

    Dan oya me thread eke comment karana unta nikan rep 10 gane denawalu. Oya rep 900 samaga rep power ekath adu kara ganna hadanne. Rep system eka abuse karanan epa.
    Thiyana rep, power okkoma adu wei.

    :P:P Abuse??? :baffled: මේකේ දවසකට රෙප් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා නේද? :rolleyes: මට ඊට වඩා දෙන්න බැහැනේ? ;) ඉතින් මම මට දෙන්න පුළුවන් ප්‍රමාණය දිනකට දෙන එක ඇබියුස් එකක් වෙන්නේ කොහොමද? :P:P හැම පොස්ට් එකටම රෙප් බටන් එකකුත් තියෙනවනම්, මට මම කැමති කෙනෙකුට රෙප් දෙන්න අයිතියකුත් තියෙනවා නම්, මම රෙප් දෙන එක දවසේ සීමාවට යටත් නම්, එකේ වැරැද්දක් නැහැනේ...:rolleyes::rolleyes:

    ඇරත් රෙප් අයින් කරා කියල මට පාඩුවක් වෙනවද? :D:D මට රෙප් හම්බෙලා තියෙන්නේ මම දාපු පොස්ට්, ත්‍රෙඩ් වලට මිසක් නිකන් නෙමෙයිනේ...:yes: ඒවා වලින් එලකිරියට යම්කිසි වටිනාකමක් එකතු වුනා මිසක මට පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබිල නැහැ...:rofl: මාව බෑන් කරත් මේ සයිට් එකට එක මෙම්බර් කෙනෙක් නැති වෙන එක පාඩුව ඔයාට මිසක මට නෙමෙයි.. :baffled: මේ යුසර් අකවුන්ට් එක තිබ්බ කියලවත්, මට මේ සයිට් එකේ රෙප් මෙච්චර තියෙනවා කියලවත් මට ගන්න පුළුවන් දෙයක් නැහැ..:yes: :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    උඹේ කට වැඩී පොන්ස්:angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මේකට නම් රිදෙයි අයියට :rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Ridilaa.............:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1745243

    එකෙක් සතියකින් රෙප් 900ක් අරගෙනලු.මේකෙන්ම හිතාගන්න පුලුවන් මේකේ රෙප්ස් වල තියෙන වටිනාකම. හැම එකාටම රෙප් පවර් එක එකක් විතරක් දෙන්න.ඊට වඩා දෙන්න එපා. සිනීයර් මෙම්බර්ස්ලා කියලා නිල් කො‍ටු තියෙනවා කියලා පොස්ට්ස් ගැහුවා කියලා රෙප් බලය දහය පහලොව කරන්න එපා.මොකද මේකේ ඉන්න 90%ක්ම රෙප් පාවිච්චි කරන්න දන්නේ නෑ.නිකන් බොරුවට රෙප් දෙනවා.නිකන් බොරුවට රෙප් කපනවා.රෙප් සිස්ටම් එක චා වෙලා තියෙන්නේ එක එකාට ඕනවට වඩා රෙප් පවර් දෙන්න ගිහින්.එකෙක් ඇවිත් සතියෙන් කො‍ටු 11ක් ගන්නවා. නොදකින්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :P:P Abuse??? :baffled: මේකේ දවසකට රෙප් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා නේද? :rolleyes: මට ඊට වඩා දෙන්න බැහැනේ? ;) ඉතින් මම මට දෙන්න පුළුවන් ප්‍රමාණය දිනකට දෙන එක ඇබියුස් එකක් වෙන්නේ කොහොමද? :P:P හැම පොස්ට් එකටම රෙප් බටන් එකකුත් තියෙනවනම්, මට මම කැමති කෙනෙකුට රෙප් දෙන්න අයිතියකුත් තියෙනවා නම්, මම රෙප් දෙන එක දවසේ සීමාවට යටත් නම්, එකේ වැරැද්දක් නැහැනේ...:rolleyes::rolleyes:

    ඇරත් රෙප් අයින් කරා කියල මට පාඩුවක් වෙනවද? :D:D මට රෙප් හම්බෙලා තියෙන්නේ මම දාපු පොස්ට්, ත්‍රෙඩ් වලට මිසක් නිකන් නෙමෙයිනේ...:yes: ඒවා වලින් එලකිරියට යම්කිසි වටිනාකමක් එකතු වුනා මිසක මට පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබිල නැහැ...:rofl: මාව බෑන් කරත් මේ සයිට් එකට එක මෙම්බර් කෙනෙක් නැති වෙන එක පාඩුව ඔයාට මිසක මට නෙමෙයි.. :baffled: මේ යුසර් අකවුන්ට් එක තිබ්බ කියලවත්, මට මේ සයිට් එකේ රෙප් මෙච්චර තියෙනවා කියලවත් මට ගන්න පුළුවන් දෙයක් නැහැ..:yes: :yes:

    Rep waradi widiyata ganna ekath rep waradi widiyata dena ekath rep abusing. Athe ayudayak thibba kiyala eka waradi widiyata pawichchi karanna bane neda ewage thama :D Enisa oyage boru bila tharka awahsya naha.

    Oyata rep ona unath nathi unath eka mata wadak naha. Habai oya rep walata thread daana widiyen mata therenawa oyata rep onada nadda, watinawada nadda kiyana eka. :rofl:

    Oya site ekata wadak athi thread ekak dammama api agaya karanawa udaw karanawa wagema waraddak kaloth waraddath dakinawa. :yes: Mata kawawath balen thiya ganna ona naha. Yanna kamathi ayata yanna puluwan. :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Rep waradi widiyata ganna ekath rep waradi widiyata dena ekath rep abusing. Athe ayudayak thibba kiyala eka waradi widiyata pawichchi karanna bane neda ewage thama :D Enisa oyage boru bila tharka awahsya naha.

    Oyata rep ona unath nathi unath eka mata wadak naha. Habai oya rep walata thread daana widiyen mata therenawa oyata rep onada nadda, watinawada nadda kiyana eka. :rofl:

    Oya site ekata wadak athi thread ekak dammama api agaya karanawa udaw karanawa wagema waraddak kaloth waraddath dakinawa. :yes: Mata kawawath balen thiya ganna ona naha. Yanna kamathi ayata yanna puluwan. :D

    :eek: Kageda ayye rep power wedima? GTRZ Gen rep parak kanna asai Mata :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :eek: Kageda ayye rep power wedima? GTRZ Gen rep parak kanna asai Mata :D
    Mata wada rep power wadi godak aya innawa :D

    ජීටී ලොක්කා අද ෆ්‍රී වගේ:rofl:
    Ow ow tikak. :D

    eyage rep power eka adu karanna.kapati hora vadak karalaa button ekak dagena rep ekathu karala thiyenne.:yes:
    Rep gaththa widiyata wadaa waradda public thread daala comment dana unta rep 10 gane nikan denawa kiyana eka.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ෆට්ට ෆට්ට
    ඔන්න දැන් මගේ නමත් ඇති ලිස්ට් එකේ.
    20+
     
    Status
    Not open for further replies.