සතියෙ වෑරෑද්ද...................

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    thred eka daapu eka thamai danne u ganna athal eka..
    api ganne ape athal eka..
    umba dan wedda wage comment karala umba ganne umbe athal eka...

    :lol::lol::lol:

    අනේ මම වැඩ්ඩ උනේ නෑ බන්....
    කට්ටිය නොදන්න දෙයක් කියන එක වැඩ්ඩෙක් වෙනවා කියන එක නෙවෙයි.....
    අනික උබ මොකෙක්ද බන්?
    උබ ගන්න ආතල් වලින් උබ ගැන පේනවා....
    මට පේන්නේ උබ විතරයි ආතල් ගන්නේ.....
    නැත්නම් අනිත් උනුත් comment කරන්න එපැයි,....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    RePost බුවා;13629082 said:
    අනේ මම වැඩ්ඩ උනේ නෑ බන්....
    කට්ටිය නොදන්න දෙයක් කියන එක වැඩ්ඩෙක් වෙනවා කියන එක නෙවෙයි.....
    අනික උබ මොකෙක්ද බන්?
    උබ ගන්න ආතල් වලින් උබ ගැන පේනවා....
    මට පේන්නේ උබ විතරයි ආතල් ගන්නේ.....
    නැත්නම් අනිත් උනුත් comment කරන්න එපැයි,....



    ow ow umba thamai methana lokka harine dan...
    :growl::growl::growl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ow ow umba thamai methana lokka harine dan...
    :growl::growl::growl:

    අනේ නෑ බන්,,,, මම කිසි ලොක්කෙක් නෙමෙයි,,,,,
    පොඩ්ඩක් බලපල්ල කවුද එලකිරියෙ ලොක්කො කියලා....
    GT අයියා, tintin123 අයියාගෙන් පටන් ගත්තහම, මම ගාවට එනකල් හෙන සෙට් එකක් ඉන්නවා..... අන්න උන් තමයි මේකේ ලොක්කෝ,,,,,,

    :lol::lol::lol::lol::lol: