thred eka daapu eka thamai danne u ganna athal eka..
api ganne ape athal eka..
umba dan wedda wage comment karala umba ganne umbe athal eka...
![]()
අනේ මම වැඩ්ඩ උනේ නෑ බන්....
කට්ටිය නොදන්න දෙයක් කියන එක වැඩ්ඩෙක් වෙනවා කියන එක නෙවෙයි.....
අනික උබ මොකෙක්ද බන්?
උබ ගන්න ආතල් වලින් උබ ගැන පේනවා....
මට පේන්නේ උබ විතරයි ආතල් ගන්නේ.....
නැත්නම් අනිත් උනුත් comment කරන්න එපැයි,....



