සතියේ ලග්න පලාපල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මකර.
    කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ.

    හුට්ටපටං කුඩුපට්ටං..කෙල්ල දැක්කොත් :shocked::shocked::shocked:
    අම්මපා යම්කිසි අදහසක් නම් පහල උනා ඈ..:D:D:D:yes:
    ලෙඩත් උනා..:no::no::no: මොකාද බං ඔය ටික කියපු එකා ?:confused::confused: බුලත් දිලා වදින් එපැයි පොරට..එල එල මචෝ..!
    11.gif
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දැනුයි මේක දැක්කෙ Jokes එකේ දැම්මෙ ඇයි දන්නෑ!!:rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    කටක
    මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ, රිය අනතුරු, හොර මැරකම්, වාද විවාද හා මිනී මැරුම් සම්බන්ද ව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්‍රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ. :shocked:


    :angry::angry::angry::angry::angry::angry::angry: