








මොකාද බං ඔය ටික කියපු එකා ?
බුලත් දිලා වදින් එපැයි පොරට..එල එල මචෝ..!
කටක
මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ, රිය අනතුරු, හොර මැරකම්, වාද විවාද හා මිනී මැරුම් සම්බන්ද ව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ.






