සති අන්තේ කොලබ ඇවිදින්න

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ගෑණු ළමයත් එක්ක සති අන්තේ (සෙනසුරාදා) කොලබ අවට ඇවිදින්න හොද තැනක් කියපල්ලකෝ දවසම ඉන්න.උදේ ඉදන් හවස් වෙනකන් බලන්න හොද තැන් මොනවද තියෙන්නේ?

    ps බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකේ අසහනකාරයෝ පිරිලා
    විහාරමහා දේවි පාක් එකත් බෝරීන්
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ගෑණු ළමයත් එක්ක සති අන්තේ (සෙනසුරාදා) කොලබ අවට ඇවිදින්න හොද තැනක් කියපල්ලකෝ දවසම ඉන්න.උදේ ඉදන් හවස් වෙනකන් බලන්න හොද තැන් මොනවද තියෙන්නේ?

    ps බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකේ අසහනකාරයෝ පිරිලා
    විහාරමහා දේවි පාක් එකත් බෝරීන්
    Wetland Park - Nawala Rd
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    baddagene wetlad- sicco innwane bn awlk nane
    seethawaka parak hanwella - supirima pot eka ah
    diyatha uyana - senaga wado
    nugegoda weli parak - senaga wadi
    leisure world hanwella
    one gall face mall
    galle face
    dehiwala zoo
    Independent Arcade
    One Gallface
    Colombo City Centre
    Marino Mall
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,502
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    මාස්ක් දාං කොළඹ ඇවිදින්න දවසක්??
    අව්වයි
    වැස්සයි
    මඩයි
    ට්‍රැෆික්

    රූම් එකක් අරං ඒසී එකේ ඉදපං ඒක ලේසියි දැන් හොටෙල් ඔෆර්ස් අම්බානෙක්
    ඔය ඔක්කොම පාක් මේ දවස් වල මඩ ගොඩවල් වෙලා තියෙන්නේ