සති 3න් a/l කරපු අක්කා හරි අයියා හරි ඉන්නවා ද?

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    සති 3න් a/l කරපු අක්කා හරි අයියා හරි ඉන්නවා ද?

    කලින් පෝස්ට් එකට එක් කෙනෙක් reply කරල තිබුණා සති 3න් exam කරපු කෙනෙක් හිටියා කියලා අනේ එයා reply එකක් දාන්නකො
    නැත්නම් එයාගෙ පෝස්ට් හොයලා දෙන්නකො
    මට මාස 6න් මැතයි පිසික්ස්නුයි ගොඩ දාගන්න විදියක් තමයි දැන ගන්න ඕන :(
     
    • Like
    Reactions: netlife007

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    identity හරි Mr unknown හරි මුන් දෙන්නගේ ම අවතාරෙ එක වගේ නිසා මතක නෑ පොර කවුද කියලා:frown:
     
    • Like
    Reactions: netlife007

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    mata nam 8 months giya bn. mata maths F ekak thibune

    :( :(කොහොමද ඔයාගෙ අන්තිමට තිබ්බ රිසල්ට් එක?
    කොහොමද වැඩ කරන්නේ කියන්නකො මට තේරෙන්නේ නැත්තෙත් ඒක:oo::no:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සති තුනෙන් කොහොමද ඒ ලෙවල් පාස් වෙන්නේ.ලකුනු 35 හතරක්නම් පුලුවන් ඇති.සති තුනෙන් ඒ හතරක් ගන්නවනම් විභාගය ලේසි වැඩි ඇති. :lol:පාඩම් කරන්නේ නැතුව විභාග පාස් වෙන්න පුලුවන්නම් මරුනේ.:rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කලින් පෝස්ට් එකට එක් කෙනෙක් reply කරල තිබුණා සති 3න් exam කරපු කෙනෙක් හිටියා කියලා අනේ එයා reply එකක් දාන්නකො
    නැත්නම් එයාගෙ පෝස්ට් හොයලා දෙන්නකො
    මට මාස 6න් මැතයි පිසික්ස්නුයි ගොඩ දාගන්න විදියක් තමයි දැන ගන්න ඕන :(

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Uba kalin karapu kenekda? 0 idan patan gaththoth nam wade amarui machan. S 2k gannath 75% k withara cover wenna ona.
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    Arts nan goda daagaththa sathi deken thunen.. maths amarui ne bn, masa 6k nan hondatama athi eth goda daa ganna

    මැත්ස් තමයි.ඒත් කොහොමද කරන්නෙ මට තේරෙන්නෙ නැත්තෙත් ඒක තමයි. මම වැඩිය එක්සෑම් ටිප්ස් එහෙම දන්නෙ නෑ යාළුවා :no:
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    Uba kalin karapu kenekda? 0 idan patan gaththoth nam wade amarui machan. S 2k gannath 75% k withara cover wenna ona.

    මැත්ස් වල නම් සංකීර්ණ සංඛ්‍යා , සංඛ්‍යානය ටික ඇරෙන්න අනිත් තියරි කරලා තියෙන්නේ. හයර් මැත්ස් නම් 0 ඉදන්ම යන්න වෙනවා. පිසික්ස් නම් සමහර පාඩම් මතක නෑ අන්තිම හරියෙ තියෙන ඒවා - තාපයයි electronics ක්ෂේත්‍ර විකිරණ
    ඔය ටික මතක නෑ:oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    මැත්ස් තමයි.ඒත් කොහොමද කරන්නෙ මට තේරෙන්නෙ නැත්තෙත් ඒක තමයි. මම වැඩිය එක්සෑම් ටිප්ස් එහෙම දන්නෙ නෑ යාළුවා :no:

    mehemai ban.. maths, physiqs wala papers hadena widiha mama nan danne na.. e unata puluwan tharan past papers karahan.

    godak welawata hama subject ekakama hama paper ekakatama prashna ena pattern ekak thiyenawa. example : palaweni prashne hama auruddema awilla thiyenne ekama topic eka gana but prashne ahana widiha wenas, dewani prashneth ehemai , third ekath ehemai. oya wage, exam ekata include wena aniwaarya topics, lessons tikak thiyenawa. man nan kare e tika study karapu eka witarai. ubata e unata kal thiyenawa karanawa nan hondata
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සති තුනෙන් කොහොමද ඒ ලෙවල් පාස් වෙන්නේ.ලකුනු 35 හතරක්නම් පුලුවන් ඇති.සති තුනෙන් ඒ හතරක් ගන්නවනම් විභාගය ලේසි වැඩි ඇති. :lol:පාඩම් කරන්නේ නැතුව විභාග පාස් වෙන්න පුලුවන්නම් මරුනේ.:rofl:

    එහෙම නෑ බං ඌ හොද results දාලා තිබුණා BCS ද කොහෙද:yes:
     
    • Like
    Reactions: hitlermash

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තාම පෙබරවාරි නෙ. අගෝස්තු නේද ඒලෙවල් තියෙන්නෙ ඔය කල් ඇති මොකක්හරි කරගන්න. කොහොමත් දෙවැනි පාර කරන උන් හරියට වැඩ කරන්න පටන්ගන්නේ ජනවාරි රිසල්ට්ස් ආවම නෙ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    තාම පෙබරවාරි නෙ. අගෝස්තු නේද ඒලෙවල් තියෙන්නෙ ඔය කල් ඇති මොකක්හරි කරගන්න. කොහොමත් දෙවැනි පාර කරන උන් හරියට වැඩ කරන්න පටන්ගන්නේ ජනවාරි රිසල්ට්ස් ආවම නෙ.

    ඌ අහන්නෙ කොහොමද කරන්නේ කියලා බං :rofl:
    කොහොමත් කාලය තියෙනවා ඒත් මූට ප්ලෑනක් නැත්තෙ:no:[/B]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඌ අහන්නෙ කොහොමද කරන්නේ කියලා බං :rofl:
    කොහොමත් කාලය තියෙනවා ඒත් මූට ප්ලෑනක් නැත්තෙ:no:[/B]
    මාස හතක් තියාගෙන සති තුනෙන් ඒලෙවල් කරන හැටි අහන්නේ මොකද කියල මම බැලුවේ :oo:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    :( :(කොහොමද ඔයාගෙ අන්තිමට තිබ්බ රිසල්ට් එක?
    කොහොමද වැඩ කරන්නේ කියන්නකො මට තේරෙන්නේ නැත්තෙත් ඒක:oo::no:
    BBB, kalin wathawe CSF, kalin wathawe tharam mahansi une na. kalin sathiye dawas 7ma wage class thibuna.ude 4.30ta gedarin giyama re 7.30ta gedara awe. godak welawata payin 5km k withara enna una re bus eka miss unama. ita passe class set karagaththe sathiyata dawas 3i. eka subject ekak dawasata select karagena dawasama eka witharak kara. mata masths awl hinda ithuru una dawas 4n 2k maths wadai,anith dawas deka physics,chemistry kara. eka padamak iwara unama eken thibuna past papers question, class wala question kara.thawa wisthara one nam PM ekak danna
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මැත්ස් කරපු අක්කා කෙනෙක් හිටියා ගොඩක් කාලෙකින් කලින් මම එක්ක pm කරා. දැන් නම් එයා නෑ වගේ.
    මම නම් බයෝ. Physics අමාරු වෙලා තිබුණෙ මට.දැන් ඒක ඊටත් වඩා අමාරු ඇති.papers දැක්කම පේනවා
    රෝසා සර් එක්ක අබ පුපුරණ තරහින් තමයි දැන් පැනල් එකේ අය ඉන්නෙ:rofl:
    කරන්න දෙයක් නෑ ඔයාට ඒවාට පුරුදු වෙන්න වෙනවා.
    ගීකියනගේ සර්ගෙ පොත් ටික ඔක්කොම ගන්න තියරි දන්නෙ නැත්නම්. ලක්ෂ්මන් දිසානායක සර්ගෙ පොත් වල ගණන් හොදයි
    ර්සා සර්ගෙ පොත්වලින් නම් වැඩක් වේද මන්දා.ඒ නිසා අමාරු ප්‍රශ්න දෙන ක්ලාස් එකකට යන්න
    මම දන්නෙ එච්චරයි මල්ලි මැත්ස් ගැන නම් අයියා කෙනෙක්ගෙන් අහගන්න