සති 3න් a/l කරපු අක්කා හරි අයියා හරි ඉන්නවා ද?
කලින් පෝස්ට් එකට එක් කෙනෙක් reply කරල තිබුණා සති 3න් exam කරපු කෙනෙක් හිටියා කියලා අනේ එයා reply එකක් දාන්නකො
නැත්නම් එයාගෙ පෝස්ට් හොයලා දෙන්නකො
මට මාස 6න් මැතයි පිසික්ස්නුයි ගොඩ දාගන්න විදියක් තමයි දැන ගන්න ඕන
නැත්නම් එයාගෙ පෝස්ට් හොයලා දෙන්නකො
මට මාස 6න් මැතයි පිසික්ස්නුයි ගොඩ දාගන්න විදියක් තමයි දැන ගන්න ඕන

පාඩම් කරන්නේ නැතුව විභාග පාස් වෙන්න පුලුවන්නම් මරුනේ.