සති 3න් a/l කරපු අක්කා හරි අයියා හරි ඉන්නවා ද?

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මැත්ස් කරපු අක්කා කෙනෙක් හිටියා ගොඩක් කාලෙකින් කලින් මම එක්ක pm කරා. දැන් නම් එයා නෑ වගේ.
    මම නම් බයෝ. Physics අමාරු වෙලා තිබුණෙ මට.දැන් ඒක ඊටත් වඩා අමාරු ඇති.papers දැක්කම පේනවා
    රෝසා සර් එක්ක අබ පුපුරණ තරහින් තමයි දැන් පැනල් එකේ අය ඉන්නෙ:rofl:
    කරන්න දෙයක් නෑ ඔයාට ඒවාට පුරුදු වෙන්න වෙනවා.
    ගීකියනගේ සර්ගෙ පොත් ටික ඔක්කොම ගන්න තියරි දන්නෙ නැත්නම්. ලක්ෂ්මන් දිසානායක සර්ගෙ පොත් වල ගණන් හොදයි
    ර්සා සර්ගෙ පොත්වලින් නම් වැඩක් වේද මන්දා.ඒ නිසා අමාරු ප්‍රශ්න දෙන ක්ලාස් එකකට යන්න
    මම දන්නෙ එච්චරයි මල්ලි මැත්ස් ගැන නම් අයියා කෙනෙක්ගෙන් අහගන්න

    BBB, kalin wathawe CSF, kalin wathawe tharam mahansi une na. kalin sathiye dawas 7ma wage class thibuna.ude 4.30ta gedarin giyama re 7.30ta gedara awe. godak welawata payin 5km k withara enna una re bus eka miss unama. ita passe class set karagaththe sathiyata dawas 3i. eka subject ekak dawasata select karagena dawasama eka witharak kara. mata masths awl hinda ithuru una dawas 4n 2k maths wadai,anith dawas deka physics,chemistry kara. eka padamak iwara unama eken thibuna past papers question, class wala question kara.thawa wisthara one nam PM ekak danna

    :love::love:
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මාස හතක් තියාගෙන සති තුනෙන් ඒලෙවල් කරන හැටි අහන්නේ මොකද කියල මම බැලුවේ :oo:

    හරි ඉතිං එයාගෙන් අහන්න හිතුවේ එච්චර අඩු කාලෙකින් කරපු විදිය දැන් ගන්න. මටත් එහෙම හිතලා ක්‍රමයක් හදාගන්න ගන්න:yes:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ ඕක බම්ප් කර කර හිටියට වැඩක් නෑ හොද ප්ලෑනක් ඇදලා වැඩ පටන් ගනින්. දැන් උබට හොදටම කාලය තියෙනවා. හැබැයි අප්‍රේල් මැයි වෙනකම් උබ හිත හිත හිටියොත් වැඩ වරදී ළමයා.
    දැන්ම කරපන්.මාත් කාලයක් ඔහොම හිටියා
    කෙල වෙනබව දන්න නිසා කිව්වෙ.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දෙන්න තියෙන එකම උපදෙස තමයි ඉතින් පුලුවන් තරම් time එක manage කරගෙන පාඩම් වැඩ ටික කරන්න කියලා තමයි. අනික පුලුවන් තරම් past papers කරන්න.. මමනම් maths ගැන දන්නේ නෑ.. ඒත් කරන්න තියෙන හොදම දේ තමයි ඉතින් පාඩම් කරන එකයි past papers ටික කරන එකයි තමයි. කරන්නෙ කොහොමද කොහොමද කිය කිය හිත හිත ඉන්නේ නැතුව දැන්ම පටන් අරගෙන කරගෙන යන එකයි තියෙන්නේ... අනික හැම කෙනාටම එක විදියක් කියලා නෑ දෙවල් මතක හිටින ඒ නිසා උබට සෙට් වෙන එක උබම try කරලාම හොයාගනින්..