සතුටින් ඉන්නේ කොහොමද ?

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා උබලා සතුටින් ඉන්නේ කොහොමද?
    මට නම් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සතුට කියන එකක් දැනෙන්නේම නෑ.කොහොමද සතුටින් ඉන්නේ?
    මයින්ඩ් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන්ද ??
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    1683096099293.jpeg
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Minimalism gana tikak study karala balanna. OK wage nam follow karanna.
    මම බලන්නම් මචන්.ස්තුති

    0 Expectations
    Mindfulness
    Minimalism
    ලද දෙයින් සතුටු වීම
    ඔයා කියන එක හරි මචන්.ඒත් මිනිස්සු විදිහට අපිට ටාගට් හීන ඇති වෙනවා ඒවා කොච්චර අතාරින්න හැදුවත්.ඒවා ඉශ්ඨ නොවුනම දුක එනවා.
    ------ Post added on May 3, 2023 at 12:15 PM
     
    • Like
    Reactions: jennt and NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔයා කියන එක හරි මචන්.ඒත් මිනිස්සු විදිහට අපිට ටාගට් හීන ඇති වෙනවා ඒවා කොච්චර අතාරින්න හැදුවත්.ඒවා ඉශ්ඨ නොවුනම දුක එනවා.
    Target පස්සේ යන්න.. ඒක කිසිම වැරැද්දක් නෑ. හැබැයි තමන්ට දැන් තියන දෙයත් එක්ක සතුටු වෙන්න..

    Target එකක් නැති උනාම කොහොමත් මිනිස්සු දුක් වෙනවා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    අල්ලගන්න අල්ලගන්න තමා රිදෙන්න.

    ඕක මෙහෙමයි උබට සැටිස් නෑ වගේ නන් දිගටම ඔහොම ඉන්න එපා කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරපන්.
    අපිට මිනිස්සු විදියට එක එක හැගීම් දවසකට ලක්ෂයක් විතර එනව ඇති. එයි එකක්ම උබට හයිලයිට් වෙනව නන් ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. හොදම දේ තමා ඒව ගැන දන්න කෙනෙක් එක්ක කතා කරන එක.

    උගුර පොඩ්ඩක් රිදුනම පෙනඩෝල් පෙත්තක් බොනව කොත්තමල්ලි ටිඅක් බොනව වගේ තමා ඕකත්. එච්චර හිතන්න එපා එයින් කෙනෙක් එක්ක කතා කරල බලන්න
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මහණ විම තමයි....මේ අද ඉන්න හාමුදුරුවෝ වගෙ නෙවෙයි..බුදුහාමුදුරුවො පෙන්වපු විදිහට..

    ඒත් හෞතික ආශාවන් තියෙනවනම් ඒක හරියන්නැ