තමන්ට ඉටු කර ගන්න පුළුවන් ඉලක්කයක් හදා ගන්න . ඒ ඉලක්කයට යන්න වැඩ කරන්න .ඉලක්කය ඉටු උනාම තමන්ට ලැබෙන දෙවල්දකින්න .එකෙන් හිතට ලොකු සතුටක් එනවා මේකට සල්ලි ඕනි නැහැ . තමන්ට ප්රශ්න එනවා .ඒවත් එක්ක ගමන යනකොට තමයි අන්තිම ජයග්රහනයේදී සතුටු වෙන්න පුළුවන් .දැනට තියන ආර්ථික ප්රශ්න මේ වෙලාවේ පුළුවන් හැටියට අඩු මට්ටමින් විසදගන්න . ගමනක් යන්න බස් එකේ දැන් . දිනපු දවසට තමන්ගේම වාහනේක යන්න පුළුවන් .