සතුටින් ඉන්න එවුන් සිටීද?

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපි ආස දේවල් හැමදේම අපිට ලැබෙන්නේ නෑනේ. ඒ නිසා ආස දේවල් බලාපොරොත්තු කරගෙන ලැබෙන දේ විඳගෙන ඉන්න එක තමයි වැඩි දෙනෙක් කරන්නේ.