මම ඒ පැත්තට නොයා හිටියේ. ලව්කික සැප ගැන තමයි කතා කලේ. ගොඩක් වෙලාවට දානයක් දෙන්න හිතක් පහල වෙන එකම සතුටක්. අනික් ඒවා. කෙනෙක්ට උදවු කරලා ලබන සතුට ඒවා බන් සල්ලි දීලා ගන්න බැනේ. පට්ට වටිනවා.සතුට තාවකාලික වෙන්නේ තමන්ගේ සතුටු වෙන්නේ මොනවගෙන් ද කියන එකත් එක්ක
බාහිර ලෝකේ කාම වස්තු හබා ගිහිල්ල ලබන සැපය කොහොමත් තාවකාලිකයි
එත් අද්යාත්මික සැපය නිත්‍යයි ..එක ලැබෙන්නේ අතහැරීම තුලින් .. !!
ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උත්තරයක් නොවෙන්න පුළුවන් ..එත් ඕක තමා නිවැරදිම උත්තරේ![]()




